ජනාධිපතිවරාගේ පළමු දින 100 අසාර්ථක වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශවලින් පැහැදිලිවන්නේ අගමැතිවරයා සමග වැඩ කිරීමට නොහැකි බව යැයිද ජනතා විමුක්තිපෙරමුණ සඳහන් කරයි.
මහනුවර ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි සිසුවෙක් පැහැර ගැනීමට උත්සාහ කළ බව කියන බංගලාදේශ ජාතිකයන් හතර දෙනකු හා ශ්‍රී ලංකා ජාතිකයක් දෙදෙනෙකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගුරු-විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගෙන මුලු රටේම ගුරු-විදුහල්පතිවරුන් ලබන මාර්තු 16දා සිට දින 5ක අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, වයඹ හා දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රිත්කයේ ඇතැම් ස්ථානවලට හෙට දිනයේදී උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ’වැඩි අවධානය’ යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගය සමග සිටින සියලුම මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ ’දොර තවමත් විවෘත’ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreනිවාඩු ගත කිරිම සඳහා ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට අත්‍යාවශ්‍යම කරුණකට නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට සැලසුම්කර ඇති ශ්‍රී ලංකා ජාතිකයන් නැවත ඒ පිළිබඳව සළකා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.
Read Moreකැනඩාවේ අධ්‍යාපනය කටයුතු සඳහා යොමුකරන බව සඳහන් කරමින් ව්‍යාජ ලේඛණ සකස්කර රුපියල් 1536000ක මුදලක් වංචා කිරීම හා ආධාර අනුබල දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 22ක තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය අතර විශේෂ සාකච්ඡාවක් හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේ ඊයේ (07දා) පස්වරුවේ පවත්වා තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායම ලකුණු 85කින් පරාජයට පත්කරමින් පන්දුවා විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියා කාන්ත කණ්ඩායම සමත්විය.
Read Moreචීනයේ කොවිඩ් නව රෝගීන් වාර්තා වීම ඉලක්කම් දෙකේ අගයට පත්ව තිබේ. ඒ අනුව චීනයේ නව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව පහළ යමින් පවතී.
Read Moreකෝවිඩ් 19 හේතුවෙන් දකුණු ඇමෙරිකාවේ පළමු මරණය වාර්තා වී තිබේ. ආජන්ටිනාවේ අවුරුදු 64 පිරිමි පුද්ගලයෙක් සෙනසුරාදා දිනයේදි මෙසේ මියගොස් තිබේ.
Read Moreසමගි ජන බලවේගයේ ජාතික මැතිවරණ කාර්යාලය හෙට (09දා) එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.
Read Moreමීට අමතරව ඉතාලියේ රෝගීන් 5883, ඉරානය 5823, ජපානය 1159, ජර්මනිය 795, ප්‍රංශය 949 ලෙස කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ.
Read Moreපොලොන්නරුව ඕනෑගම සිංහරාජගම මායිමේ වෙට්ටකාඩු අමුණට යාබද පුරා විද්‍යා රක්ෂිතයේ ඉපැරණි ස්ථූප ගොඩනැගිල්ලක් ලෙස සැළකෙන ස්ථානයක් ඩෝසර් කර විනාශකර ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
Read Moreඅත්අඩංගුවට ගත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ අධ්‍යක්‍ෂ මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැත්තා ලබන 18 වැනිදා වැනිදා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.
Read Moreකොවිඩ් 19 ආසාදනයෙන් බැට කෑ චීනයට සහාය දක්වමින් චීන ජනපති ආර්යා පෙංග් ලියුආන් මහත්මිය වෙත කොළඹ දේවි බාළිකා විදුහලේ සිසුවියන් පිරිසක් යොමුකළ ලිපියට හා චිත්‍ර සඳහා ඇයගේ පිළිතුරු ලිපිය චීන තානාපති කාර්යාලයේ සබඳතා ප්‍රධානී හු වෙයි මහතා විසින් දේවි බාළිකා විදුහලේ සිසුවියන් වෙත භාර දුන්නේය.
Read More’හදවත’ සහ ’හංසයා’ යන ලකුණු පිළිබද නීතිමය ගැටලු පවතින බැවින් එම ලකුණු සමගි ජන බලවේගට ගැනීමට නොහැකි බවත් ’අලියා’ ලකුණ ලබා ගැනීම සඳහා කළ සාකච්ඡා මේ වන විට බිඳ වැටී ඇති බවත් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වම් කලවයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට සති කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිදුවීමට සිදුවන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreවසර 05 ක් අපායක් බවට පත් කළ රටක් මාස තුනෙන් දිව්‍ය ලෝකයක් බවට පත් කළ නොහැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ සහ පළාත් 14 ක ජනතාව මිලියන 16ක් පමණ අනිවාර්ය නිරෝධායනය කිරීමට ඉතාලි රජය තීරණය කර තිබේ.
Read Moreඅපි ඡන්දෙට එනවද නැද්ද, එනවා නම් මොන විදිහටද කරන්න ඕන, ඒක අපි භික්ෂූන් වහන්සේලා විදිහට තීරණය කරන්න ඕනි දෙයක්. අපි මොකටද ගිහියන් ලවා නීති හදව ගන්නෙ?
Read Moreමෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මේ දක්වා මාස තුන හමාරක කාලය තුළ නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් පැමිණි වන්දනාකරුවන් පමණක් පරිසරයට මුදා හැර ඇති දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය ලක්ෂ 15 කට අධික බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී ආර්.එල්.සමරනායක මහත්මිය පැවසුවාය.
Read Moreණය ගෙවීම, ප්‍රාග්ධන වියදම් හා වෙනත් රාජ්‍ය මූල්‍ය සපයා ගැනීම සඳහා චීන සංවර්ධන බැංකුව වෙතින් ඇ ඩො මි 1000ක් හා RMB මිලියන 2000ක ණය මුදලක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreදැනට පිහිටුවා ඇති ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය තවදුරටත් ස්වාධීනව පවත්වාගෙන යෑම සඳහා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනලදී.
Read Moreමධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති තීරණයකට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු බංගලාදේශය, පිලිපීනය, ඉන්දියාව,ලෙබනනය, සිරියාව, ඊජිප්තුව යන රටවලින් කුවේට් රට වෙත පැමිණෙන හා පිටත්ව යන සියළු ගුවන් ගමන් 2020 මාර්තු 06 වන දින සිට සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා ඇති බව එරට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
Read Moreදේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකිවිණැයි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා පවසයි.
Read Moreකළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් නිදහස් දීමනා පත්‍රයක් මගින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත ප්‍රදානයක් වශයෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreරටේ දිළිඳුතම පවුල් ලක්ෂයක් දිළිඳු බවින් මුදා ගැනීම අරමුණු කරගත් වැඩසටහන මාස 03කට පමණ පෙර ආරම්භ වූවක් බැවින් එය අඛණ්ඩව කරගෙන යාමට අනුමැතිය දෙන්නැයි ව්‍යාපෘතිය භාර බහුකාර්ය සංවර්ධන බලකාය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටී.
Read More