saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1427 hours ago

LATEST

ගලකින් පහරදී අඹුසැමි යුවල ඝාතනය කරලා

calendar_today 2024 ඔක් 31 - 09:20 remove_red_eye - 356  

යාපනය පේදුරුතුඩුව කර්කෝවලම් ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අඹුසැමි යුවලක් ඝාතනය කොට තිබියදී මළසිරුරු ඊයේ (30) දින සොයාගත් බවට පේදුරුතුඩුව පොලීසිය පැවසීය.

නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ඇක්ටේරියා රෙසිඩෙන්ස් සුඛෝභෝගි මහල් නිවාස සංකීර්ණයේ 9 වෙනි මහලේ ඉහළ පිහිටි නාන තටාකය අසල සිට පහළට වැටි ගෘහ අලංකරන ශිල්පිනියක් මියගොස් ඇතැයි නාරාහේන්පිට පොලිසිය කියයි.

Read More

මට දැන් කෝටි හතළිහක කජු කන්නත් බැහැ කෝටි හතලිහක චීස් කන්නත් බැහැ මගේ ආරක්ෂක නිලධාරීන්ගේ හැර තව කෝටි හතළිහක් ඉතුරු කරගන්න පුළුවන් වුනා. මම හින්දා ,කෝටි එකසිය විස්සක් ඉතුරු වෙලා තියෙනවා

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කර තිබූ වර්ජනය ඊයේ (30දා) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබේ.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගය වසර 1 1/2ක කාලයක් ගතවනතුරුත් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් නොදීමෙන් සිදුවූ අපහසුතාවයට නීතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගෙන් අද (30) සමාව ගත්තේය.

Read More

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ තිබූ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ පොත් 12 ක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයට අනුයුක්තව සේවය කරන සියළු සේවකයින්ගේ දුරකථන විස්තර වාර්තා බොරැල්ල පොලිසියට දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දුරකථන සමාගම් හතරක කළමණාකාරවරුන්ට අද (30දා) නියෝග කළේය.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30දා) ප.ව.4.30 සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

එක්දින ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

අගමැති හරිනි අමරසූරියට ව්‍යවස්ථාව ගැන දැන ගැනීමට අවශ්‍ය නම් තමා පැමිණ එය පැහැදිලි කර දීමට සූදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

වත්මන් ආණ්ඩුවට එරෙහි ජනතාවගේ පිළිකුල පෙන්වීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව සර්ව ජන බලයේ මහ මැතිවරණ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබේ.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ කටයුතු අද (30දා) සිට ආරම්භ වේ.

Read More

අත්අඩංගුවට ගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

Read More

මේ වසරේ ජනවාරි 01වන දින සිට ඊයේ (29දා) දිනය දක්වා කාලයේදී දුම්රිය පීලිපැනීම් 86ක් සිදුව ඇතිබව වාර්තාවෙයි. ඉන් පීලි පැනීමේ සිදුවීම් 59ක් දුම්රිය මාර්ගවල සිදුව ඇති අතර පීලි පැනීම් 27ක් සිදුව ඇත්තේ දුම්රිය අංගණවලදීය.

Read More

අකාර්යක්ෂමතාව, සේවක කළමනාකරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවත් කාර්යක්ෂම මහජන සේවාවක් සඳහා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Read More

රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා බැංකු පද්ධතිය සහ ව්‍යවසායකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා වන පරිදි තීන්දු තීරණ ගන්නවා සියලු ජනතාව සුරක්ෂිත වන ආකාරයට රටේ අවිධිමත් ආර්ථිකය ක්‍රමානුකූලව විධිමත් කිරීමට පියවර ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණයටත් ඩිජිටල් හැඳුනුම් හැඳුනුම්පත ලබාදීමටත් සැලසුම්

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ඉමාම් වාර්තාවේ අඩංගු කරුණු පිළිනොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

Read More

දිපවාලි උත්සවය නිමිත්තෙන් රාජ්‍ය වැවිලි සමාගම් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල් වැඩි කිරීීමට කටයුතු කර තිබේ. ඒ් අනුව මිට පෙර රුපියල් 10000ක් ලෙස ලබාදුන් උත්සව අත්තිකාරම් මුදල් රුපියල් 20000ක් දක්වා වැඩි කර තිබේ.

Read More

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත්කර වැටුප් වැඩි කළේ නිලධාරීන් සියලුම දෙනා සමග සාකච්ඡා කර කැබිනට් අනුමැතිය ලබාගෙන විධිමත් අයුරින් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළා ගිය ගෘහ සේවිකාවක ගුවන් තොටුපොළ පොලිසිය විසින් 10/29 දින පැය 03 ක් වැනි කාළයක් තුළ දී අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) නොවැම්බර් 10 වැනිදා කොළඹ දී සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

Read More

රාජ්‍ය සේවකයන්ට ලබන වසරේ සිට වැටුප් වැඩිවීමක් සිදු කරන බවත් රාජ්‍ය සේවකයන්ට හිඟ රුපියල් 5000 ලබන වසරේ ජනවාරි සිට ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

Read More

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස නයිම් කාසීම් පත් කර තිබේ.

Read More

මෑත කාලයේදි මුදල් මුද්‍රණය කිරිමක් සිදුව ඇති බවට කරන චෝදනා පදනම් විරහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩාය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය අද (29දා) අවසන් විය.

Read More

ගැබ්ගෙල පිළිකා සදහා ලබාදෙන එන්නත විදීමෙන් පසු වාද්දුව බාලිකා විද්‍යාලයේ සිසුවියන් සිව්නෙකු අද (29) දහවල් රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙක් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඇප මත මුදා හැර තිබේ.

Read More

WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post )මහින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබාගිනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවට ශ්‍රී ලංකා සර්ට් ආයතනය නිරීක්ෂණය කොට ඇත.

Read More

අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මාලදිවයින් ජාතිකයකු ගල්කිස්ස දෙහිවල සිරිපාල පාරේ නිවසකදී අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.