saravita-anim2

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 9624 hours ago

LATEST

චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට

calendar_today 2019 ඔක් 04 - 16:39 remove_red_eye - 4335  

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

මේ ලෝක ඉතිහාසයේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන, මෙතරම් චෝදනා තිබෙන, මෙතරම් රාජ්‍ය දේපල අව භාවිතා කරපු වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් ලෝකයේ නෑ.

Read More

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මෙකී දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

Read More

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තමා අත්සන් තැබූ නමුත් දේශපාලන භේදයකින් තොරව වගකිවයුතු පිරිස් ඊට එරෙහිව නැඟී සිටීම හේතුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකි වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මහනුවර - කොළඹ- හම්බන්තොට අධිවේගී මාර්ගය වටා එළැඹෙන වාණිජ හා වෙළඳ අවකාශයන් පිළිබඳව ද, උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධන සැලැස්ම පිළිබඳව ද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා කරුණු ගෙනහැර දැක්වීය.

Read More

ඒ අනුව බලයේ සිටින ජනපති, අගමැති මෙන්ම විපක්ෂනායක මෙන්ම හිටපු විපක්ෂනායකවරයෙක් ඉදිරිපත් නොවන පළමු ජනපතිවරණය මෙය වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්වපුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සමට අදාළ විභාග කටයුතු අවසන් වී තිබේ.

Read More

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ආරක්ෂාවද ලබාදීමට නියමිතය.

Read More

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළ හොත් එය අවලංගු ඡන්දයක් බවට ගණනය කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (04දා) ඇප තැන්පත් කරනු ලැබීය.

Read More

ජනපතිවරණ පැවැත්වීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

දින ගණනාවක් පොල්ගහවෙල නවතා තිබූ දුම්රියක් අද (04දා) උදෑසන කොළඹ කොටුව බලා ධාවනය කරවීය.

Read More

අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වීම අනුව මෙම වියදම ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළේය.

Read More

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 03 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

Read More

ආරක්ෂක තත්ත්වය පිළිබඳ කරුණු එම ලිපියේ ඇතුළත්ව ඇති බවත් එම කරුනු බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Read More

වැටුප් ගැටලු විසඳන තෙක් දුම්රිය වර්ජනය අඛණ්ඩව

Read More

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා වූ ජලය රැගෙන යන උමං මාර්ගය දෙපසින් සම්බන්ධ කිරීම ඊයේ (02දා) සවස සිදු කෙරිණි.

Read More

පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ සාකච්ඡා පැවැත්වේ.

Read More

ශ්‍රී ලංකාවට අලුතින් පත් කෙරුණු නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරු 14 දෙනෙක් අද (03දා) කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

Read More

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03දා) කටයුතු කර තිබේ.

Read More

ලේකම්වරයා ඇතුළු බලධාරීන් පාලනය කළ යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පවුලේ පිරිස් විසින් පාලනය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සමස්ත කාලය තුළ ඩෙංගු රෝගීන් 70කට අධික පිරිසක් මියගොස් තිබෙයි.

Read More

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතින් හා පරිසරය දූෂණය වන ආකාරයේ ද්‍රව්‍ය භාවිතා නොකර සිදුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

Read More

නීතිපති දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යනුකූල බව ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

Read More

දිවි ඇති තෙක් ජනතාව වෙනුවෙන් කටයුුතු කරනවා. රට පාලනය කරන්නේ දස රාජ ධර්මයන්ට අනුවයි.

Read More

මඩකලපුව දිස්ත්‍රික්ක මහා ලේකම්තුමාගේ නියෝගය මත මඩකලපුව දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී ලෙස මුද්‍රා නොතබන ලද මිනුම් කිරුම් යන්ත්‍ර භාවිතා කළ ව්‍යාපාරිකයින් 15කට නඩු පවරා ඇති බව මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව පවසා ඇත.

Read More

දැනට පවතින දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට හා මගීන්ගෙ ආරක්ෂාවට සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

මෙම නම් කිරීමත් සමඟ ලංකාවේ දැනට ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ යයි. ඒ කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසිනි.

Read More

ජනාධිපතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

Read More

මට කොච්චර බැන්නත් කවුරුවත් හිරේ ගියේ නෑ. විකල්පය අංගුලිමාලද? රහත්වෙයිද? සුදු වෑන් දායිද?

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.