මහේෂ් සේනානායක බලන්ගොඩදී රෝහල් ගත කරයි
හිටපු යුද හමුදාපති හා ජනාධිපතිධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා අද (22දා) දහවල් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
සේනානායක මහතාගේ හිතවතෙකුගේ වාහනයකින් රෝහලට ගෙනෙනු ලැබූ අතර හදිසි ප්රතිකාර ඒකකයට ඇතුළත් කර ප්රතිකාර කරන බව රෝහල් ප්රකාශකයෙකු පැවැසීය.
බලංගෝ නගරයේ පැවැති මැතිවරණ ප්රචාරක කටයුත්තක නියැලෙමින් සිටියදී ඔහු හදිසියේ රෝගාතුර වී තිබේ.
අජිතලාල් ශාන්ත උදය

popular news
-
Champa Tuesday, 22 October 2019 02:37 PM
ඔබට ඉක්මන් සුවය පතනවා. ඔබේ කතාවල විතරයි හරයක් තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

