අම්ෆාන් සුළි කුණාටුව නිසා බටහිර බෙංගාල ප්‍රාන්තය ඇතුළු ඉන්දියාව පුරා මරණ 86ක් සහ බංග්ලාදේශයේ 15ක් වාර්තා වී ඇත.
NYPD හි සාමාජිකයින් 5,739ක් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, ඉන් 5,598 දෙනෙකු සුවය ලබා සේවයටද පැමිණිලා.
Read Moreනව මරණ 40ක් වාර්තා වී ඇති චිල්යේ, මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 673ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණියට පහත් පතුල් සහිත බස් රථ Low Floor Busses ගෙන්වීමට ගත් තීරණය හා දැනට භාවිතා කරන බස් රථ තවදුරටත් ගෙන්වීම අවසන් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගන්නා ලද තීරණය මහත් සේ අගය කරන බව වෛද්‍යවරු පවසති.
Read Moreමෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් නගරයේ අගුලු දැමීමේ පියවර ලිහිල් කළ හැකි බව පෙන්වා දී ඇති බව නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreපෙර දිනට සාපේක්ෂව ආසාදිතයන්ගේ 4,056ක වැඩිවීමක් සහ මරණ 129ක ඉහළ යෑමක් පේරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වූ බවත් ඒ සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට අප ඉඩ තැබිය යුතු නොව බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත ස්ථාන ස්වල්පයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබ්‍රසීලයේ ආදිවාසී ජනතාව කොවිඩ්-19 හමුවේ දැඩි බලපෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreඇමෙරිකාවේ කොවිඩ්-19 වසංගතයේ මරණ සංඛ්‍යාව 100,000 සීමාවට ළඟා වන අවස්ථාවේදී මියගිය අය සිහිකරයි.
Read Moreබංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24දා) අලුයම ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreලොව පුරා කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව 5,309,000 සීමාව ඉක්ම වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත අගය මේ වනවිට ලක්ෂ 16 සීමාව ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreඅද දිනයේදී තහවුරු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 21කි.
Read Moreදිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද 23 වනදා සවස් කාලයේ නව සඳ දර්ශණය වීම තහවුරු වී ඇති බැවින් මෙරට මුස්ලිම් ජනතාව හෙට (24දා) රමසාන් උත්සවය සමරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreමීටියාගොඩ වාචීශ්වර මාවතේ 21 වැනිදා රාත්‍රියේ තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කොට ඇයගේ සැමියා, දරු දෙදෙනා , සොහොයුරා, සහ තවත් ඥාතීන් දෙදෙනෙකු ඇතුලු එකම පවුලේ හයදෙනෙකුට මරණිය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද (23 ) අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි .
Read Moreබස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිමකදි සැකකරුවන් 327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම වැටලිම සිදු කර තිබේ.
Read Moreරත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 කට නයායෑම් අවධානම් නිකුත් කර ඇත.
Read Moreපොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද ( 23) වෙනිදා සවස වැටලිමට ලක් කලහ.
Read Moreකොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1085 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 29 දෙනෙකු ඊයේ( 22) සහ අද (23) යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසදනය වු රෝගීන් 10 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreසතියේ දිනවල කොළඹ නගරය තුළ පවත්නා දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස ‘Park and Ride’ ක්‍රමවේදය කඩිනමින් හඳුන්වා දීමට උත්සාහ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර ඇත.
Read Moreමැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.
Read Moreසීෂෙල්ස් රාජ්‍යයේ සිට ෂීසෙල්ස් ගුවන් මගින් 35 දෙනෙකු රැගෙන , එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් හදිසියේම අද (23 දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධිවර පරීක්ෂක මහත්වරුන්ගේ අවසරයක් නොමැතිව හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු රැකියාවේ ගිය එක් දින ධීවර බෝට්ටුවක් අද [23] හම්බන්තොට කෝන්ගල මුහුදු තීරයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් එක ධීවරයෙකු අතුරුදන්වී බරපතල තත්වයෙන් පසුවූ තවත් ධීවරයින් දෙදෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත.
Read Moreදැනට පවතින COVID-19 වසංගතය සහ කලාපයේ සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබේ.
Read Moreගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ අධික්ෂණය යටතේ වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වාට්ටු නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනිමට ගුවන් හමුදාව විසින් කටයුතු කරන ලදි.
Read Moreලොව පුරා කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව අද පනස් තුන් ලක්ෂය ඉක්මවා යයි.
Read Moreහෙට (24) සහ අනිද්දා (25) මුළු දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙයි. එම කාලය අතර දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900ක් යෙදවීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read More