සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගෙන තිබෙන සමගි බලවේගයට සමගියක් හෝ, බලවේගයක් හෝ පෙනෙන්නට නැති බවත් එහි ඇත්තේ නිකම්ම නිකං බලහීන බෙදීමක් පමණක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අඟහරුවාදා දිනය අවසන් වන විට 10000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව චීනයෙන් පිටත වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ඉතාලිය පත්ව තිබේ.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුගේ හිසට ටයරයක් අත්හැරීමේ සිද්ධියට සම්බන්ධ එම සරසවියේ සිසුන් පස් දෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා මිරිහාන පොලීසිය, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය සහ විශේෂ විමර්ශන අංශය විසින් එක්ව සිදුකළ විමර්ශනයකදී පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreදිවයිනේ බෝහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreයාපනය විශ්වවිද්‍යාලයට ඇතුලුවන නවක සිසුන් වෙනුවෙන් නවක වදය ලබාදෙන්නවුන්ට දැඩි දඬුවම් ලැබෙනු ඇති බව දැනුවත් කරමින් නවක වදයට එරෙහිව අනතුරු අඟවා ඊයේ (10) රාත්‍රියේ යාපනය විශ්ව විද්‍යාල භූමිය තුළ කිසියම් පිරිසක් විසින් පෝස්ටර් අලවා ඇත.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා ගොනු කළ පෙත්සම සළකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
Read Moreඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරගාවලියේ 3වන තරගය ලෙස ශ්‍රී ලංකා ප්‍රවීණයන් හා ඉන්දියාවේ ප්‍රවීණයන් අතර ඊයේ පැවති තරගයෙන් කඩුළු 5ක ජයක් ලබා ගැනීමට ඉන්දියාවේ ප්‍රවීණයන් සමත් විය.
Read Moreකොවිඩ් 19 මුලින්ම වාර්තා වූ මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා තාවකාලිකව ඉදිකළ රෝහල් 16 වසා දැමිමට කටයුතු කර තිබේ.
Read Moreහැම දවසෙම බලයේ රැදී සිටීමට කල්පනා කිරිම තේරුමක් නැති බවත් රටේ වයසක දේශපාලනයේ ගැන හිතලා, ඒ අය නැවත පක් කර ගැනීමෙන් වැලකී, අලුත් තුන්වන පරම්පරාවට රට පාලනය කරන්න අවස්ථාව සලසා දිය යුතු බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී වන්නිලා ඇත්තන් පවසයි.
Read Moreඑළැඹෙන මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ මාස කීපයක සිට පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සංචාරක කේෂ්ත්‍රයටද දැඩි බලපෑමක් එල්ල කොට ඇතැයි නුවරඑළියේ සංචාරක කේෂ්ත්‍රයේ රැකියාවන්ගේ නිරතව සිටින පිරිස් පවසති.
Read Moreකාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අසල තේ වත්තේ අනවසරෙන් මැණික් ගැරු සැකකරුවන් තිදෙනෙක් අද (11) දින අලුයම බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඋෂ්ණත්වය ඉහළ යන විට කොවිඩ් 19 වසංගතය අතුරුදන්වන්නේ නැත්ද යන්න පිළිබඳව තවමත් සොයාගෙන නොමැති බව චීන මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
Read Moreකොරෝනා වෛරසය හේතුවෙන් අදාළ රටවල රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු යැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි. ශ්‍රමිකයින් එම රටවල රැකියාවලට යොමුවන්නේ නම්, සෞඛ්‍ය අංශවල උපදෙස් තරයේ පිළිපදින මෙන්ද කාර්යාංශය රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන පිළිබඳව ජනතාව කලබල නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රී ලාංකික ගුවන් මගීන් 450 ක් නීරෝධායන කටයුතු සඳහා පිටත් කර යවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreලෝකය පුරා මේ වන විට කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වන අවස්ථාවක චීනයේ කොමියුුුුුුුුනිස්ට් පක්ෂයේ හා චීන ජනපති ෂී ජින් පිංගේ නායකත්වය යටතේ එම සටන ජය ගැනීමට හැකි බවත් ඔහු පවසයි
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාටත් පක්ෂයටත් එල්ල කරන චෝදනා අත් නොහරින්නේ නම් දිස්ත්‍රික්ක 22 ටම මෙවර මහා මැතිවරණයෙන් තරග කිරීමට තම පක්ෂය සූදානම් බවත් පාර්ලිමේන්තුවේ ආසන 25ත් 30 ත් අතර සංඛ්‍යාවක් හිමි කරගන්නා බවත් උතුරු මැද පළාත් හිටපු මහ ඇමති හා වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න බණ්ඩාර මහතා පවසයි.
Read Moreපානය කිරීමට සුදුසු ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, ජලය සුරක්‍ෂිත කිරීමට කටයුතු කළහොත් වියළි කාලගුණ තත්ත්වයට මුහුණදීමට හැකියාව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreකොරෝනා වෛරසය හෙවත් COVID - 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreමෙරට කොරෝනා ආසාධිත වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා වුවත්, ඔහුට කොවිඩ්-19 මදැයි ස්ථිර ලෙස තහවුරු කරගැනීමට තවදුරටත් පරීක්ෂණ.
Read Moreඇමැතිනිය සිය නිවසට වී නිරෝධාන ක්‍රියාවලියට සම්බන්ධ වී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිටින බවද පැවසෙයි.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පළවන ගල්ෆ් ටයිම්ස් පුවත සේවය වාර්තා කරයි.
Read Moreතිරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සුඛෝපභෝගි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි චින ජාතිකයෙකු කොල්ලුපිටියේදි ප්‍රදේශයේදි අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වැරදි මඟ ගොස් වැරදි තීරණ ගන්නා විට විමල් වීරවංශ මහතා හරි වෙලාවට හරි තීරණ ගත් බවත් එම තීරණ යුද්ධය ජයග්‍රහණය කිරීමට හේතු වූවා පමණක් නොව ඒ මහතාට අද රට වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කිරීමේ ඉඩකඩ ද විවර කළ බවත් බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියෝ පැවසූහ.
Read Moreඉදිරි පාලර්ලිමේන්තුව තුළදී දූෂණ චෝදනා හා රජයේ සම්පත් විනාශ කිරීම, පරිසරය විනාශ කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ පිරිස් නියෝජනය කළහොත් එහි වගකීම පක්ෂ නායකයින් භාරගත යුතු බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreමෛත්‍රීට ගෑවුණ කිසිවෙකුටවත් ඡන්දය දෙන්නට එපා යැයි තමන් කී විට ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ කුඩු කෑ එවුන් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreහිටපු සෞඛ්‍ය ඇමැතිවරයා යටතේ ආරම්භ වූ ඖෂධ ජාවාරම වර්තමාන ආණ්ඩුවට නවතා දැමීමට තවමත් නොහැකි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
Read Moreවිශ්වවිද්‍යාලයේ උපකුලපති, විනය පරීක්ෂක ආදී වශයෙන් විශ්වවිද්‍යාලය තුළ අභ්‍යන්තර පරීක්ෂණයක් හා සිසුවාගේ දෙමාපියන් සහ ඥාතීන් විසින් මිරිහාන පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය මඟින් සිදු කෙරෙන පරීක්ෂණයක් වශයෙන් මෙම පරීක්ෂණ දෙක සිදුකරන බව අමාත්‍යවරයා පවැසීය.
Read More