පාර්ලිමේන්තුවේ සභානායක තනතුර සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාතේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පත්කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට (3දා) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
Read Moreඋතුරු පළාත් නව ආණ්ඩුකාර වශයෙන් පී.එස්.එම්. චාල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමෙන් පසුව අද (02) දින නව ආණ්ඩුකාරතුමියට වවුනියාවේදී උණුසුම් පිළිගැනීමක් සංවිධානය කොට තිබුණි.
Read Moreසුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන් පිරි වැවකට දෑමු බවට මාධ්‍ය සාකච්ජාවකදි අසත්‍ය කරුණු පැවසීම සඳහා බොරු රැවුල් වලින් සැරසී වෙස් වළාගත් දෙදෙනාට මුදල් ගෙවු බව කියන ඹෟෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාට ඇප ලබාගැනීමට කරුණු දැක්විම සඳහා ඔහුගේ නීතිඥවරුන් මෝසමක් මඟින් කළ ඉල්ලීමක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (02) ප්‍රතික්ෂේප කළාය.
Read Moreපුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති 22 වැනි ව්‍යස්ථා සංශෝධනය නැවතත් හිටපු ජනපති ජේ ආර්. ජයවර්ධන මහතාගේ කාලයට ගමන් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය.
Read Moreඖෂධ සදහා අයවැයෙන් රුපියල් බිලියන 120 වෙන් කළ යුතු බවට ඇස්තමේන්තු සකස් කොට ඇති බවත් ඖෂධ ඇතුලු සෞඛ්‍ය සේවාවේ අක්‍රමිකතා පිළිබද ජනාධිපති කොමිසමේ වාර්තා අනුව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට රජය කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read Moreඑංගලන්තයෙ The Sunday Times පුවත් සේවය මගින් මේ වසරේදී ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.
Read Moreමොරගහකන්ද ජලාශයේ ජල කාන්දුව සම්බන්ධයෙන් කිසිදු ආකාරයෙන් බිය විය යුතු නැතැයි තමන් යළි තහවුරු කරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී.විජේරත්ත මහතා පවසයි.
Read Moreයුද්දෙන් පසුව යාපනයේ නැවත පදිංචි වූවන් මෙන්ම තරුණ තරුණියන් ඇතුලු සියලු රැකියා විරහිත වූවන්ගේ තොරතුරු යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය විසින් රැස් කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පවසයි.
Read More2020 දී ජනතා ජයග්‍රහණයක් ලබාගත හැකි ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් ඉක්මණින් බිහි කරන බවත් හන්දි ගානේ කතා කර, විවේචනය කර, මාධ්‍ය සංදර්ශන ඇති කරලා පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න විසදිය නොහැකි බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසිය.
Read Moreරටේ ලොකුම ප්‍රශ්නය අරලිය සහල් ව්‍යාපාරය නම් තමන්ට පාඩු නොවන අයුරින් තක්සේරුවක් කර රජයට පවරා ගත්තට තමන්ට ප්‍රශ්නයක් නොමැති බවත් රටේ ආර්ථික කඩා වැටුණේ මං නිසා නොව පොළොන්නරුවේ දේශපාලනඥයන් නිසා බවත් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
Read Moreපොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගෙන ඇත.
Read Moreචීනයේදී මෙම දුම්රිය එන්ජින් නිපදවා ඇති අතර ඒවා කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බෑවේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි විදෙස් නිල සංචාරය ලෙස චීනය බලා මේ මාසයේදී පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreසාලියවැව පොලිස් වසමට අයත් කුඹුක්කල්ල දිවුල්ගස්වැව ප්‍රදේශයේ දී වනඅලියෙකු පහරදීමෙන් මියගිය බව කියන පුද්ගලයෙකු ගේ සිරුරක් ඊයේ (1) රාත්‍රී 9ට පමණ පැය හතරක පමණ මෙහෙයුමකින් පසුව සොයාගත් බව සාලියවැව පොලීසිය පවසයි.
Read MoreSemi Luxury හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් ලේබලය සහිතව ධාවනය කරන බස්රථ අහෝසි කිරීමට විරුද්ධව පිළිගත කරුණු හැකිනම් එම නියෝජිතයන් සතියක් තුළ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කර තිබේ.
Read Moreවිශ්වවිද්‍යාල තුළට බඳවා ගන්නා විද්‍යාර්ථීන්ගේ සංඛ්‍යාව පසුගිය වර්ෂයට වඩා සියයට 25 කින් ඉහළ නැංවීමට වත්මන් රජයේ සැලසුම් කර ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreරාගම කැන්දලියද්දපාලුව ප්‍ර දේශයේ නාඳුනන පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදුකර පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු අතරින් යෝජනාවක් ඉදිරිපත්වෙයි, අද පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට
Read Moreරටවල් 48කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය ලබන අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඅධිකරණයක් ඉදිරියේ ඔහු ලබාදෙන සාක්ෂිවල ඍජු ප්‍රතිඵලයක් ලෙස යහපාලන රජයේ ප්‍රධාන චරිත විශාල ’අමාරුවකට’ පත් වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
Read More2015 ජනවාරි 8 වෙනිදාට පෙර වැඩ බිමක් වෙලා තිබුණු මෙරට 2015 ජනවාරි 8 වනදායින් පසු මුඩු බිමක් වු බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreඋසස්පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ සහතික පත්‍රය ඔන්ලයින් ක්‍රමය යටතේ ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි වරදවල් සිදුකර තිබෙන බවත්, ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපසුගිය රජය විසින් රාජ්‍ය නිලධාරින් FCID ගෙන යාමට කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වූ බව ආර්ථීක සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.
Read Moreලොව පුරා පිහිටි පාර්ලිමේන්තු 170ක් අතරින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඉතා උසස් තත්ත්වයට පත්ව ඇති බවත්, එය මේ වනවිට ලොව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇති බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
Read More“හැදෙන රටට - වැඩෙන ගසක්” තේමාව කර ගනිමින් ගස් දස ලක්ෂයක් සිටුවිමේ ජාතික රුක් රෝපණ වැඩසටහන සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද (01) පෙරවරුවේ එක් විය.
Read Moreලංකා හොස්පිටල්හි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාර්තන මහතා අද දිනයේදී සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඉදිරි මහ මැතිවරණය පුටුවෙන් හෝ බුලත් කොලයෙන් තරග කර කාගේවත් සිරකරුවන් වීමට තමන් සුදානම් නැති බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන , සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreසත්කාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.
Read More