නැගෙනහිර පළාතේ ප්‍රමුඛරෙදි ව්‍යාපාරස්ථානයක් වන මඩකලපුව මුබාරක් ටෙක්ස්ටයිල්ස් පෞද්ගලික ව්‍යාපාර ආයතනය අද උදේ ඇතිවු හදිසි ගින්නෙන් ව්‍යාපාර ස්ථානයට විශාල අලාභයක් වී ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව තිබ
Read Moreබංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 74 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා අද (27දා) දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් බංග්ලාදේශය බලා පිටත් විය.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුක්තව සිට මධ්‍යම පළාතට පැමිණි සෙබළුන් 123 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් අතරින් පස් දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී තිබෙන බවත් කොවිඩ්-19 ආසාධිතයින් ලෙස හඳුනාගත් සියලු දෙනා අයි.ඩී.එච් රෝහලට යොමු කළ බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 126ක් වෙයි.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ නාවික භටයන් 22 නෙකු බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනය පිහිටුවා තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයට අද ( 27) දින රැගෙන ආ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreගම්පහ , විජයාරාම පාරේ පදිංචි හිටපු යුද හමුදා සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් අනතුරුව අංගොඩ අයි ඩී එච් රෝහලට ඇතුලත් කිරීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.
Read Moreඅඟලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළදී පෙරේදා පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ නාවික සෙබළුන් 21 දෙනාගෙන් සිව් දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කලුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කලුතර දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.
Read Moreකෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙවනගල නෙළුම්සිරිගම පදිංචි සෙබලාගේ බිරිඳටත්, බිරිඳගේ සහෝදරියගේ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවාටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත අධිකාරි මහතා පැවසීය.
Read Moreමෙම කාන්තාව කොවිඩ්-19 ට ලක්ව සිටියා නම්, ස්ත්‍රී දූෂකයන්ටද කොවිඩ් අවදානම පවතින බව පොලීසිය කියයි.
Read Moreඅගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළදී ඊයේ පීසීආර් පරීක්ෂණයට භාජනය කළ නාවික සෙබළුන් 21 දෙනාගෙන් සිවු දෙනෙකුට කොරෝනා රෝගය වැලදී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කලුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කලුතර දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය .
Read Moreතංගල්ල රැකව ප්‍රදේශයේ පදිංචිව සිටින නාවික හමුදා නිලධාරියකුට කොරෝනා ආසාධනය වී ඇති බවට අද හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සිට වවුනියාව මහකච්චිකොඩිය ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණි නාවික සෙබලාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (26දා) රාත්‍රියේ ලැබුණ පරික්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇති බව වව්නියාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි
Read Moreඇමෙරිකාවම කොවිඩ්-19 වසංගතය වෙළාගෙන ඇති මොහොතක ජනපති බිරිඳගේ උපන්දින සාදය ධවල මන්දිරයේදී.
Read Moreඅලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , දුම්මලසූරිය , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ආදි ප්‍රදේශවලින් හඳුනාගෙන සිටින එම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.
Read Moreඉතාලියේ කෝවිඩ් 19 ආසාධිත මියගිය පිරිස අතරින් පිරිමින් 70% පමණක අගයක් ගන්නා බවත් කාන්තාවන්ගේ අගය 30% ක් පමණ වන බවත් ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
Read Moreනවසීලන්තයේ සවුත්ලන්ඩ්හි රික්ටර් පරිමාණ 5.6ක භූ කම්පනයක් අද (27දා) පෙ.ව.10.52කට පමණ සිදුව තිබේ.
Read Moreදුෂ්කර කාලසීමාව ගෙවෙමින් තිබෙන බවත් මෙම තත්වය දුර්වල කිරිම හෝ වර්ධනය කර ගැනිමේ විශාල වගකීමක් ජනතාවට පැවරෙන බවත් සාමුහීකව රට ආරක්ෂිත කිරිම හා නගා සිටුවීමට කැපවීම සැමගේ යුතුකමක් බවද ඉතාලි අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණි නිරෝධානයට ලක් ව සිටි නාවලපිටිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාධනය වි ඇති බවට තහවුරු වි ඇත.
Read Moreනිවාඩු ලබා නිවෙස් වලට පැමිණ සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඔවුන් යළිත් සේවයට වාර්තා කිරීම ආරම්භ කර තිබේ.
Read Moreකොවිඩ්-19 රෝගය වැළඳීමෙන් පසුව රෝහල්ගතව සිටි ජෝන්සන් දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබීය.
Read Moreඉදිරි සති එකහමාර තුළ කොරෝනා වෛරස රෝගීන් සඳහා ඇඳන් ප්‍රමාණය දෙගුණ කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරයි.
Read Moreමේ වසර තුළ (2020) ශ්‍රීලංකා ආර්ථිකය සෘණ (-) අගයක් ගනු ඇතැයි ශ්‍රීලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච් ඒ කරුණාරත්න මහතා පැවසීය.
Read Moreරාජකාරි අවසන්කරන ආරක්ෂක අංශ සෙබලුන් සහ රාජකාරියට පැමිණෙන ආරක්ෂක අංශ සෙබලුක් දින 14 ක කාලයක් නවතා තැබීමට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් යොදවාගෙන තිබේ.
Read Moreවැලිසර නාවික කදවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණ යලි සේවයට වාර්තා කොට ඇති නාවික සෙබලියක් සමග සම්බන්ධතා පැවැත්වු ඇයගේ පවුලේ ඥාතින් ඇතුළු 15 දෙනෙකු අද දින (27) ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සැලසුම් කොට ඇති බැව් හිනිදුම පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වැඩිම කොඩිව් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (26දා) වාර්තා වී තිබේ.
Read Moreආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පමණක් ප්‍රාන්ත සීමා තරණයට අගුලු දැමීමේ නීති ලිහිල් කර ඇති නිසා ගමට යෑමට ඔහු මෙසේ කරලා.
Read Moreකිම් ජොන්ග්-උන් පිළිබඳ ඉහළ යන උනන්දුව මධ්‍යයේ දකුණු කොරියාව පවසන්නේ කිම් ජොන් උන් සුවෙන් බවය.
Read Moreලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සිටින රට ලෙස සමස්ත ආසාදිතයන් මිලියනයක සීමාව අභියසයට ඇවිත්.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් වාර්තා මිලියන 3ක සීමාව අභියසටම පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read More