ඇමෙරිකාවේ ඉහළම සිවිල් සම්මානය වන ජනපති නිදහස් පදක්කමෙන් සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පිදුම් ලැබීය.
ආරවුලක් හේතුවෙන් පුද්ගලයකුට පොලූ වලින් ගසා පිහිවලින් කපා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු සිවුදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (07) මරණ දඩුවම් නියම කළේය.
Read Moreලෝහ ආණාවරනක උපාංග ඇතුළු ආරක්ෂක උපාංග ආනයන සඳහා බදු රහිත සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව පොලීසියට පැහැදිලි ලෙස දැනුම් දෙන්න පුළුවන් මේ ප්‍රහාර සඳහා සහභාගී වූ සියලු දෙනාම හඳුනාගෙන තිබෙනවා වගේම සෘජුව සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට පත්ව තිබෙනවා එසේ නොමැතිනම් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read Moreබුද්ධි අංශ නිලධාරීන්ගෙන් දසදහසකින් සිරගත කර ඇත්තේ 10 දෙනෙකුටත් වඩා අඩු පිරිසක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreබිබිල මැදගම පොලිස් වසමේ ගොඩිගමුව මුස්ලිම් ගම්මානයේ හිස් ඉඩමක ගල් බෙනයක් තුළ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් සහ SFG වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් ඊයේ (6) අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreරටේ සෑම නිවසක්ම උපරිම අයුරින් වෙසක් සැරසිලිවලින් සරසා, එක් එක් වෙසක් කලාප වෙනුවට මුළු රටම වෙසක් කලාපයක් බවට පත් කළ යුතුයි
Read Moreවවුනියාව අලගල්ල අලූත්ගම ප්‍රදේශයේ පාළු ඉඩමක කැලෑවක තිබී ගුවන්යානා නාශක පතුරොම් 85ක් අද (07) උදෑසන තිබී සොයාගත් බව ඊරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.
Read Moreවතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස සැලකෙන හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට පැමිණ පළා ගිය තරුණයන් දෙදෙනා සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් ඔවුන්ගේ ඥාතින් සමඟ අද (07) හැටන් පොලීසියට භාර වි ඇත.
Read Moreනැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ පවුලට හිමිකාරිත්වය ඇති මඩකලපුව විශ්වවිද්‍යාල පෞද්ගලික සමාගමේ උපකුලපති ලෙස කටයතු කළ සිංහල බෞද්ධ මහාචාර්යවරයා හා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ සිංහල බෞද්ධ ආචාර්යවරයෙක් ඉල්ලා අස්වූ බව හිස්බුල්ලා මහතා පවසයි.
Read Moreසිංගප්පූරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන 15 දා සිට 19 දා දක්වා විදේශ ගත කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07දා) අවසර දුන්නේය.
Read Moreඉපලෝගම පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු කලාවැව, ධාතුසේනපුර දියවර ගම්මානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreහැටන් පෞද්ගලික බස් නැවතුම්පොළ අසල පොදු වැසිකිලියට ආසන්නයේ කැලි කසල බැහැර කරන ස්ථානයක බැගයක දමා තිබු යුද හමුදා නිල ඇදුමක් සහ හිස් වැසුමක් හැටන් පොලීසිය සහ යුද හමුදා විසින් අද (07) උදෑසන සොයා ගනු ලැබුවා.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අද (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් එංගලන්තය බලා පිටත්ව ගියේය.
Read Moreපසුගිය අප්‍රේල් 21 වනදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව අද (07) දක්වා යුද හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇති බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කොටහේන කොච්චිකඩේ පල්ලිය ආගමික වතාවත් සඳහා යළිත් විවෘත කර තිබේ. ඒ අනුව අද පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 දක්වා මෙසේ පල්ලිය විවෘතව තැබීමට නියමිතව තිබේ
Read More2013 වසරේදී චෙන්නායි නුවර දුම්රිය ස්ථානයේදී ශ්‍රී ලංක භික්ෂූන් වහන්සේ නමකට පහර දුන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තව්හීද් ජමාත් සංවිධානයේ ඉල්ලිමක් අනුව තමිල්නාඩු තව්හිද් ජමාත් සංවිධානයක් බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
Read Moreත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග පසුබෑමට ලක්වූ මෙරට සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට අදාළ සහන පිළිබඳ යෝජනා කිහිපයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreහිතුවක්කාර ලෙස ජනපතිතුමාගේ අවසරයක් අනුමැතියක් නොමැතිව ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාවේ 33/2ඌ වගන්තිය අනුව ජාත්‍යන්තර එක්ක බැඳිච්ච ගිවිසුමක් ගැන තනි අනන්‍ය බලය තිබෙන්නේ ජනපතිට.
Read Moreආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් සඳහා ජනමාධ්‍යවේදීන් සම්බන්ධ කර නොගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreඉන්දියාවේ චෙන්නායි නුවර සිටි ශ්‍රී ලංකාවට අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2.901ක් රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සයීටීස් (CITESCoP 18) ජාත්‍යන්තර සමුළුව ජිනීවාහි පිහිටි සයිටීස් (CITES) මහලේකම් කාර්යාලයේ ඉල්ලීම මත කල්දමා ඇති බව ශ්‍රී ලංකාවේ සයිටීස් ලේකම් කාර්යාලය සඳහන් කළේය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පොලිස්පති ලෙස කළ කාර්යය අධිකරණයට ප්‍රකාශ කිරීමේ සූදානමකුත්
Read Moreඅද (6) කථානායක කරු ජයසුරිය මහතා විශේෂ ලිපියක් යොමු කරමින් රටේ පවතින තත්ත්වයන් පිළිබඳව මෙසේ කරුණු දැක්විමක් දක්වා තිබුණි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහායට සිවිල් ආරක්ෂක බළකා මූලස්ථාන 23කට අනුයුක්ත 10,247ක පමණ භට පිරිසක් දායකත්වය ලබාදෙන බව සිවිල් ආරක්ෂකක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 73ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read Moreපවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අන්තර් පළාත් බස් රථවලින් මසකට අයකර ගන්නා මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ගාස්තුවට යම් සහනයක් ලබාදීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreදෙවන පාසල් වාරය අද (06දා) දින ආරම්භ වුවද, ලංකාවේ අතිබහුතරයක් පාසල්වල ශිෂ්‍යයන් පැමිණීම සියයට අඩු අගයක් බව වාර්තා වේ.
Read Moreමීගමුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදි කඩු ආදි තියුණු ආයුධ භාවිත කිරීමක් සිදුකර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read More