saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10155 hours ago

LATEST

MCC අත්සන් කරන්න යනවා කියන්නේ ළිද ළඟ කතාවක්

calendar_today 2019 දෙසැ 12 - 11:01 remove_red_eye - 1069  

නව රජය විසින් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම අත්සන් කිරීමට යන බවට වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

උසස්පෙළ සිසුන් සරසවි වරම් ලබාගැනීමේදී සළකා බලන Z Score ක්‍රමය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ලංකාවේ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 330ක් පැවැතියත් එයින් ප්‍රා ලේ කාර්යාල 124කට ජාතික පාසලක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.

Read More

ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්ෂු මොටෙගි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (12දා) සවස 5.30ට ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ,

Read More

ඉහළ යන සහල් මිල පාලනය කිරීම වෙනුවෙන් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

කලහකාරී ලෙස හැසිරෙන සිසුන්ගේ ප්‍රතිඵල අත්හිටවීමට කටයුතු කරන බවද විභාග දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

නේපාලයේ පැවති සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද ඊයේ (11) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කර තිබුණි .

Read More

ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

හරිත දුම්රිය ස්ථාන ඉදි කිරිම තම අරමුණ බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි රත්නායක මහතා පවසයි.

Read More

දුම්කොළ හා මධ්‍යසාර භාවිතය තරුණයින් අතර අවම කිරිම සදහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා නැවතත් ස්විට්සර්ලන්තයට කැඳවා ඇති බවට වාර්තා වන තොරතුරු ස්විට්සර්ලන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

2019 හා 2020 වසරවල ශ්‍රී පාද වන්දනා වාරය අද(11) දිනට යෙදුණ උඳුවප් පොහොය දිනෙන් ආරම්භ විය.

Read More

දැඩි ආරක්ෂිත තාරකා ඉබ්බන් විදේශ රටවලට රහසේ යැවිම සඳහා රැස් කල ස්ථානයක් ( 10 ) දින වටලා එහි රහසිගතව සඟවා සිටි තාරකා ඉබ්බන් 57 දෙනෙකු සමග ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.

Read More

මත්තල ගුවන්තොටුපල විකුණා දැමීමට රජයේ කිසිඳු සුදානමක් නැතැයි අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

මහියංගණ මහවැලි පාලමේ ආරක්ෂාව සදහා වැලි කැණිම් සපුරා තහනම් කලාපයේ, වැලි ජාවාරම් කරුවන් විශාල පරිසර හානියක් සිදු කරමින් දිවා රාත්‍රී නොබලා වැලි ට්‍රැක්ටර් මහවැලි ගඟ තුළටම බස්සවා මහවැලි පාලමට හානි වන ආකාරයට පරිසර විනාශය සිදු කරමින් සිටිති.

Read More

රටට නව නායකයෙක් අලුත් කෙනෙක් ලැබුණාම ඒ අලුත් ආණ්ඩුවට හා නායකයාට සියලු දෙනාම සහාය දෙන්න ඕන.

Read More

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන තිරුකාර්තිකයි උත්සවය මෙවරද අති උත්කර්ෂවත් අයුරින් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (10) සවස පැවැත්වුණි.

Read More

ඡාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යුද්ධයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා ඊයේ (10) දින විරෝධතාවක නිරත වූහ.

Read More

පසුගිය රජය සමයේ දූෂණ හා වංචා සෙවීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කොමිෂමේ කාලය දිගු කිරීමට වත්මන් ආණ්ඩුවේද අවධානය යොමුව තිබේ.

Read More

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නිර්මාණශීලී සංකල්පයක් මත ගොඩනැගුණු ‘නීල හරිත සංග්‍රාමය’ ශක්තිමත් කිරිම සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලය විසින් නාවික හමුදාව වෙත පාපැදි සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක කල හැකි මෝටර් රථ කිහිපයක් ඊයේ (10) දින නාවික හමුදා මූලස්ථානයේදි ප්‍රදානය කරන ලදී.

Read More

උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීම සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟතාව දක්වා තිබේ.

Read More

බණ්ඩාරවෙල කොලතැන්න දුම්රිය හරස් මාර්ගයේදී අද (11දා) ලොරියක් දුම්රිය මාර්ගයේ අනතුරට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව බණ්ඩාරවෙල පොලීසිය කියයි

Read More

අමාත්‍යවරුන්ට අයත් ආයතන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

Read More

බන්ධනාගාරවල සිදුවන නීතිවිරෝධී කටයුතු පාලනය කිරීම වෙනුවෙන් සී.සී.ටී.වී. කැමරා සවි කිරීමට අවධානය යොමුකර ඇති බව විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

නේවාසික රෝගින් රෝහලට බාර නොගන්නා අතර සායනය පමණක් අද (11) දින පවත්වන අතර ඉදිරි දින වල දි බාහිර රෝගි අංශය පමණක් පවත්වන බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසිය.

Read More

වසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

2019-2020 වසර සඳහා ශ්‍රි පාද වන්දනා වාරය අද (11දා) උදෑසන ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි පාද උඩ මළුවේ පැවති විශේෂ ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව ආරම්භ කෙරිණ.

Read More

ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

Read More

වසරේ විශිෂ්ඨතම සිංහල වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානය www.ada.lk වෙබ් අඩවියට හිමිවිය.

Read More

ශිෂ්‍ය උපදේශන හා ජාතික පාසල් ගුරු විභාග සමත් උපාධිධාරීන්ට මෙතෙක් ගුරුපත්වීම් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධතාව පළකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදීම වෙනුවෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද (10) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණ සිටි අතර, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඔවුන්ගේ සංදේශය භාරගනු ලැබිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.