saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 9036 hours ago

LATEST

එංගලන්තයෙන් ගෙනා කසළ එංගලන්තය යළි ඉල්ලයි

calendar_today 2020 පෙබ 06 - 20:51 remove_red_eye - 1277  

එංගලන්තයෙන් මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කසළ අඩංගු කන්ටේනර් සියල්ල යළි එංගලන්තයට හරවා එවන්නැයි එංගලන්ත රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

ආණ්ඩුව විසින් උද්ඝෝෂණ සිදුකිරීමට වෙන් කළ ස්ථානයේ අද (06දා) උද්ඝෝෂණ හතරක් පැවැත්වීය.

Read More

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා නගමින් මෙම නඩුව ගොනුකර තිබුණි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී එයාර් බස් වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේදී මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයන්ට නඩු පැවරීමට නීතිපතිවරයා කඩිනමින් කටයුතු කළයුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේ, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ නම් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් අද පෙරවරුවේ නිවේදනය කරන ලදී.

Read More

සාමාන්‍යයෙන් බඩ ඉරිගු ශාකයක කරල් උපරිමයෙන් 04ක් සෑදේ. කරල් 12කට අධික ප්‍රමාණයක් හට ගැනීම විරල අවස්ථාවකි.

Read More

මම අදත් කියන්නේ ක්‍රිකට් හදන්න නම් හොද මිනිස්සු ටිකක් දාලා අවුරුදු දෙකකට අතුරු පාලන කමිටුවක් දාන්න ඕන කියලා. නැතිනම් කවදාවත් ලංකාවේ ක්‍රිකට් හදන්න බැහැ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ’’සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම් ඇරඹෙන බවත් ඉල්ලුම් කරන රැකියා අපේක්ෂකයින් පහත සුදුසුකම් සපුරා තිබිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව,

Read More

ආනයනික ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත්කිරීම අද (06දා) පෙරවරුවේ උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත්කළේය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තය සඳහා පහසුවෙන් පිවිසීමට රුපියල් මිලියන 600ක ඇස්තමේන්තුවකට යටත්ව නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට හා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සීමා සහිත ගුවන්තොටුපොළ හා ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමෙන් සලසා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා රජයේ රෝහල් මගින් පහසුකම් ලබාදීමට රජය සැලසුම්කර තිබේ.

Read More

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (06දා) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

Read More

පසුගිය ජනපතිවරණ සමයේදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ ගොඩනැගිල්ලක් වූ කොළඹ ආනන්ද විදුහලේ සත්මහල් ගොඩනැගිල්ල හෙට විවෘත කිරිමට නියමිතව තිබේ.

Read More

(UPDATE) ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

කිරි ආශ්‍රිත බීම වර්ග හා බේකරි නිෂ්පාදකයින්ට අවශ්‍ය පරිදි සකස් කළ පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය සපයන ලොව විශාලම සැපයුම්කරුවෙක් වන ORANA ආයතනය විසින් පළිතුරු ආශ්‍රිත සැපයුම් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම සඳහා ඉල්ලීමක් සිදුකර තිබේ.

Read More

ආඝාත රෝගයෙන් ශ්‍රී ලංකා වාසින් මුදාගැන්ම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය ගෙනයන වැඩපිළිවෙළ සමග අත්වැල් බැඳගන්නට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රෝෂාන් මහනාම හා චමින්ද වාස් එක්වෙති.

Read More

යාපනය, තොන්නමන්නාරු, ප්‍රදේශයේ සඟවා තිබූ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 110ක් සමඟ පුද්ගලයකු අද(06) අත්අඩංගුවට ගත් බව යාපනය සංගානෙයි සුරාබදු කාර්යාලය පවසයි. නාවික හමුදාව හාසංගානෙයි සුරාබදු කාර්යාල නිලධාරීන් ඒකාබද්දව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරු විසින් අදාල කෙරල ගංජා තොගය මුහුදු වෙරල ප්‍රදේශයේ සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හොලිවුඩ්හි දශක හතක් පුරා තම රංගන ප්‍රතිභාව විදහා දැක්වූ හොලිවුඩ් සුපිරි නළු කර්ක් ඩග්ලස් සිය ජීවන රඟමඩලෙන් නික්ම ගොස් තිබේ.

Read More

ප්‍රධාන මාර්ග හා අධිවේගී මාර්ගයන් වෙත ඉහළ මට්ටමේ ප්‍රවේශයක් සඳහා පහසුකම් සැලසීමට කිලෝ මීට් 100000ක විකල්ප මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි.

Read More

මේ අවස්ථාව වන විට මා පිළිබඳ වැරදි මතයක් සමාජ ගත කරන්න හදනවා. ඉතාමත් විශාල මානසික හා දරුණු විදිහේ වද හිංසාවකට ලක්වෙලා තිබෙනවා. ඒ වුණේ හඩ පට සංස්කරණය කරලා අපගේ අවසරයිකින් තොරව එළියට දාපු එකෙන්.

Read More

අපි ආර්ථිකය භාර ගන්නා විට ආර්ථිකය දැඩි සත්කාර ඒකකයේ අන්තිම හුස්ම හෙළමින් සිටියේ. අවුරුදු 4 හමාරකට පස්සේ අපිට ඒක සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන්න පුළුවන් වුණා.දැන් යළිත් ආර්ථිකය ICU එකට දාන්න සිදුවෙ

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනියම් පදනම මත බඳවා ගෙන පසුව ඉවත් කළ සේවකයින් සියලු දෙනා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලද වහාම යළි සේවයට බඳවා ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.

Read More

රජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ උරුම කළමනකරණය කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

එහිදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ වර්තමාන තත්වය සහ එය මැඩපැවැත්වීමට ගන්නා පියවරයන් සම්බන්ධයෙන් චීන තානාපතිවරයා විසින් කථානායකවරයාව දැනුවත් කරන ලදී.

Read More

ත්‍රිකුණාමලය - අඹේපුස්ස මාර්ගයේ කිලෝමීටර් 176-177 අතර කොටසේ කොළඹ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දිශාවට ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබේ

Read More

රාජ්‍ය සේවය සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීම එළැඹෙන මාර්තු මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් ඊයේ (05දා) පැටවුන් පිටතට පැමිණීම සිදු විය.

Read More

අගමැති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී එස්. විජේසිංහ මහතා, එහි සහකාර පොලිස් අධිකාරී ඩබ්. සේනානායක මහතා ඇතුළුව පොලීසියේ 14කට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

වලච්චේන පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සැකකටයුතු ලෙස මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඊයේ දිනය අවසන් වනවිට 28,260ක් ලෙසත්, ඉන් 200ක් විදේශයන්ගෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.