saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10822 hours ago

LATEST

ලෝකය වෙනස් වෙනවා අපි එක තැන කැරකිලා හරියන්නේ නෑ - අකිල

calendar_today 2019 ජුලි 15 - 18:50 remove_red_eye - 232  

මොහොතින් මොහොත ලෝකය වෙනස් වන බවත්, දැනුම ශිඝ්‍රයෙන් අලුත් වන බවත්, වසර 20ක් 30ක් එපිට ඇති ඉදිරි අනාගතය දකිමින් අපේ දරුවන් දැනුම, තාක්ෂණය සහ රැකියා සමඟ අලුත්වන අනාගතය වෙත රැගෙන යායුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

සමස්ත ආර්ථික දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසුදු වූ සහ පිළිකුල්සහගත වූ මේ රට ගොඩනැඟිමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම බවත් එම වගකීම රටේ ජනතාවට හිමි වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

Read More

මහනුවර ගංවතුර පාලනය සඳහා රජුන් දවස තැනූ භූගත වැසිජල උමග ප්‍රතිසංස්කරණයට ඇමති චම්පික රණවක මහතාගේ උපදෙසින් යුතුව පියවර ගෙන තිබේ.

Read More

මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේය.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (15දා) පස්වරු 3.30 සිට එළැඹෙන 20 දා උදෑසන 8.30 තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදි කරන ලද නුවරඑළිය දිස්ත්‍රික් මුලික මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අද (15) ජනතා අයිතියට පත් කෙරිණ.

Read More

පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනිඅවි දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

Read More

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද (15) දින එහි බට නිවාස ආසන්නයේ ඇති ගසක ගෙලවැළ ලාගෙන මිය ගොස් ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.

Read More

දුම්කොළ හා මද්‍යසාර පිළබඳව ජාතික පනත දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන ඇත.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකරන මෙහෙයුම්වලට අදාළව අද (15දා) අලුයම 6.00 අවසන් වූ කාලසීමාව තුළ බීමත් රියදුරන් 3154ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

මහා සංඝරත්නය සම්බන්ධයෙන් මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් එළැඹෙන 21 දාට පෙර ලිඛිතව කරුණු සඳහන් කරන ලෙසත් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (15) නියෝග කළාය.

Read More

රනිල් වික්‍රමහිංහ අගමැතිතුමා තේරිම් කාරක සභාවට කැඳවනවා කියන එක හොරාගේ අම්මගෙන් පේන ඇහීමක් බවත් මේ රජය පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ කරපු නිතීවීරෝධි වැඩ වලට වික්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයෝ තේරිම් කාරක සභාවට නෙවෙයි අධිකරණයට කැඳවා දඬුවම් ලබාදියයුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

සෙනසුරාදා දිනයක මැතිවරණය තියන්න අපි උපරිම උත්සාහය ගන්නවා. ඒ අනුව දවස් හතරයි නොවැම්බර් 16, 23 30 හා දෙසැම්බර් 7 (යන දිනවල ජනපතිවරණය පැවැත්විය හැකියි).

Read More

ජනතාවට හොඳ කාලයක් ගෙනත් දෙන්න වැඩකටයුතු කරගෙන යන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසිය .

Read More

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තුන්කොන් සටනේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්විය.

Read More

සුපිරි පන්දුවාරයද සමවීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදුවූයේ තරගයේ වැඩිම හයේ හා හතරේ පහරවල් එල්ල කළ කණ්ඩායම ලෙස එංගලන්තයයි.

Read More

ඩුබායි හි නිෂ්පාදිත වර්ග දෙකකට අයත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (14) දින සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී (16දා සිට) විශේෂයෙන් නිරත දිග කොටසේ පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ (14දා) සමත්විය.

Read More

කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම යතුරු පැදියේ ගමන් ගත් පියා හා දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අනතුරට හේතුව අධික වේගය බව පොලීසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා තමන්ට කිසිදු බලපෑමක් කළේ නැති බව හමුදාපතිවරයා පවසා සිටි බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

Read More

ඇමති සම්බන්ධීකරණ ලේකම් ඇතුලු පිරිසක් පහර දුන්නැයි අඹුසැමි යුවළ රෝහලේ

Read More

සත්කාරක එංගලන්ත කණ්ඩායම 2019 එක්දින ලෝක කුසලානයේ ජය හිමිකර ගැනීමට සමත්වූයේය

Read More

දියර කිරි ලීටරයකට ගෙවන මුදල ඉදිරියේදී ඉහළ දැමීමට කටයුතු කරන බවත්, වර්තමාන ආණ්ඩු කාලය තුළ කිරි ලීටරයක මිල රුපියල් විස්සකින් ඉහළ දමා තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

මෙම මාසයේ (ජූලි) පළමු සති දෙක තුළ ඩෙංගු රෝගීන් එක්දහස් හත්සියයක් වාර්තා වී තිබෙන බවත්, මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද (14දා) දිනය දක්වා ඩෙංගු රෝගීන් විසිහත්දහස් හත්සියයක් වාර්තා වී තිබෙන බවත් ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

Read More

පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරිමේ සූදානමක් ඇති බවට අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණ තිබේ.

Read More

දේශපාලකයෝ ඇවිල්ලා භික්ෂූන් වහන්සේලාට විනය කතා කිරීම සුදුසු කරුණක් නෙමෙයි. කවුරුහරි වැරදි කරන කෙනෙක් ඉන්නවානම් රටේ නීතිය තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.