මැදපෙරදිග ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ගැඹුරු අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රජයට පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් පනත යටතේ වරදකරු කර වසර තුනක සිරදඬුවම් නියම කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.
Read Moreරංජන් රාමනායක අත්අඩංගුවට ගෙන සිටියදි බලන්න යෑම පිළිබඳව තමන් දැඩි කනගාටුවට පත්වන බව කැලණියේ හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා පවසයි.
Read Moreජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නි ආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read Moreශ්‍රී ලංකා ටෙලිකොම් හි සභාපති හා විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා, තමන් විසින් දරන ලද සභාපති හා අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
Read Moreයූරියා පොහොර මිටි දහදාහක් පමණ අවශ්‍ය දඹුල්ල රජයේ පොහොර ගබඩාවට යූරියා පොහොර මිටි දෙසීයක් ලැබීම හේතුවෙන් එය බෙදාගැනීමට අලෙවි කිරිමට නොහැකිව ගොවීන් හා රජයේ පොහොර ගබඩා සේවකයින් අතර අද ( 07) දින උණුසුම් තත්ත්වයක් ඇතිවි තිබේ.
Read Moreදුමින්ද සිල්වා ඇතළු පිරිසකට රංජන් රාමනායක මන්ති‍්‍රවරයාගේ රජයෙන් දේශපාලන පළිගැනිමකට ලක්කර ඇති බව වාරිමාර්ග ග‍්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
Read Moreඊයේ (06) පස්සරදී හදිසි අනතුරකට ලක්වූ බස් රථයේ ගමන්ගත් මගීන් අතරින් මියගිය මගීන්ගේ අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රු.50,000 බැගින් අවමංගල්‍යාධාරයක් ලබාදීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කරයි.
Read More2020 ජනවාරි 02, කොළඹ දකුණු ආසියාවේ ඉදිවන ජාත්‍යන්තර තලයේ නගරයක් වන කොළඹ වරාය නගරය (පෝර්ට්සිටි) කොළඹ නගරයේ සහ එහි අවට තිරසාර සංවර්ධනය උදෙසා දැනටමත් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටි.
Read Moreමහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) වසර 03ක සිරදඬුවමකට නියම කළේය.
Read Moreපුත්තලම පොලිස් වසමේ 4 කණුව , කල්අඩිය ප්‍රදේශයේදි පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විසා නොමැතිව මෙරට රැඳි සිටි ඉන්දියන් ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපසුගිය යහපාලන ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව නීතියට බලපෑම් නොකරන බවත් කිසිදු දේශපාලන පළිගැනීමක් සිදු නොකරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ආමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreතලවකැලේ, ඇල්ල සහ ගිනිගත්හේන වැනි නගර නිදසුනක් ලෙස ගනිමින් ඒවා නවීකරණය කළ හැකි ආකාරය පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.
Read Moreපළමු වතාවට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහනපොළි ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබද අවධානය යොමු කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ලක්ව තිබේ.
Read Moreඑදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) තැන්පත්කරුවෝ තම තැන්පතු මුදල් ආපසු ලබාගැනීම සඳහා අද (06දා) විරෝධතා පාගමනක නිරත වූහ.
Read Moreමේ වන විට සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත්ව ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඩ පට පිළිබඳව විමර්ශනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read Moreනිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දෙයි. ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේ දී පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනිම සඳහා ශ්‍රී ලංකාව පරීක්ෂණ පවත්වන අතර ඔහු සිංගප්පූරුවේ රැඳි සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreතුන්වැනි වසරේ නංගිලා මල්ලිලාට ගුරුවරයෙක් ඉල්ලා සහ පහ වසරේ ඉගෙන ගන්න සිසු සිසුවියන්ට ගොඩනැගිල්ලක් දෙන්නැයි ඉල්ලා හඬා වැටෙන පහ වසරේ සිසුවියක් පිළිබඳව සංවේදී පුවතක් අද (06) දින දහවල් ඇළහැර බකමූණ මහා විද්‍යාලයෙන් හමුවිය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් අද (06) පෙවරුවේ ජනාධිපති කාර්යාලයේ දි පැවැත්විණි.
Read Moreපාසැල් අධ්‍යාපනය තුළින් දරුවන්ට නැණ ගුණ දෙකම ලැබිය යුතු වුවත් වර්තමානයේ පාසැල්වලින් දරුවන්ට ලැබෙන්නේ නැණ පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සදහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිල දී ගැනීම අත්හිටුවීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කර තිබේ.
Read Moreශිෂ්‍ය උපදේශන කාර්යය සඳහා නවක ගුරු පත්වීම් ලබාගැනීමට අපේක්ෂා කරන උපාධිධාරින් 1,327දෙනෙකුට අදාළ අවසන් වටයේ සම්මුඛ පරීක්ෂණ අද (06) සිට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
Read Moreපෑලියගොඩ නව තොග සහ සිල්ලර එළවළු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකර ජනතා අයිතියට පත් කරන ලෙසට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දි තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ රජය ජනතාවට බිලියන ගණන් ණය ඉතුරු කර ඇති බවත්, ඒ සියල්ල විසඳා ගනිමින් ජනතා බලාපොරොත්තු ඉටු කිරිමට වත්මන් රජය කැපවි සිටින බවත්, විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, කම්කරු හා රැකී රක්ෂා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreයුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් චුන්ඩිකුලම් රක්ෂිතයේ ස්ථාන 04කදී බෙහෙත් කොටන තුවක්කු 16ක් සොයාගත් බව පොලීසිය පවසයි.
Read More( UPDATE) පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීගිය ලංගම බස් රථයක ගමන් කළ මගීන් 9ක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරණ පරීක්ෂණවලට අනුව කලුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ තනතුර තාවකාලිකව පහත දමා තිබේ.
Read Moreඋඩවලව ජාතින වනෝද්‍යානයේ දිවියෙක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා එළැඹෙන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreකොටවෙහෙර අවුරුදු 13ක දැරියකට පහරදීමේ සිදුවීමට අදාළ පැමිණිල්ල භාර නොගත් නිකවැරටිය මූලස්ථාන පොලීසියට හා කොටවෙහෙර පොලිස් ස්ථානයට අනියුක්ත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read More