2020 යල කන්නයේ සිටි වී වගාව සඳහා පොහොර නොමිලයේ ලබාදීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්ව ඇති ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වූ වෙරළ තීරයත්, කලුතර කැලිඩෝ වෙරළ තීරයත් වැලි යොදාගනිමින් නැවත ප්‍රතිපෝෂණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More“විදේශ අමාත්‍යාංශය හරහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. නීතියේ රාමුව තුළ ගතයුතු ක්‍රියාමර්ග ගනිමින් තිබෙනවා. රන්ජන්ගේ ක්‍රියාමාර්ය ඊටත් (බැඳුම්කර වංචාව) එහා ගිය දෙයක්.”
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
Read Moreමන්නාරම කරිසල්පාඩු ප්‍රදේශයේදී නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය එක්ව සිදු කළ වැටලීමකදී හක්බෙල්ලන් 477ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙහි පළමු තරගය ජනවාරි 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි තරගය ජනවාරි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරග ද්විත්යම හරාරේ හිදී පැපැත්විමට නියමිතය.
Read Moreදින පහක ටෙස්ට් තරග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලසේ ක්‍රිකට් කමිටු සාමාජික මහේල ජයවර්ධන පවසයි.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වසර දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක නොකර තිබෙන RFID (Radio Frequency Identification) ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන්නැයි ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
Read Moreළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය යොමුව තිබේ.
Read Moreවෙළෙඳ පොළ එළවළු මිල ගණන් තවමත් සාමාන්‍ය මට්ටමට පත්ව නැතැයි වෙළෙඳ පොළ සොයා බැලීම්වලදී වාර්තා විය.
Read Moreපොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) නීත්‍යනුකූල ආයතනයක් නොවන නිසා එය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
Read Moreදිවයිනේ තෙදින නිල චාරිකාවක නිරතව සිටී සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු ඇමති කසිවිස්වනාතන් ෂන්මුගම් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read Moreබිළිඳා රත්නපුර රෝහලේ නොමේරු ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එම කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රත්නපුර රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.
Read Moreණ්ඩ 23 භාවිත කරමින් රන්ජන් රාමනායක මහතා යම්කිසි සහාසික ක්‍රියාවක් සිදුකළේද එසේ නොමැතිනම් මෙම ගිනි අවිය සමග එම උණ්ඩ යම් අපරාධයක් සිදුකිරීම සඳහා වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමට ලබාදී තිබේද යන්න පිළිබඳව පොලිස් නිලධාරීන් තුළ ඇතිවූ බරපතල සැකය හේතුවෙන් රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreකිසිදු ප්‍රශ්නයක් නොමැතිව කටයුතු කළ අසංක ගුරුසිංහ මහතා ක්‍රිකට් කළමනාකරු තනතුරින් ඉවත් කිරීමට හා චන්දික හතුරුසිංහ මහතා ක්‍රිකට් පුහුණුකරු තනතුරින් ඉවත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ බව ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ නිවාස අමාත්‍යාංශය සහ ඊට අයත් ආයතන සම්පූර්ණයෙන්ම සෝදා පාළුවට ලක්වි ඇති බවත්, එම ඉරණම එක්සත් ජාතික පක්ෂයටත් ඉදිරියේදී අත්වි එක්සත් ජාතික පක්ෂය රට තුළ දකින්නටවත් නොලැබෙන බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
Read Moreනුවරඑළිය නගරයේ ඡාත්‍යන්තර පාසලක සිසු සිසුවියන්ට අද (08) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් සිසු සිසුවියන් 42 ක් සහ ගුරුවරුන් තිදෙනෙක් නුවරඑළිය මහරෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලීසිය පැවසිය.
Read Moreසියලු ජනකොටස් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ක් බවට පත් කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreරටේ අභිවෘද්ධියට හේතුවෙන අයුරින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා සංවේදී නොවන දැඩි තීන්දු සඳහාා සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.
Read Moreරජයේ මාධ්‍ය ප්‍රකාශක වූවත් මා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නොවන බවත් ඒ නිසා පොලීසියේ තීන්දු තීරණ අපට ප්‍රකාශ කළ නොහැකි බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදංචි සංචාරක හෝටල් වලට සංචාරක සංවර්ධන බද්ද (TDL) ගෙවීමට ලබාදී ඇති සහනය තවදුරටත් දීර්ඝ කිරීම කෙරෙහි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමු වි තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
Read Moreමම පසුගිය යුගයේදීම විවිධ පාර්ශ්ව සමග කටයුතු කළා. මට කථා කරන්න වෙනවා හොරුන් එක්ක. සී.අයි.ඩී. මහත්වරුන් එක්ක, අල්ලස් කොමිෂමේ, බරපතල වංචා කොමිෂන් සභාවේ, හිඟන්නන් සමග, ගණිකාවන් සමග, ගෑණු ළමයින් , විනිසුරන් සමග විවිධ අය සමග මට කථා කරන්න වෙනවා.
Read Moreජර්මන් රජයේ ආධාර යටතේ කරාපිටියේ ඉදිකෙරන නව මාතෘ රෝහලේ ඉදිකරිම් කටයුතු ඊයේ (07) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ නීරික්ෂණයට ලක් විය.
Read Moreත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ලිපිලේඛන හා සංයුක්ත තැටි සහිත පාර්සලයක් අමතක වී දමා ගොස් තිබෙන බවත්, එම සංයුක්ත තැටි හා ලිපිලේඛන මිරිහාන පොලීසියට භාර දී තිබෙන බවත් අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රධාන චරිතය රඟපාන අලුත්ම චිත්‍රපටයේ නම ‘හඬපට එළියට - සලුපට අහසට’ යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසී
Read Moreරජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක වන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන අත්හිටුවා නැති බව ද, රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන් පටු දේශපාලන අරමුණුවලින් බැහැරව අගය කරන අතර, එහි ගැටලු අක්‍රමිකතා ඇති තැන් වෙතොත් ඒවා ද නිවැරදි කර, ඉදිරියටත් ක්‍රියාවට නැංවීමට නොපැකිළව සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
Read Moreනැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් නොහොත් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන්ව පෙබරවාරි 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් මඩකලපුව දිස්ත්‍රික්ක මහේස්ත්‍රාත් මහාධිකරණයේ විනිසුරු එම්.වයි.එම් ඉස්සදින් නියෝග කළේය.
Read More