saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10720 hours ago

LATEST

ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකුට එරෙහිව නඩුවක්

calendar_today 2019 අගෝ 07 - 11:40 remove_red_eye - 997  

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ සිරුරෙන් ලබාගත් අස්ථි කොටස් අතුරුදන්වීම් සිදුවීමට අදාළව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරකෝන් මහතාට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ මහාධිකරණයේ නඩු පැවැරීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා දකුණු අප්‍රිකානු ජාතිකයින් දෙදෙනෙකු වන මිකී ආතර් සහ රසල් ඩොමින්ගෝට අමතරව ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි සම්බන්ධයෙන්ද සළකා බැලීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පැවසීය.

Read More

යාල පලටුපාන සංචාරක කලාපයේ අංග සම්පූර්ණ සංචාරක නිවාස 28කින් සමන්විත නිකේතනයක් සංවර්ධනය කිරිම සඳහා අක්කර 7ක ඉඩමක් ඩුබායිහි වන් නේචර් පුද්ගලික සමාගමේ සහෝදර සමාගමකට කල්බදු පදනම යටතේ ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

Read More

වෙල්ලම්බොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් කඩු හා පිහි නිදහස් කිරීමට කටයුතු කළ එහි වැඩබැලූ ස්ථානාධිපතිගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

සිවුදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07දා) කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිතය.

Read More

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ලෙස හා හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මාෂල් ඔෆ් ද එයාර් ෆොස් යන ගෞරවනීය නිලයන්ගෙන් පිදුම් ලබා තිබේ.

Read More

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ඊ. ජයසුන්දර මහතා පොලිස්පතිගේ මාණ්ඩලික නියොජ්‍ය පොලිස්පති ලෙස ස්ථානමාරුවීම් කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් හා අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී පෞද්ගලිකව සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ විරෝධය එල්ලවීමත් එයට හේතුව වී තිබේ.

Read More

මෙම සාකච්ඡාවේ එක් ප්‍රතිඵලයක් ලෙස ඉදිරි ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවනු ඇති බවටද වාර්තා වෙයි.

Read More

මෙරට පවතින නීති රාමුවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින ඇතැම් අඩුපාඩුත් හේතුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

මේ වසර ඇතුළත දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත් (e–Ticketing) සේවාව හඳුන්වා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

තව දින කිහිපයකින් අපේ අපේක්ෂකයා අපි නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරනවා. අගෝස්තු 11 සුගතදාස ක‍්‍රීඩාණගනයේදී අපේ අපේක්ෂකයා කවුද කියන එක ලෝකයටම බලාගන්න පුළුවන්.

Read More

ටියුෂන් සඳහා හෝ ටියුෂන් ගුරුවරුන් ට ඉගැන්වීමට පහසු වන පරිදි විෂය නිර්දේශ වෙනස් කළ නොහැකි බවත්, ජීව විද්‍යාව විෂය සම්බන්ධ ගැටලුව නිරාකරණය කර තිබෙන බවත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (06දා) ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්ප ඕනෑ තරම් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

Read More

මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශ කර ඇත්තේ කල්මුණේ ඇතිව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදීද මැදිහත්ව කටයුතු කරන බවයි.

Read More

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් අද (06දා) විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (07දා) පස්වරු 1.00 දක්වා කල්තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගත්තේය.

Read More

දිස්ත්‍රික්ක දහඅටක ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවත්, මේ නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

වසරක කාලයක් සඳහා ඔහුව එම තතුරේ තබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිර්දේශ කර තිබේ.

Read More

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය තවමත් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

නීතිය හා සාමය හිටපු අමාත්‍යවරයෙක් වන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ප්‍රකාශ ලබාදීම පස්වරු 4.50ට පමණ ආරම්භ කළේය.

Read More

ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් වශයෙන් නම් කිරීමට ඉන්දීය රජය විසින් පියවර ගැනීමත් සමගබෞද්ධ බහුතරයකින් යුතු ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය බවට ලඩක් පත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව අද (06 දා) සවස 6.00 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

Read More

නීතිය හා සාමය හිටපු අමාත්‍ය, වරාය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි ලබාදීම පස්වරු 3.45ට පමණ ආරම්භ කළේය.

Read More

ජේ.වී.පී. එක හිටපු විගණකාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයා කරන්න උත්සන කරන්නේ යූ.එන්.පී. එකේ උවමනාවට.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැමිණියේය.

Read More

ජාතික පාසල්වල 2020 වර්ෂය වෙනුවෙන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු ඒකකය වෙත ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

උඳුවලට අපි බද්දක් දාලා තිබුණා රු. 200ක. නමුත් උඳු පියළි කරලා රටට ගේනවා. ඒක අහු වෙන්නේ පරිප්පු බද්දට. බලන්න කොතරම් වෙළෙන්දා කපටිද කියලා. මම ඊට පස්සේ බද්ද වැඩි කළා. උඳු පියළි කරලා ගෙන්වනවා නම් බද්ද රුපියල් 400 දක්වා වැඩි කළා.

Read More

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අගෝස්තු මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයට බලකරමින් උතුරු පළාතේ දිස්ත්‍රීක්ක සියල්ලේම වැසියන් මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල ඉදිරිපිටදී දෙවියන්ට කන්නලව් කරමින් පොල් දහසක් බිඳීම සිදු කෙරිණි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති,විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණ හමුවක් ඊයේ (05දා) රාත්‍රියේදී පවත්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.