රුපියල් 10,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා බරපතළ වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් නියම කළේය.
බත්තරමුල්ල දියත උද්‍යානයෙහි නඩත්තු කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරනු ලබයි.
Read Moreභාවිතයට ගැනීමට නොහැකිව ඉවත් කර තිබෙන සියලුම දුම්රිය මැදිරි අලුත්වැඩියා කර සේවයට යොදවන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.
Read Moreකොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පිහිටුවා තිබෙන ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයෙහි පහසුකමක් වැඩි ‘ක්‍රීඩක නිවහනක්’ ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
Read Moreකොළඹ පාක් ස්ට්‍රීට්හි පිහිටි පෞද්ගලික ආයතනයක ගින්නක් ඇතිව තිබේ. පොලීසිය හා ගිනි නිවීමේ ඒකක එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර සිදුවූ හානිය තක්සේරු කර නොමැත.
Read Moreනඩුවලදී නීතිඥවරුන් යොදවා ගැනීමට නොහැකි ජනතාවට යුක්තිය පසිඳවා ගැනිම සදහා උපකාර කිරීම රජයේ වගකීමක් වන බැවින් නීති ආධාර සේවය තවදුරටත් පුළුල් කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
Read Moreපොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා අලුතෙන් බස් රථ 500ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreවත්මන් රජයේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ උතුරු පළාත ඉලක්ක කර ගනිමින් රජය විසින් ක්‍රියාත්මක කිරිමට නියමිත සංවර්ධන වැඩසටහනට සමගාමිව රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරිම යටතේ 2020 සදහා උතුරු පළාතට පොලිස් නිලධාරින් 2000ක් බදවා ගැනිමට නියමිතය.
Read More2020 යල කන්නයේ සිටි වී වගාව සඳහා පොහොර නොමිලයේ ලබාදීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreදැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්ව ඇති ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වූ වෙරළ තීරයත්, කලුතර කැලිඩෝ වෙරළ තීරයත් වැලි යොදාගනිමින් නැවත ප්‍රතිපෝෂණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More“විදේශ අමාත්‍යාංශය හරහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. නීතියේ රාමුව තුළ ගතයුතු ක්‍රියාමර්ග ගනිමින් තිබෙනවා. රන්ජන්ගේ ක්‍රියාමාර්ය ඊටත් (බැඳුම්කර වංචාව) එහා ගිය දෙයක්.”
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
Read Moreමන්නාරම කරිසල්පාඩු ප්‍රදේශයේදී නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය එක්ව සිදු කළ වැටලීමකදී හක්බෙල්ලන් 477ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙහි පළමු තරගය ජනවාරි 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි තරගය ජනවාරි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරග ද්විත්යම හරාරේ හිදී පැපැත්විමට නියමිතය.
Read Moreදින පහක ටෙස්ට් තරග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලසේ ක්‍රිකට් කමිටු සාමාජික මහේල ජයවර්ධන පවසයි.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වසර දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක නොකර තිබෙන RFID (Radio Frequency Identification) ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන්නැයි ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
Read Moreළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය යොමුව තිබේ.
Read Moreවෙළෙඳ පොළ එළවළු මිල ගණන් තවමත් සාමාන්‍ය මට්ටමට පත්ව නැතැයි වෙළෙඳ පොළ සොයා බැලීම්වලදී වාර්තා විය.
Read Moreපොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) නීත්‍යනුකූල ආයතනයක් නොවන නිසා එය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
Read Moreදිවයිනේ තෙදින නිල චාරිකාවක නිරතව සිටී සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු ඇමති කසිවිස්වනාතන් ෂන්මුගම් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read Moreබිළිඳා රත්නපුර රෝහලේ නොමේරු ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එම කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රත්නපුර රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.
Read Moreණ්ඩ 23 භාවිත කරමින් රන්ජන් රාමනායක මහතා යම්කිසි සහාසික ක්‍රියාවක් සිදුකළේද එසේ නොමැතිනම් මෙම ගිනි අවිය සමග එම උණ්ඩ යම් අපරාධයක් සිදුකිරීම සඳහා වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමට ලබාදී තිබේද යන්න පිළිබඳව පොලිස් නිලධාරීන් තුළ ඇතිවූ බරපතල සැකය හේතුවෙන් රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreකිසිදු ප්‍රශ්නයක් නොමැතිව කටයුතු කළ අසංක ගුරුසිංහ මහතා ක්‍රිකට් කළමනාකරු තනතුරින් ඉවත් කිරීමට හා චන්දික හතුරුසිංහ මහතා ක්‍රිකට් පුහුණුකරු තනතුරින් ඉවත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ බව ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ නිවාස අමාත්‍යාංශය සහ ඊට අයත් ආයතන සම්පූර්ණයෙන්ම සෝදා පාළුවට ලක්වි ඇති බවත්, එම ඉරණම එක්සත් ජාතික පක්ෂයටත් ඉදිරියේදී අත්වි එක්සත් ජාතික පක්ෂය රට තුළ දකින්නටවත් නොලැබෙන බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
Read Moreනුවරඑළිය නගරයේ ඡාත්‍යන්තර පාසලක සිසු සිසුවියන්ට අද (08) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් සිසු සිසුවියන් 42 ක් සහ ගුරුවරුන් තිදෙනෙක් නුවරඑළිය මහරෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලීසිය පැවසිය.
Read Moreසියලු ජනකොටස් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ක් බවට පත් කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreරටේ අභිවෘද්ධියට හේතුවෙන අයුරින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා සංවේදී නොවන දැඩි තීන්දු සඳහාා සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.
Read Moreරජයේ මාධ්‍ය ප්‍රකාශක වූවත් මා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නොවන බවත් ඒ නිසා පොලීසියේ තීන්දු තීරණ අපට ප්‍රකාශ කළ නොහැකි බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදංචි සංචාරක හෝටල් වලට සංචාරක සංවර්ධන බද්ද (TDL) ගෙවීමට ලබාදී ඇති සහනය තවදුරටත් දීර්ඝ කිරීම කෙරෙහි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමු වි තිබේ.
Read More