saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10587 hours ago

LATEST

අවස්ථාවක් දුන්නොත් සජිත් ජනපති වෙනවා

calendar_today 2019 සැප් 06 - 12:07 remove_red_eye - 1313  

ජනපතිවරණය සඳහා තරග කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාවක් දෙනේනේ නම් ඔහුට ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති ලෙස පත්වීමට හොඳ අවස්ථාවක් ඇති බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස කැලුම් පාලිත මහීරත්න මහතා පත්කර තිබේ

Read More

අකුරැස්ස පොලිස් ස්ථානයේ යතුරු පැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරු පැදියකින් ගමන් කළ තිදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

අද (06දා) පෙරවරුවේ මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

Read More

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ලබාදීමට හිමිකම් කියන පිරිස් මේ මස 13 වැනිදාට පෙර අදාළ ඉල්ලුම් පත් යොමුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරණය සඳහා කවරෙකු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වුවද, දැනට ප්‍රකාශයට පත්කර තිබෙන මැතිවරණය වන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ට උපදෙස්දී තිබේ.

Read More

එජාපෙ තීරණාත්මක පක්ෂ නායක රැස්වීමකුත් අද

Read More

රනිල් වික්‍රමසිංහ මහතාගේ හා කරූ ජයසූරිය මහතාගේ ආශිර්වාදයෙන් රජයක් බිහිකරන බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

තරගාවලියේ දෙවැනි වටයේ තරගයක් ලෙසින් ඊයේ (05දා) මෙය පැවත්විණි. තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් රැස් කරගත් ටර්ක්මෙනිස්ථානු ක්‍රීඩකයෝ ගෝල 1-0 ක් ලෙසින් එම අර්ධය අවසනදී ඉදිරියෙන් පසුවූහ

Read More

අපි තවමත් ගල් යුගයේ ඉන්න බවත් ඒ තත්ත්වය වෙනස් කල යුතු බවත් විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ඔක්තෝම්බර් මාසයේ 10වැනිදා වන විට පලාලි ගුවන්ත්තොටුපොළේ පළමු අදියරේ සංවර්ධන කටයුතු අවසන් කර 16වැනිදා ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි සතිය තුළදී සාකච්ඡා කොට තීන්දු කරන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසමට අද (05දා) දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

එකක් මතක තියා ගන්න අපි ඉදිරිය තිබ්බ අඩිය පස්සට තියන්නේ නැහැ. ලබන මාර්තු මාසය වන විට දුම්රියෙන් කසළ ගෙනයාමේ ව්‍යාපෘතියත් සාර්ථකව අවසන් කරනවා කාගේ විරෝධතා, මොන ආකාරයේ දේශපාලන මුග්ධ කි‍්‍රයා සිද්ධ කළත්.

Read More

තමාට හැකියාවක් තිබෙනම් කතෝලික ජනතාව වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා මරාගෙන මැරෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව වැලිකන්ද සිංහපුර පිහිටි සත්ත්ව ගොවිපොළ කළමණාකරු අද (05) දින උදෑසන 8.30 පමණ සිය කාර්යාලය තුළදි හිසට වෙඩි තබාගෙන සියදිවි නසාගෙන මියගොස් ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.

Read More

හදිසි අවශ්‍යතාවයන් සඳහා එක් දින සේවාව යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීම වැඩපිළිවෙළ පළාත් කාර්යාල වෙත පවරා දීමේ වැඩ සටහනේ පළමු අවස්ථාවට දකුණු පළාත් කාර්යාලය තුළින් ආරම්භ කෙරෙනු ඇත.

Read More

රත්තරන් බුදුපිළිම දෙකක් සොයා දඹුල්ල ජලාශ පාර ප්‍රදේශයේ නිවසක භූගත කැණිම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (05) දින අලුයම සැකපිට දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Read More

මන්නාරම තලෙයිමන්නාරම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ටිපර් රථයකින් ‍රැගෙන පැමිණි බොරලු ගොඩක තිබි අත්බෝම්බයක් ඊයේ (04) සවස හමුවී ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ සේවකයන් එක්දාස් ගාණක් සිටිනවා.මේ අයට පාර්ලිමේන්තුවෙන් දිවා ආහාරය සහ තේ ලබාදෙනවා.ඒ සියලු වියදම් පාර්ලිමේන්තු මන්ත්‍රිරුන්ගේ ගිණුම්වලට ලඝුකරලා තමයි සමාජගත වෙල තියෙන්නේ.

Read More

අඩු ආදායම්ලාභී පවුල්වල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල් ලබාදීම ප්‍රමාද කරන බවට පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් අද (05දා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

Read More

කොහොමද ඒක නිර්දේශයක් වන්නේ ජනපතිවරණයට. ජනපතිවරණයක් කියන්නේ රටක ජනතාවක් එකට ඡන්දය දෙන එකක්.

Read More

පසුගිය මාස හතක කාලයෙන් පසුව රුපියල නැවතත් අවප්‍රමාණය වී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 182. 17ක් බවට පත්විය.

Read More

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙසිය අනූතුන් දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙරටේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබේ.

Read More

අතේ ඇඟිලි හතරක් කැඩී ගිය පුද්ගලයෙකුට සාර්ථකව සැත්කමක් කර එම ඇඟිලි සියල්ල සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල ශෂංක රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.

Read More

අධිකරණ ක්ෂේත්‍රයට දේශපාලන බලපෑම් සහ ඇගිලි ගැසීම්වලින් තොරව ස්වාධිනව හා අපක්ෂපාතීව තීන්දු තීරණගත හැකි නිදහස් පරිසරයක් ගෙවී ගිය වසර පහේදී තමා රට තුළ ගොඩනගා දුන් බව ජනාධිපතිතුමා පවසයි.

Read More

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම සිංග්පූරු නීතිය අනුව සිදුකරන බවයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මැකාවෝ රාජ්‍ය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ සංචාරක අවධානම ළිහිල් කිරීමට කටයුතු කර තිබේ.

Read More

එංගලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් වෛද්‍ය සමුළුවකට (06th WORLD CONGRESS OF SCIENCE AND MEDICINE IN CRICKET-ENGLAND) සහභාගී වෙනවා යැයි පවසමින් ක්‍රීඩා අමාත්‍යංශයේ සේවය කරන වෛද්‍යවරියක් ක්‍රිකට් ආයතනයේ රු. ලක්ෂ 07ක මුදලක් ක්‍රිකට් විධායක කමිටුවෙන් අනුමත කරගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.