කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 21 දෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත UL 230 හා QR 662 දරන ගුවන් යානා වලින් දිවයිනට පැමිණ තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට, සංවිධානාත්මක අපරාධ සිදු කරන පුද්ගලයින්ට වගේම පාතාල මිනී මිනිමරුවන්ටත් මරණ දඬුවම දිය යුතු බව අධිකරණ මානව හිමිකම් හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
Read Moreදැනට 19 වතාවක් සංශෝධනය වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වෙනුවෙන් දිවුරුම් දුන් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා විපක්ෂයේ අසුන් ගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත්ව ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreහමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreරාජපක්ෂ පවුලේ කුරහන් සාටකය තමන් නොපැළදියත් එහි දර්ශනය තමන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවතින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreවැලි ගල් හා පස් ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර අහෝසි කිරිම හරහා නීතිවිරෝධී වැලි හා පස් කැණීම් සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreපසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරිමට රජය තීරණය කර තිබේ.
Read Moreගාල්ල කොටුව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් ඉවත් කිරීම නාවුක හමුදාවේ සහායෙන් ආරම්භ කළ බව ගාලු උරුමය පදනම පවසයි.
Read Moreපස් කැපිම සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිගයාමෙන් අයියා මලෝවරු දෙදෙනෙකු කඩු ප්‍රහාරයකට ලක්ව බරපතළ කැපුම් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බැව් පෝද්දල පොලීසිය පවසයි.
Read Moreහපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් බව ගුවන් හමුදාව තහවුරු කරයි.
Read Moreතම රාජාසන කථාව සිදුකිරිමෙන් පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පස්වරු 1.00 දක්වා කල්තැබීමට කටයුතු කළේය.
Read Moreදුරගමන් සේවා බස් රථ නවත්වන ආපන ශාලා අතිබහුතරයකගේ ආහාරපාන ජනතාවට අනුභව කිරීමට තරම් සුදුසු තත්ත්වයේ නොමැති බව සමස්ත ලංකා මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි. මීට අමතරව මෙම ස්ථානවල ආහාරපානවල මිල ගණන් සාමාන්‍ය ආපන ශාලාවක ආහාරපාන මිල ගණන්වලට සාපේක්‍ෂව ඉහළ අගයක් ගන්නා බවත්, මේ නිසා බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් එම සංගමයේ සභාපති සුමිත්‍ර කුමාරදාස කුලියාපිටිය මහතා සඳහන් කළේය.
Read Moreඅටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.
Read Moreහපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.
Read Moreඅටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය ඇරඹීම මේ වන විට ආරම්භ කිරිමට සියලු කටයුතු සූදාකම් කර තිබේ.
Read Moreනව වසර ආරම්භ වීමට පෙර පාසල් දරුවන්ට අවශ්‍ය සියලු පෙළපොත් ලබාදෙන බවට අධ්‍යාපන බලධාරීන් සඳහන් කළද, ඊයේ (02දා) දිනය වනවිටත් බොහෝ පාසල්වලට ලැබී තිබුණු පෙළපොත් අවශ්‍යතාවෙන් 80%ට අඩු ප්‍රමාණයක් බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කරති.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බැවින් විපක්‍ෂනායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වන විපක්‍ෂයේ 08 වැනි ආසනය සජිත් ප්‍රේමදාස මහතාට වෙන්කර ඇත. ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට විපක්‍ෂයේ 07 වැනි ආසනය වෙන්කිරීමට පාර්ලිමේන්තුව මගින් කටයුතු කර තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්‍ෂේප කර විපක්‍ෂයේ 09 වැනි ආසනය ඉල්ලා ඇති බවද වාර්තාවේ. ඒ අනුව විපක්‍ෂයේ 07 වැනි ආසනය හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට වෙ
Read Moreඇතැම් ඩිපෝ සේවකයින් රාජකාරී වේලාවන් තුල බීමතින් විවිද නිතී විරෝධි ක්‍රියාවන්වල නිරත වන බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන අතර ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
Read Moreහිටපු අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කරන ප්‍රදීප් අල්විස් නමැත්තාගේ බිරිඳගෙන් ඔහුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රශ්න කළේයැයි පවසමින් “අභිමානී” කාන්තා සංවිධානය අද (02දා) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරිම සදහා දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන, රජයේ නිල නිවාස සහ අතහැර දමා ඇති ගොඩනැගිලි පරික්ෂා කිරිමට හෙට සිට (03) කඩා පනින හමුදාවක් පිටත් කර යවන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරීන්ට අද (02) නියෝග කළේය.
Read Moreරජය විසින් ජනවාරි 01 වන දින සිට ලබාදී තිබෙන බදු සහනය ජනතාවට ලබාදීමට සියලුම ව්‍යාපාරිකයින් කටයුතු කළයුතු බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.
Read Moreමීට අමතරව මත්තල ගුවන්තොටුපල ලබාදීමට විදේශීය ආයෝජකයින් සොයමින් සිටින බවද අද (02 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කලේය.
Read More21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර පොලිස් කොමිසම සහ අධිකරණයේ කොමිසම ස්වාධින කරගත හැකි බවත් එයට විරුද්ධ වන්නේ ජාතිද්‍රොහින් බව නිල්වලා රණවිරු එකමුතුවේ කැඳවුම්කරු නිශාන්ත මහිරාජ් මහතා පැවසිය.
Read Moreනාවික හමුදාව සහ පොලීසිය එක්ව අද ( 02) දින මන්නාරම ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරිමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා ඩෙටනේටර් කිහිපයක් සොයා ගැනීමට සමත් විය.
Read Moreනැගෙනහිර පළාත් නව නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්කර තිබේ.
Read Moreවිදේශිකයන්ට ඉඩම් විකිණීමක් සිදුවන්නේ නැහැ. මෙතැන ඉඩමක් බදු දීමක් මිස හම්බන්තොට වරාය විකුණා දැමීම වැනි දෙයක් සිදුවන්නේ නැහැ.
Read Moreවවුනියාව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට අන්තනොමතික ලෙස උසස්විම් ලබා දී ඇති හෙයින් එම උසස්වීම් අවලංගු කරන ලෙස ඉල්ලා වවුනියාව ඩිපෝ සේවක රියදුරන් ඇතුළු කොන්දොස්තරවරුන් අද (02) සේවයෙන් ඉවත්ව සිදුකල වැඩවර්ජනය නැවැත්වීමට පියවර ගෙන ඇත.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුම් දෙමින් නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබේ.
Read More