saravita-anim2

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

Latest News - timelapse 9482 hours ago

LATEST

පොද්දල නාවික සෙබලා ඇසුරු කර කිසිදු කෙනෙකුට කොරෝනා ආසාදනය වි නෑ

calendar_today 2020 මැයි 07 - 20:03 remove_red_eye - 375  

වැලිසර නාවික හමුදා කඳවුරේ දි කොරෝනා වෛරසය ආසාදනය වු පොද්දල නරාවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලා සමග සමිප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පි. සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබාගත් බවත් අද (07) දින නිකුත්වු එම පරික්ෂණ වාර්තාවලට අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුව

බේරුවල ධීවර වරාය තුළ නැංගුරම්ලා තිබෙන බහුදින යාත්‍රා සීයකට ආසන්න ප්‍රමාණයක් සහ ධීවර වරාය පරිශ්‍රය මුළුමනින්ම අද (07) විෂබීජහරණය කිරීම කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සිදු කළහ.

Read More

වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ ගාල්ල හා බුස්ස යන බන්ධනාගාරවල රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි පිරිමි සිරකරුවන් 12 දෙනෙකු අද (07) නිදහස ලැබුහ.

Read More

ඩුබායි සිට අද (07) දින උදෑසන ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පැමිණි සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් 197 දෙනෙකු නීරෝධායන කටයුතු සඳහා ත්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර බව යුද හමුදා මාධ්‍ය අංශය සදහන් කරයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ ( 06) දින වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ වූ මුහුදු තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නොගැඹූරු මුහුදේ ඉදිකල අට්ටාලයක බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබූ කිමිදුම් උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

Read More

වෙසක්පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් අතරින් යාපනය බන්ධනාගාරයේ සිටි පස් දෙනෙකුද අද (07) දින නිදහස් කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණි.

Read More

මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු දේශපාලන භේදයකින් තොරව කොරෝනා වසංගතය පාලනයට උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටියදී විපක්ෂය, ලොව කිසිදු විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි කුඩුකේඩු - ආත්මාර්ථකාමී හැසිරීමක් පෙන්නුම් කරන බව ජානිපෙ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

Read More

වෙසක් පොහොය නිමිත්තෙන් මාතලේ නගරයේ වෙසක් සැරසිලි සිදු නොකිරිම සම්බන්ධයෙන් මාතලේ මහ නගර සභාවේ අදාළ නිලධාරින්ට එරෙහිව වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස නියෝග කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා අද (07දා) පැවසිය.

Read More

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා වාර්තාකරන සේවක සේවිකාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම් සිදු කරනු ලබන්නේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අද(07) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

නුගේගොඩ ප්‍රදේශයේ සිර වී සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් විසි එක් දෙනෙකු තම නිවෙස් කරා යොමු කිරීමට කටයුතු කර තිබේ.

Read More

වයික්කාල ඩොල්ෆින් ක්ලබ් හෝටලය පූර්ණ COVID-19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර සති පහක කාලයක් සාර්ථකව සම්පූර්ණ කර ඇති බව ඩොල්පින් හෝටලය නිවේදනය කරයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල තවත් නාවික පුද්ගලයින් 08 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 06) වන දින එම රෝහල් වලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබන 11 වැනිදා කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන විවෘත කිරීම සඳහා පියවර ගෙන ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා සඳහන් කළේය.

Read More

ඉදිරි දින කිහිපය තුළ කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.

Read More

එම්.සී.සී. සභාපති ලෙස පත්වූ කුමාර් සංගක්කාර මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට එම ක්‍රිකට් පාලනාධිකාරිය කටයුුතු කර තිබේ.

Read More

COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා පාර්ශවයේ හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින්, කොරොන වයිරස් න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ කට්ටල 30,000 ක් (PCR-Fluorescence Probing) සහ ඉවත දැමිය හැකි පුද්ගලික ආවරණ (PPEs) 15,000 ක් රැගත් චීන විශේෂ ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

වෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 228 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබේ.

Read More

කෝවිඩ් 19 ආසදනය වු මාතලේ යටවත්ත සැලගම ප්‍රදේශයේ නාවික හමුදා සෙබළාගේ මවට සහ පියාට කොරොනා වයිරසය අසාදනය වි ඇති බව වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වි ඇති බව යටවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එල්.ඩබ්.සි එන් රණවිර මහතා අද (07දා) පැවසිය.

Read More

කොවිඩ් 19 රෝගියෙක් හමුවීම නිසා හුදෙකලා කළ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අභයපුර හා ලංකාපුර යන ගම්මාන යළි විවෘත කර තිබේ.

Read More

පසුගිය මැයි 4 දා ලිහිල් කෙරුණු ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වය යටතේ ආපනශාලා කෝපි හල් වගෙම මත්පැන් හල් විවෘත කෙරුණද පාරිභෝගිකයන්ට එම ස්ථානයන්හි සිට ආහාර ගැනිමට මත්පැන් භාවිතය මෙන්ම කෝපි පානය කිරිමද නව තත්ත්වය යටතේ තහනම් කර ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජලභිතිකා රෝගයෙන් පසුගිය වසරේ සහ මේ වසරේ ගෙවුණු මාස කිපිහය තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රත්නපුර සහ කුරුණෑගල දිස්ත‍්‍රික් දෙකේ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා ඊයේ (06දා) ගොඩකවෙලදී පැවසුවේය.

Read More

නිධන් සෙවීමේ අරමුණෙන් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් හත්දෙනෙකු ඊයේ (6) මහකලුගොල්ල පොලිස් වසමේ හෙලමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසටම වී වෙසක් සමරන ලෙස රජය දැනුම් දී තිබේ. රජයේ උපදෙස්වලට අවනතව ජනතාව වෙසක් සමරන අතර ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණ.

Read More

කොවිඩ්-19 චීනයේ විද්‍යාගාරයක නිමවුමක් බවට ට්‍රම්ප් පරිපාලනය නගන චෝදනාවලට චීනය පිළිතුරු සපයයි.

Read More

රුසියාවේ ආසාදිත 165,000ක්, ඉරානයේ ආසාදිත 100,000ක් ඉන්දියාවේ ආසාදිත 50,000ක් ඉක්මවයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු 5/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබේ.

Read More

කොරෝනා සායනික එන්නත් පර්යේෂණයේ නිරත ප්‍රධාන පර්යේෂකයෙකුට අනුව ඊලඟ වසන්තය තෙක් එන්නතක් නැතිලු.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.