saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9574 hours ago

LATEST

ගැබිනි මවුවරුන්ට ප්‍රතිකාර කරන නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට නාවික හමුදාවෙන් පරිත්‍යාග

calendar_today 2020 අප්‍රේ 17 - 12:13 remove_red_eye - 392  

ගෝලීය ව්‍යසනයක් බවට පත්වී ඇති COVID 19 තත්ත්වය ශ්‍රී ලංකාවට ද බලපෑමක් ගෙන දුන් අවස්ථාවක බස්නාහිර පළාතේ වෛරසය ආසාදිත යැයි සැක කෙරෙන ගැබිනි මවුවරුන් රැකබලා ගැනීම සහ ඔවුනට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල (නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කරන ලදි.

සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 කට ආසන්න සේවා අංශයේ ප්‍රතිඵල සියයට 5.2 කින් පහත වැටී ඇති අතර ප්‍රාථමික කර්මාන්තය හා ද්විතීයික කර්මාන්තය පිළිවෙලින් සියයට 3.2 සහ සියයට 9.6 කින් පහත වැටී ඇති බවයි.

Read More

බ්‍රහස්පතින්දා පැවති සිය දිනපතා සාකච්ඡාවේදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ “අපේ යුද්ධයේ ඊළඟ පෙරමුණ - නැවත ඇමරිකාව විවෘත කිරීම” යනුවෙනි.

Read More

ඇදිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරමින් සිටි තරුණයන් තිදෙනෙක් සැකපිට අද (16) දින ගිනිගත්හේන නගරයේදි අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් පැවසිය.

Read More

මධ්‍යම චීනයේ වුහාන් නගරය සිකුරාදා දිනයේදී කොරොන වයිරසය හේතුවෙන් මියගිය රෝගීන්ගේ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සංශෝධනය කිරීමට කටයුතු කළේය.

Read More

COVID-19 වසංගතය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය සහ එහි සෞඛ්‍ය පද්ධතියේ සූදානම කෙතරම් කාර්යක්ෂම හා ඵලදායීද යන්න ඇගයීමට ලක් කරන බෝවන රෝග සඳහා වන ගෝලීය ප්‍රතිචාර දැක්වීමේ දර්ශකය ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය ලෝකයේ රටවල් අතර 9 වන ස්ථානයට නම්කර තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාව විසින් ලබාදෙන ආධාර නතරග කිරීමට ගත් තීරණය පිළිබඳව නැවත සළකා බලන ලෙස සඳහන් කරමින් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත බේරුවල පළමු ආසාදිත පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන බේරුවල චීන කොටුව සහ පන්විල ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 65 දෙනෙකු ඊයේ (16) චීන කොටුව මුස්ලිම් දේවස්ථාන භූමියේ දී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ එම අයගේ ජෛව සාම්පල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබා ගත් බව වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගල මහතා සඳහන් කළේය .

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැස ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

සිය ජ්‍යෙෂ්ඨ රාජකීය භූමිකාවන් අත්හැර ලොස් ඇන්ජලීස් වෙත පැමිණිදා සිට රාජකීය යුවළ ඉතා නිහඬ ජීවිතයක් ගත කරති.

Read More

බෝග වර්ග 36ක් සඳහා 4%ක පොලී අනුපාතයකට රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදල් ලබාදීමට නියමිතව තිබේ.

Read More

මැයි මාසයේදී සමාජ හා ආර්ථිකය ක්‍රමානුකූලව විවෘත කිරීම සඳහා රජයට කාලය ලබාදීම මෙහි අරමුණ බව ජනපති කියයි.

Read More

ලොව පුරා රජයන් විසින් මත්පැන් පානය සීමා කරන පියවර ක්‍රියාත්මක කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි.

Read More

ප්‍රංශයේ සහ මහා බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයන් හා මරණවල වැඩිවීමක් ඇතැයි ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

නව කොරෝනා ආසාදිතයන් 665,000ක් ඉක්මවා ඇමෙරිකාවෙන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ 143,000 ඉක්මවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More
2020-04-17
17 04 2020 02:01:00

අද දවසේ කාටූනය

Read More

(LONG READS) ලොව පුරා ව්‍යාප්තව ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දරුණු බලපෑමට ලක්ව ඇති ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය අවිවාදයෙන් යුක්තව හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම ගුවන් සේවා මෙන්ම සංචාරක හෝටල් ඇතුළුව සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර රැසක්ම මේ වනවිට කඩා වැටී තිබේ. මේ හේතුවෙන් සංචාරක කර්මාන්තය ලබන පාඩුව එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක් වනු ඇති බවත්, අහිමිවන රැකියා ප්‍රමාණය මිලියන 73කට අධික වනු ඇති බවත් ගණන් බලා ඇත.

Read More

ලොව දුප්පත්ම රටවල් සමහරක් විසින් ගෙවිය යුතු ණය ගෙවීම් අත්හිටුවීමට ජී 20 කණ්ඩායමට අයත් රටවල් එකඟ වී තිබේ.

Read More

මෙවර අයි.පී.එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බී.සී.සී.අයි) පියවර ගෙන ඇත. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හා බී.සී.සී. අයි අතර අද (16දා) පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

Read More

දකුණු අප්‍රිකවේ කෘගර් වනෝද්‍යානයේ තාර දැමූ මර්ගයක නිදහසේ සිංහ සෙයියාවෙන් සිටින සිංහයන්ගේ ඡායාරූප පෙළක් එම වනෝද්‍යානයේ සේවකයෙක් ලබාගෙන තිබේ.

Read More

ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ ටෙලි නාට්‍යෙය් අප්පුගේ චරිතය රඟපෑ තිස්ස ශ්‍රී ලාල් අබේකෝන් මහතා (66) අද (16) සවස මීරිගම මූලික රෝහලේ දී අභාවප්‍රාප්ත විය.

Read More

ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍ර දේශයේ කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගාස්තු අයකිරීම සඳහා කිසියම් පුද්ගලයෙකුට හො ආයතනයකට කොළඹ මහ නගර සභාව බලය පවරා නොමැති බව නගර සභාව නිවේදනය කරයි.

Read More

එක්සත් ජනපදයේ වෛරසය ආසාදිතයින් 640,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර පුද්ගලයින් 30,985 ක් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

Read More

සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයේ සභාපති සහ ලංකාරාමාධිපති පූජ්‍ය කේ. ගුණරතන හිමි, ශ්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහ Humanity Matters සංගමයේ සභාපති Ong Keng Yong මහතා COVID-19 මර්දනයට පරිත්‍යාග කළ සෞඛ්‍ය උපකරණ තොගයක් අද (16) ජනාධිපති කාර්යාලය වෙත භාරදෙනු ලැබීය.

Read More

රෝගියාට සමීප නොවී පවතින රෝග පරික්ෂා කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හලාවත මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා සමත් වේ.

Read More

කොරෝනා වෛරස වසංගතය නිසා අඩාලවූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ගය මේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරන බව ජනපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

Read More

අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් තවත් චීන ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දන්වා සිටියි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 703 ඉක්මවයි.

Read More

වයිරසය පැතිරෙන්නට පටන්ගත් මුල් කාලයේදීම මෙරට රෝහල්වල අත් ආවරණ ,මුහුණු ආවරණ , වෛද්‍යවරුන්ගේ ආරක්ෂිත ඇඳුම් කට්ටල, ආදිය ප්‍රමාණවත් පරිදි තිබේදැයි තමන් විසින් සොයා බැලු බවත් ඒවා කිසි ලෙසකින්වත් ප්‍රමාණවත් නොවන බව එම සොයා බැලීමේදී අනාවරණය වූ බවද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.