saravita-anim2

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

Latest News - timelapse 9558 hours ago

LATEST

ලොව විශාලතම ගුවන්යානයක් 10 වන වතාවටත් මත්තලට

calendar_today 2019 ඔක් 16 - 20:10 remove_red_eye - 1351  

ලොව විශාලතම දෙවන භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන අන්ටනොවූ 124 ( antonov-124 ) ගුවන් යානය දහවන වරටත් මත්තල ගුවන් තොටුපොළේ අද (16) වනදා ගොඩ බස්වා තිබේ .

එම ප්‍රමාණයෙන් හයලක්‍ෂ පනස්නවදහස් තුන්සියදාහතක් පිළිගත් බවත්, අයදුම්පත් ප්‍රමාද වී ලැබීම හා නිවැරදි ලෙස අයදුම්පත් සම්පූර්ණ නොකිරීම වැනි හේතූන් නිසා අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්‍ෂේප වූ බවත් එම කොමිසම පෙන්වා දෙයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසර 5ක පාලන කාලය තුළ ලෝකයේ පරිසර සම්පත්වලින් අනූන රට, වස විසෙන් තොර ගොවිතැනේ අනන්‍යතාවය, බලශක්ති විභවයන් මත පදනම් වූ රට ශී‍්‍ර ලංකාව වෙනවා දැකීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරන බවත් එවැනි පුණ්‍ය භූමියක් බිහි කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිහිනය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් සිවුදෙනෙක් අද (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

ජනාධිපතිවරණයේදී ප්‍රතිඵල කලින් නිකුත් කරන්න හැදුවොත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. නිල නොවන ප්‍රතිඵල නිකුත් කරන්න බෑ

Read More

නාවික හමුදාව විසින් ඊයේ (15) දින මන්ඩතිව් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගන්නා ලදී.

Read More

එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබලම පිතිකරු බවට ඉන්දීය 17 හැවැරිදි පිතිකරුවෙක් සමත්ව තිබේ.

Read More

මෙවර ජනපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නොවැම්බර් 18 දා දහවල් 12ට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

අපිට කෝටි 700ක් දක්වා යෑමට ඉඩ තිබෙන බව දන්වා අපි ලිපියක් යැව්වා. නැත්නම් මහා භාණ්ඩාගාරය කෝටි 500කින් නවතිනවා.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රාථමික අංශයේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට එම විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

පරිසරය ආරක්ෂා කරන්න ඕන. නමුත් අද පොදු ජනතාවගේ කරපිට බදු පැනවිලා. පොදු ජනතාවට හුස්ම ගන්න අමාරුයි.

Read More

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හිත් රිදීමක් සිදුවූයේ නම් තමන් සමාව ඉල්ලා සිටින බවත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළ බව අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වෙයි.

Read More

ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ලෙස ඔහුගේ පුතාවත් ඔස්ට්‍රේලියාවට රැගෙන යන්න හදලා

Read More

මීට අමතරව වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, වව්නියාව හිටපු පොලිස් අධිකාරී, සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිට නියෝග කර තිබේ.

Read More

අපි විශ්ලේෂණය කරලා රජය සතු මාධ්‍ය අපක්ෂපාතී ලෙස කටයුතු නොකරයි නම් තද ක්‍රියාමාර්ගයක් ගන්නවා. ආයි වෙන නිවේදනය නිකුත් කරන්නේ නෑ අවශ්‍ය දේ වෙයි.

Read More

හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයක් වන දිපවාලි උත්සවය වෙනුවෙන් මෙවර වතු කම්කරුවෙකුට රු පහළොස්දහසක අත්තිකාරම් මුදලක් ලබා දිමට රජය කටයුතු කර ඇති බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හෙට (17දා) ජනපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණත් එම විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය තුළ ජාතික ගීය ගායනා කිරීමක් නොමැති බව වාර්තා වෙයි.

Read More

මේ කරුණ ගැන ලුතිනන් ජනරාල්වරයා ප්‍රකාශයක් නිකුත් කරයි කියලා අපි හිතනවා . එහෙම කළේ නැත්නම් අපිට කියන්න තිබෙනවා එය එතුමා අනුමත කළා කියලා.

Read More

පාසල් සිසුවියක් අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය මගින් අවුරුදු 64 හැවිරිදි දෙදරු පියෙකුව ඊයේ (15) දින රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ලංකාවේ ප්‍රධාන භූ විද්‍යාත්මක කලාප 2ක් අතර පිහිටා ඇති සේරුවිල අරිප්පු, කොල්ලකුලම් බ්ලොක් %සී^ ප්‍රදේශයේ තඹ හා යකඩ නිධියේ රත්‍රන්, පැලේඩියම් මෙන්ම ප්ලැටිනම් ආදී ඉහළ අගයක් සහිත මූලද්‍රව්‍ය අඩංගු වන බවට ජාත්‍යන්තර පර්යේෂණ මගින් මේ වනවිට සනාථ වී තිබේ. මෙහි ඇති වැදගත් කරුණ නම් නිධියේ අඩංගු රත්‍රන් ඉහළ ප්‍රමිතියකින් මෙන්ම ඉහළ ආර්ථික වටිනාකමකින්ද යුක්ත වන බවට පර්යේෂණ මගින් තහවුරුව තිබීමයි. සැලකිය යුතු මට්ටමක පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්‍රන් පවති

Read More

ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරිම සියයට 80 – 85 ක් දක්වා වැඩිවිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

වනජීවී සංරක්ෂණ භාරය පරිසර සංරක්ෂණය කිරීම හා වනජීවී සංරක්ෂණයට අදාළව දැනට කිසිඳු ක්‍රියාකාරකමක නොයෙදීම හේතුවෙන් මෙසේ එම ආයතනය වසා දැමීමට නියමිතය

Read More

මට්ටක්කුලිය ක්‍රිස්තියානි පල්ලියක් හා ඊට යාබදව ඇති පාසලක් අසළ නවතා තිබූ වාහනය සැක සහිත වාහනයක් නොව එය කාර්මික දෝෂයකට ලක්වීමෙන් අනතුරුව අයිතිකරු විසින් නවත්වා ගොස් ඇති එකක් බව පොලීසිය පවසයි.

Read More

යාපනය අර්ධද්වීපයට ගංඟා නොමැති වීම හේතුවෙන් හා එහි ජල හිඟය මඟහැරවීම ප්‍රධාන අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

කොකෙන් ග්‍රෑම් 690ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හා සිය සන්තකයේ තබා ගැනීම වෙනුවෙන් වරදකරු වූ බ්‍රසීල ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට මීගමුව මහාධිරකරණය නියෝග කළේය.

Read More

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප‍්‍රධානීන් දැනුවත් කර තිබේ.

Read More

විශ්‍රාම යන ජනපතිවරයෙකුට ලබාදෙන සියලු වරප්‍රසාද වලට අමතරව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිල නිවසද ඔහුට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

සිංහල ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති දෙමළ භාෂාවට හා දෙමළ ලේඛකයන්ගේ කෘති සිංහල භාෂාවටත් පරිවර්තනය කොට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පොහොට්ටුව සමග එකතුවීමක් සිදු නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Read More

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පුත්තලම ආසන සංවිධායක, පොල් සංවර්ධන හා වතු සංවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගල්ලාගම යන මහත්වරුද සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම සඳහා පැමිණ සිටියහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.