saravita-anim2

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 10360 hours ago

LATEST

මරණ දඬුවමට සහාය නෑ - අගමැති

calendar_today 2019 ජුනි 30 - 18:24 remove_red_eye - 845  

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පැවසීය.

කටුගස්තොට, ඇලදෙණිය ප්‍ර දේශයේ පිහිටි ඩෙල්මා ලංකා පුද්ගලික සමාගමට අයත් ගිනි පෙට්ටි ගබඩාවේ හදිසි ගින්නක් ඇතිව තිබේ.

Read More

මම උතුරු කොළඹ මන්ත්‍රීවරයා වශයෙන් කොයි එක්කෙනෙක් ඇවිල්ල අභියෝග කර ජනතාව නෙරපා හරින්න ඉඩ දෙන්නේ නෑ.

Read More

කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉනධන නළ සකස් කිරිමේදී විදුලි බල අමාත්‍ය රවී කරුණායක මහතා බාධා සිදුකරන නිසා අද (30දා) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීම නවතා දමන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.

Read More

හෙට (01දා) දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුළ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දොපාර්මේන්තුව සඳහන් කරයි.

Read More

කූරගල ඓතිහාසික පුදබිම සංවර්ධනය කිරීම වෙනුවෙන් නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් කෝටි 5කට අධික මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Read More

නාරම්මල පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකුට පොලීසිය තුළදීම පහරදුන් නාරම්මල ප්‍රා දේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

කිරින්ද මුහුදු වෙරළේ සැඩ පහරකට හසුවී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මවද ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

දෙමළ ජාතක සන්ධානයේ ප්‍රධානම මෙන්ම විශාලතම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ 16 වන මහසභාවේදී පක්ෂ නායකයා වශයෙන් යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාම පත්වීය.

Read More

මම දැන් සටන් කළා. සටන් කළා දැන් මටත් මහන්සියි. විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. හබැයි ඒකත් මම ලෝක කුසලානයෙන් පසු ලංකාවට ගිහිල්ලා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරලා බලනවා ඒගොල්ලන්ගේ දැක්ම මොකක්ද මම ගහනවනම් මගේ දැක්ම මේකයි කියල පෙන්නලා දීල.

Read More

අනුරාධපුරයට ද්වාර 6 ක් සහ ද්වාර 6 හරහා දිවෙන පෙත් මං 6 ක් ඉදිකෙරෙන නගරයේ අනවසර ඉදිකිරීම් ලෝලූ ගස් වැවට රැගෙන යාමට කටයුතු කරන බවත්, අතීත ශ‍්‍රී විභූතියෙන් පිරි අනුරපුර නගරය නවීන තාක්ෂණයට යටත්ව සංවර්ධනය කරන බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

පොලිස් කොස්තාපල්වරයෙකුට පොලීසිය තුළදීම පහරදීමේ චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා කළ පහර දීමකින් තුවාල ලැබූ ඇමති ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරියකු රෝහල්ගත කර තිබේ. ඊයේ (29දා) රාත්‍රියේ මෙම පහරදීම සිදුව තිබේ.

Read More

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා ජපානයේ ඔසාකා නුවර පැවති ජී.- 20 සමුළුවට සහභාගීවීමෙන් පසු, යළි සියරට බලා යන අතරතුර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

නතුරින් වෑන් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයන් 03ක් හා කාන්තාවන් 03ක් බරපත තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කළ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ පත්කර ගනු ලැබීය.

Read More

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දින් මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මන්දගාමී බවට පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් කළ පැමිණිල්ල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.

Read More

හෙට දිනයේදී පොලොන්නරුව, මඩකලපුව, අම්පාර හා මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යල දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඖෂධ හා නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ දී ඉන් ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභයට වඩා විශාල මුදලක් අක‍්‍රමිකතාවයට ලක්වීම බටහිර වෛද්‍ය ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

එ.ජා.ප. පක්ෂ අභ්‍යන්තරය මේ වනවිට ජනාධිපති අපේක්ෂයා පිළිබදව දැනුවත්වී සිටිනවා. නමුත් බාහිර පුද්ගලයින් පතුරවන කතාවල කිසිදු සත්‍යතාවක් නැහැ. පක්ෂයක් වශයෙන් තවත් මාස 02ක් 03ක් ඇතුළත ජනාධිපති අපේක්ෂකයා පිළිබදව ජනතාවට හෙළි කරනවා.

Read More

පියල් දෙකෝටි හැට ලක්ෂයක් (2,60,00,000) ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ සිංගප්පූරු ජාතික යුවළක් ඊයේ (28දා) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය දක්වා පහළ ගියෙ අවසන් පූර්ව තරගය සඳහා පැමිණීමේ බලාපොරොත්තු අවම කරමිනි.

Read More

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ කළමණාකරණ පිඨයේ හා ඉංජිනේරු පිඨයේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුර දිග යාමෙන් සිසුවකු හා සිසුවියක් සුළු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බැව් අක්මිමන පොලීසිය පවසයි.

Read More

රට තුළ සිදුවන ළමා අපයෝජන අවම කරමින් ඔවුනට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදා කරදිම මෙහෙවරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරත වෙමින් පවති.

Read More

දකුණු පළාත් සභා පාසල් එළැඹෙන සඳුදා සිට පස්වරු 2.30 දක්වා පවත්වන ලෙස පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද පස්වරුවේදී දකුණු පළාත් සභා පාසල් වෙත දන්වා තිබේ.

Read More

අපවත් වී වදාළ උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකාරක සංඝ සභාවේ කාරක සභික, මහනුවර හා තදානුබද්ධ ප්‍රදේශයන්හි සංඝනායක, ගිරිතලේ අග්‍රබෝධි විහාරාධිපති දර්ශනපති පූජ්‍ය වරදිවල ධම්මාරාම නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.

Read More

ජූනි 26 වනදාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධි ප‍්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නැංවූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ පස් වන දිනය අදයි.

Read More

සියලූ ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන විනයගරුක සහ සාමකාමී රටක් ගොඩනැඟිමට දැයේ සියලූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණය ඇතුලූ අනෙකුත් මැතිවරණ සඳහා සන්ධානයකින් තරග කිරිමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුලූ සංවිධාන රැසක් තීරණය කරයි.

Read More

බෝම්බ ,ප්‍රහාර ,වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව සටන ඉදිරියටම ගෙනයන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.