දෙවැනි හඬපටය සංස්කරණය කරපු එකක් - හිරුණිකා
තමාගේ යැයි පැවැසෙන හඬ පට දෙනෙක් දෙවැනි හඬපටය විකෘති කළ හඬපටයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
“මේ වන විට මගේ යැයි කියන හඬපට දෙකක් එළියට ඇවිත් තිබෙනවා. පළමු හඬපටයේ කථා විලාශයත් දෙවැනි හඬ පටයේ කථා විලාශයත් බලන්න. මේ දෙවන හඩ පටයේ විකෘති කරපු හඩ සංස්කරණය කරපු, කථාව සංස්කරණය කරපු හඩ පටයක් තමයි මේ දෙවැනි හඩපටය. අද රටේ ප්‍රධානම ප්‍රශ්න යටපත් කරන්න මේ හඬපට භාවිත කරනවා.
මම අභියෝග කරනවා පුළුවන්නම් ඇත්ත හඩ පට ප්‍රසිද්ධ කරන්න”
popular news
- 
                            
අශෝක Friday, 17 January 2020 04:02 PM
අපිට අදාල නැත. ඒ බව තමාගේ ස්වාමිපුරුෂයාට ඔප්පු කරන එකයි ඇත්තේ.කට හඬ එයා හොඳට දන්නවා ඇති.එයාටත් හොඳ නම් අපිට මොකෝ...
Reply : 0 32
සෙනෙවි Saturday, 18 January 2020 10:06 AM
ඕකෙ සත්‍ය අසත්‍යතාවය නිගමනය කරන්න වෙන්නෙ තරල පටක ලබාගෙන කරනු ලබන ඩී.එන්.ඒ පරීක්ෂාවකින් පස්සෙ
Reply : 0 23
Kumar Wednesday, 22 January 2020 10:27 PM
හිරුනිකා නෝනා ඔය හඬ පාටිවලට බයවෙන්න එපා. බල්ලෝ හඳට බුරනවා වගේ කියල සිතන්න. මේ රජයේ කතාව විතරයි වැඩ නැහැ. ඒ නිසා තමයි ඔය හඩ පටි ගැන වැඩිපුර කතා කරන්නෙ.
Reply : 15 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                