කොළඹ නගරයේ අවිධිමත් ජනාවාස හිමියන්ට ලබාදීම සඳහා නාවල, කොළඹගේ මාවත ප‍්‍රදේශයේ නිවාස ඒකක 624 කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අද (10) දින ආරම්භ කෙරි
පුංචි බබාලා ටිකක් සෙල්ලමට වතුර ගහ ගන්නා බවත් පොඩි අය රණ්ඩු වුණාට ලොකු කට්ටිය රණ්ඩුවෙන්නේ නැති බව ගාල්ල දිස්ත්‍රික්ක එ.ජ.නි. සන්ධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
Read Moreපැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 15 සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වෙයි. නැරඹීමට එන අයට ඡායාරූප ගැනීමට ද අවස්ථාව ති
Read Moreකොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සුදුසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට එංගලන්ත මාධ්‍ය කටයතු කර තිබේ.
Read Moreදැන් අපි දකිනවා නාමල් බේබි ඉස්සර වගේ පන්සල්වල පේන්ට් ගාන්නේ නෑ. පා පැදි වල යන්නේ නෑ. කල්දේරන් කරේ තියාගෙන යන්නේ නෑ. දැන් ආයෙත් යන්නේ ඩිෆෙන්ඩර් රථ වට කරගෙන.
Read Moreනීතිඥ රත්නසිරි කළුපහන මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
Read Moreමීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක සිදුවූ ගැටුමට අදාළව තවත් සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපවතින නියං සහිත තත්ත්වයෙන් පීඩාවට පත්වූ කුඩා තේවතු හිමියන්ට සහනාධාර ලබාදීමට රජය කිසිදු අවධානයක් යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවත්, වහාම ඔවුන්ට සහනාධාර ලබාදීමට රජය පියවර ගත යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරයි.
Read Moreසඳුදා දිනය වන විට ලෝකය පුරා කොවිඩ් ආසාදිතයන් 109 578ක් වාර්තා වී ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 3994ක් වෙයි.
Read Moreමේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩු වි තිබෙන බවත් ඉන්ධන මිල ඉහළ යාම හෝ පහළ දැමීම තීරණය වන්නේ කෙටිකාලීනව සිදුවන මිල උච්ඡාවචනයන් තුළින් නොවන බවත් එම තත්ත්වයන් දිර්ඝ කාලයක් සිදුවෙනවා නම් අපි ඒ සම්බන්ධව තින්දු තීරණ ගන්නවා යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඉන්ධන මිළ සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩු කිරීමට හැකියාවක් තිබිණු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreඑසේම නඩුව නැවත සළකා බැලීමද එදින තෙක් කලදැමීමට අධිකරණය නියෝග කළේය.
Read Moreකුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමට නියමිත ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වන මහාචාර්ය චරිත හේරත් මහතාගේ ආධාරකරුවෙකුට පහරදී තිබේ.
Read Moreරට පුරා නියඟයක් තිබියදි වැස්ස නොමැතිව වේලි ගිය ඉඩෝරයේ මාවනැල්ල අඹදෙණිය, අරකොටවැල්ල පබුරුදෙණිය පතහ වැව ( අරකොටවැල්ල වැව ) පිටාර මට්ටමට දින දෙකක වැනි කාලයකදි එකවිට ජලය පිරි ඇති සිද්ධියක් වාර්තා වෙයි.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට පත් 64 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මේ මස 24 වැනිදා දක්වා දිර්ඝ කර තිබේ.
Read Moreදෙමළ ජාතික සන්ධානයේ මෙවර පැවැත්වෙන මහමැතිවරණය වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත් සඳහා ඉදිරිපත් කෙරෙන අපේක්ෂක ලැයිස්තුව සකසා අවසන් බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙයි.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙනකු ගොනුකළ පෙත්සම් හෙට (11දා) දිනයේදී විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), ඔෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්
Read Moreඉතාලිය, දකුණු කොරියාව හා ඉරානය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකා ජාතිකයන් හා විදේශ ජාතිකයන් නිරෝධායනය කිරීමේදී ආහාර සඳහා අයකරන රුපියල් 7500ක ගාස්තුව අය කිරීම නැවැත්විමට රජය තීරණය කර තිබේ.
Read Moreයාපනය කොලොම්බුතුරෙයි ප්‍රදේශයේ තරුණයින් රැස්ව සිටි ස්ථානයකට ඊයේ (09) රාත්‍රියේ තියුණු ආයුධ සමග පැමිණි පිරිසක් විසින් පහරදීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreසඳුදා දිනයේදී චීන ප්‍රධාන භූමියේ කොවිඩ් 19 නව ආසාදිතයන් 19 ක් වාර්තා වී ඇති අතර චීනයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 80,754 දක්වා වර්ධනය විය.
Read Moreමීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක ඇතිවූ ගැටුමට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.
Read Moreමෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලයිස්තුව තෝරාගැනීමේදි පුරුෂාධිපත්‍ය ඉස්මතුවී කාන්තාවන් ඉවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය පැවසුවාය.
Read Moreමෙසේ නිරෝධායනය කරන පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා ලෙස රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබේ.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණනායක මහතා සිය තීනිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
Read MoreCOVID-19 පැතිරීම මේ වන විට වසංගත මට්ටමට ආසන්න වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් පැවැසීය.
Read Moreඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා ගත ලෙස වැඩිවීමත් සමගින් එරට තුළ ජනතාවගේ ගමන් බිමන් අත්හිටුවීමට ඉතාලි රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉතාලියේ මිලියන 60ක ජනතාවකට මෙසේ ගමන් තහනම් කර තිබේ.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව පවත්වන ලද සාදයකදී සිසුවෙකු අනතුරට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreකොවිඩ් - 19 රෝගය ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණි පළමු කණ්ඩායම වූ ගුවන් මගීන් 181 ක් අද (10දා) උදෑසන මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත නීරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලැබීය.
Read Moreරට සංවර්ධනය කිරීමට වත්මන් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාට හොඳ සැළැස්මක් ඇති බවත්, එතුමාගේ ඉදිරි කටයුතු සඳහා සහාය දැක්වීමට මෙවර මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග කිරීමට තිරණය කළ බවත් සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයකු වන ප්‍රභාකරන් මුරලිදරන් මහතා පැවසීය.
Read More