අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය සාධන මට්ටම පදනම් කරගනිමින් තෝරාගත් පාසල් 500ක ගණිත ඉගෙනුම වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මාලාවක් අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ඔස්ට්‍රේලියාව පුරා ඇතිව තිබෙන ලැව්ගිනි තත්ත්වයෙන් අවතැන් වූවන්ට සහන සැලසීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකරමින් ආධාර ඉල්ලා ඇතැයි ’අද’ පුවත්පතට වාර්තාවේ.
Read Moreනොපියවූ වියදම් පියවා ගැනීම හා ණය සීමාව වැඩි කිරීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ යෝජනාව ආණ්ඩුව විසින් ඉවත් කර ගැනීමට කටයුතු කළේය.
Read Moreමහෙස්ත්‍රාත්වරයෙකුගෙන් වරෙන්තුවක් ලබා ගැනීමකින් හිටපු මහාධිකරණ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
Read Moreඅටවැනි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී රැස්වීම් 54ක් පවත්වා පුද්ගලයන් 290 දෙනෙක් විමර්ශනයට භාජනය කර ඇති බව එම කාරක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
Read Moreබොදු බල සේනා සංවිධානය සංවිධානය කරනු ලබන සැටදහසක් චීවර පුජා කිරීමේ ’’සන්ඝානුභාවේන’’ ජාතියේ චීවර පුජාව පෙබරවාරි 22 සෙනසුරාදා සවස 3 ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී සංවිධානය කෙරේ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග විකාශය චැනල් අයි නාළිකාව හරහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා සිදුකිරිමට නියමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. තරගාවලිය අනිද්දා (22දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඅද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්මෙින් ඔහු ප්‍රකාශ කළේ පසුගිය කාලසීමාව තුළ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමෙන් රජයට අලාභයක් වූ බවයි.
Read Moreසයින්දමරුදු ප්‍රදේශය වෙනමම නගර සභාවක් බවට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගත් තීරණය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතියේ ලැබී තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේදී ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දක්වා ඇති යෝජනාවලියෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreවයඹ නාවික විධානයේ ආඥාපති ලෙස රියර් අද්මිරාල් පියරත්න දසනායක මහතා වයඹ නාවික මුලස්ථානයේදී පෙරේදා (18දා) දින වැඩ භාර ගැනිම සිදුවිණි.
Read More’උගතුන් උපාධිධාරීන් පමණක් පාර්ලිමේන්තුවට යා යුතුයි’ යන මතයට විරුද්ධව තමා පෙනී සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreවසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව අද(19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ සදහන් වේ.
Read Moreහාලි ඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් ළමුන් සිව් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් අද (19) පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය.
Read Moreඅමතර අය කිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත් හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළාත් සභා සහ පළාත් පාලන බලධාරීනට දැනුම් දෙයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ චීන ජාතික සංචරක කාන්තාව අද (19දා) යළිත් චීනය බලා පිටත්ව ගියාය.
Read Moreඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු ස්ථාන මාරු සඳහා නව විද්‍යුත් යෙදවුමක් (App) හඳුන්වාදීමට නියමිතය.
Read Moreරජයේ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය ,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මුදල් කොමිෂන් සභාව ඉදිරියෙන් පසුවේ.
Read Moreමෑත කාලය තුළ දුම්රිය ප්‍රමාදවීම් ගණනාවක් වාර්තා වන බවත් ඊට හේතු කුමක්දැයි සොයා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට දැනුම් දී තිබේ.
Read Moreගල් අගුරු කෝච්චිය ධාවනය කිරීමේ දී සංචාරකයින්ට ඇති වූ ගැටළුවට හේතුව ඔවුන් සීමාව ඉක්මවා සිදු කළ ඇතැම් ක්‍රියාකාරකම් බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
Read Moreහෙට (20දා) දින සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී වැසි හා සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඒ අනුව 0777 128 128 යන අංකය හඳුන්වා දී ඇති අතර එය හෙට (20දා) සිට ක්‍රියාත්මක වෙයි.
Read Moreසිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැයි පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම් සලකා සියලු ජාතික පාසල් වාරය මැද සිදුරක ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read Moreබඩු මිල සම්බන්ධව රජයට චොදනා එල්ල වුවත් ජනවාරි මාසයට සාපේක්ෂව මේ වන විට බොහෝ එළවඵ රැසක මිල අඩුවක් දක්නට ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
Read Moreතම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (19දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ගැටලුවක් මතු කළේය.
Read Moreශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය විය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විශාල ජාලයක් හඳුනාගෙන තිබෙනවා. තරුණ පරපුර ඉන් මුදා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙනවා.
Read Moreඑළඹෙන මාර්තු මස පළ වෙනි දිනට පෙර දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීයක් නියෝජනය වන පරිදි ඉඩම් සඳහා දීමනා පත්‍ර ලක්ෂ දෙකක් ලබාදීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත්, ජනතාව තමන් වෙත නොගෙන්වා ජනතාව වෙත ගොස් සහන ලබාදීම නව රජයේ ප්‍රතිපත්තියක් බවත් ඉඩම් හා වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අද 19 දින මතුගම දී පැවසීය
Read Moreමහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.
Read More