දමිළ ප්‍රගතිශිලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිම සදහා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම අද (06) හැටන් නගරයෙන් ආරම්භ කෙරුණි.
ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම හෙට (07දා) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී සිදුකිරිමට නියමිතය.
Read Moreමධ්‍යම , සබරගමුව, උතුර මැද , නැගෙනහිර සහ ඌව පළාත් වලත් මුලතිව් සම වව්නියා දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ප්‍රභල අකුණු සමඟ වැසි ඇති විමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreඑළැඹෙන ජනනපතිවරණය වෙනුවෙන් සෑම පොලිස් කෝටඨාසයකම කොට්ඨාස මෙහෙයුම් මැදිරි හා සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreබොහොම පැහැදිලිව රට ගොඩනගන්න, රට ආරක්ෂා කළ හැකි එය කර පෙන්නු ගෝඨාභය රාජපක්ෂ මහතා අපගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අපි ඉදිරිපත් කර තිබෙන බවත් අපගේ ජයග්‍රහණය බොහොම පැහැදිලි බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreනොර්වුඩ් ප්‍රදේශයට ඊයේ (05) දින පස්වරුවේ ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය කාසල්රි ජලාශයට එක් වන නොර්වුඩ් වත්ත ප්‍රදේශයෙන් මෙසේ නාය ගොස් ඇත.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (6) දින ත්‍රිකුණාමලය, සිනන්වේලි මුහුදු ප්‍රදේශයේ සහ වලෙයිතොට්ටම් මුහුදු ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් විසිතුන්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreඅද දිනයේදී එම්.කේ. සිවාජිලිංගම් හා නැගෙනහිර පළාත් හිටපු ආරණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුද ඇප තැන්පත් කර තිබේ.
Read More2020 ජනාධිපති ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා අතිවිශිෂ්ඨ ජයක් ලබමින් පත්වෙද්දී රාජපක්ෂ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂපය නියත වශයෙන්ම ජයගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය , හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයේ සභාපති , තංගල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක දිලිප් වෙදආරච්චි මහතා පවසයි .
Read Moreඒ අනුව සිංහල මාධ්‍ය වැඩිම ලකුණු ලෙස ලකුණු 159 කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ යන දිස්ත්‍රිකවෙත හිමිව තිබේ.
Read Moreප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ මෙවර දිවයින් හෝ දිස්ත්‍රික් තාරා (Rank) නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදි රාඡපක්ෂවරුන් දෙදෙනෙකු පැමිණියද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් නොවන බවත් ඉදිරියේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කාර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.
Read Moreඑම පිරිස මීගස්තැන්න පොලීසිය ඉදිරිපිටින් මෙසේ නීතිය කඩකරමින් ගමන් කරනු ඇයුරුද දැකගැනීමට ලැබුණා.
Read Moreමෙවර ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
Read More2019 අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (06දා) දහවල් 12.00න් පසුව නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් අද (06දා) නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය.
Read Moreකෙසේ වෙතත් අද පෙ.ව. 11.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණත් පක්ෂය විසින් එම මාධ්‍ය සාකච්ඡාව අවලංගු කර තිබේ.
Read Moreපාකිස්තානය මේ වන විට ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ අට වැනි ස්ථානයේයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බලය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreමෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව සිටි ප්‍රධාන අපේක්ෂකයන් වන එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමේ වැඩසටහනට එක්විය.
Read Moreනොවැම්බර් මැද භාගය වන විට තමා ජනාධිපති ධූරයේ නිල කාලය අවසන් කර ඊළග පියවර තබන්නේ මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට තිබූ එම චෝදනා ලැයිස්තුවෙන් එකම චෝදනාවක්වත් නොමැති පිරිසිදු දේශපාලනඥයෙකු ලෙස බවද පැවැසීය.
Read Moreකාර් රථයක් තුළ සිට පෙම් යුවළක් අශෝබන ලෙස හැසිරුණායැයි බිය ගන්වා ඒ සඳහා නීතිමය කටයුතු නොකිරීමට නම් රුපියල් 50000ක් ඉල්ලා රුපියල් 30000ක් බලෙන් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreමේ අභියෝගයට විසඳුමක් ලෙස අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ අයියා - මල්ලි වගේ ඉන්න පුළුවන් ජනාධිපති සහ අගමැති අපේක්ෂක දෙන්නෙක් නොවේ. ඇත්තටම අයියයි මල්ලියි දෙන්නෙක්. මේ දෙන්නා ඉතාම සමගියෙන් අවබෝධයෙන් වසර 70ක් කටයුතු කර තිබෙනවා. මහින්ද - ගෝඨාභය සුසංයෝගය වසර දහයක් ඉතාම සහයෝගයෙන් කටයුතු කරලා මේ රටට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණු බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කළා.
Read Moreඑම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා සතුට පළකළ අයුරු හා ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළ අයුරු.
Read Moreඓතිහාසික මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ උත්සවය එළැඹෙන 06දා පැවැත්වීමට නියමිතය.
Read Moreජනාධිපතිවරණය මැතිවරණයට ප්‍රථමය රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා නොදුන්නොත් මඩකලපුව දිස්ත්‍රික්කයේ 2000කට වැඩි රැකියා විරහිත උපාධිධාරීන් හා ඔවුන්ගේ ඥාතීන් ජනපති මැතිවරණය වර්ජනය කරන බව මඩකලපුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreපෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන ’සමාජවාදී අපේක්ෂකයා’ ලෙස දුමින්ද නාගමුව සහෝදරයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (04දා) රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදුවිය.
Read Moreඅප්‍රේල් 21 දා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ පංච පුද්ගල කොමිෂන් සභාව වෙත් මහජන පැමිණිලි හා පෙත්සම් භාර ගැනීම ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය මිට සුළු මොහොතකට පෙර කටයුතු කරනු ලැබිය.
Read Moreමෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද සංඛ්‍යාව සමවුවහොත් (දෙවැනි මනාපයක් සළකුණු කර නොමැති විට) ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගන්නේ කුසපත් ඇඳිමකින් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read More