කරුණාගේ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ මතය විමසති
එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ජාතික නායකයෙකු ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වන කරුණාඅම්මාන් හදුන්වා දුන් බවද උන්වහන්සේ සඳහන් කරති.
ප්රභාකරන් යනු තිස් වසරක යුද්ධයක් ලංකාවේ පවත්වාගෙන යමින් අප රටේ මිනිස් ජිවිත හා ජාතික සම්පත් අති විශාල ප්‍රමාණයක් විනාශ මුඛයට ඇද දමන ලද අයෙකු බවත් යාපනයේ දොරෙඅප්පා ඝාතයෙන් ඇරඹු ඝාතන රැල්ල සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ ජනතාව ඇතුළු සමස්ථ රටේ ජනතාවට මරබිය ඇති කළ ත්‍රස්තවාදියෙක් බවත් උන්වහන්සේ සඳහන් කරති.
ලෝකය පිළිගත් විශේෂ බුද්ධිමතෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතා, විධායක ජනාධිපති අර්.ප්‍රේමදාස මහතා, ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක, ඉන්දියන් අගමැති රජිව් ගාන්ධි මහතා ඇතුළු ලක්ෂයකට අධික ජනතාවක් ඝාතනය කළ ත්‍රස්තවාදී සංවිධානයක නායක මුර්ගයෙක් ලංකාවේ ජාතික නායකයෙක් වන්නේ කෙසේද? උන්වහන්සේ විමසති.
-
rocky Saturday, 18 January 2020 10:31 AM
මේ ` උන්වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේටද?
Reply : 0 0
Champa Saturday, 18 January 2020 08:20 PM
යූ ටර්න් ආණ්ඩුවෙන් ඕව අහල වැඩක් නැහැ. හොර දේශප්‍රේමියෝ ඔක්කොමගේ වෙස් මුහුණු දැන් ගැලවිලා තියෙන්නේ. කරුණ අම්මාන්ගේ ප්‍රකශය නැහුණු කන්ව ඉන්නවා.
Reply : 0 0
ranjith Saturday, 18 January 2020 08:50 PM
මුන් වගේ කපටි උන් ඉහලට ගන්න එකේ වරද තම
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

