දැරියට පහරදීමේ පැමිණිල්ල භාර නොගත් කාන්තා SI 2නාගේ සේවය අත්හිටුවයි
කොටවෙහෙර අවුරුදු 13ක දැරියකට පහරදීමේ සිදුවීමට අදාළ පැමිණිල්ල භාර නොගත් නිකවැරටිය මූලස්ථාන පොලීසියට හා කොටවෙහෙර පොලිස් ස්ථානයට අනියුක්ත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
අදාළ දැරියගේ මව හා මිත්තනිය දැරියට පහරදෙන අයුුරු ඇති වීඩියෝවක්ද රැගෙන පැමිණිල්ල ඉදිරිපත් කිරිමට පැමිණියත් එම පැමිණිල්ල භාර ගෙන නොමැති බව පොලීසිය පවසයි.
ඊයේ (05දා) සිට බලපැවැත්වෙන පරිදි මෙසේ වැඩ තහනම් කර තිබේ.
popular news
-
Kumar Monday, 06 January 2020 10:34 PM
ඇති යන්තම් ප්රසංසා කරන්න හැකි කාර්යයක් පොලිසියෙන් සිදු වුණා. වසර 13ක් වසති දරුවෙකුට මේ ආකාරයෙන් පහරදුන්න තිරිසන්නු මුළු ජිවිත කාලයටම සිරගත කරන්න ඔනෙ. වීඩියෝව බලනකොට හරි වේදනාවක් ඇතිවෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
