saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 8668 hours ago

LATEST

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

calendar_today 2020 මැයි 05 - 13:59 remove_red_eye - 510  

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් දෙදනකු වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සැලසුම් කර තිබේ.

Read More

විදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.

Read More

සඳුදා මත්පැන් හල් විවෘත කිරීමත් සමග ජනතාවගේ ඉවක්බවක් නැති හැසිරීම නිසා මෙම නව බද්ද පණවයි.

Read More

දුම්වැටි සහ මත්පැන් අලෙවිය පසුගිය වසරේදී සීඝ්‍රලෙස අඩුවී ඇති බවත් ජනතාවගේ දැනුවත්භාවය වැඩිවීම ඇතුළු සාධක කිහිපයක් මේ සඳහා හේතුවී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2019 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

Read More

මධ්‍යම පළාත තුල මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 42 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉන් මහනුවරින් 31ක්ද මාතලෙන් 07 ක්ද නුවරඑළියෙන් 03 ක් ලෙස මෙම රෝගීන් වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.

Read More

රෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන රු.10.00, රු.15.00 සහ රු. 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් මෙසේ නිකුත් කර තිබේ.

Read More

මාස 2කට ආසන්න කාලයක් වසාදමා තිබු ඉතාලිය ඊයේ (4) දිනයේදි ලිහිල් කිරිම ආරම්භ කළත් ඊයේ (04) දිනයේදි පමණක් සිදුකල කෝවිඩ් 19 රෝගින් හඳුනා ගැනිමේ පරික්ෂණ 48,684 අතරින් රෝගීන් 1,221 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

පාකිස්තානයේ සමස්ත ආසාදිතයන් 21,501ක් වන අතර, මුළු මරණ සංඛ්‍යාව 486ක් බව සඳහන් වෙයි.

Read More

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් දී තිබේ.

Read More

වෛරසයට එරෙහිව සටනට නවසීලන්තයේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔස්ට්‍රේලියාවෙන් ආරාධනය ලැබිලා.

Read More

COVID - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙවර සම්බුදු තෙමගුල සැමරීම සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් පැවැත්වීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 755ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මඩුක්කු ආශ්‍රිත රෝගීන් වැඩිවෙයි. සමස්ත ආසාදිතයන් 46,433ක් සහ මරණ 1,568ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග පනවා තිබු ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරිමත් සමග වතුකරයේ තරුණයන් විශාල පිරිසක් හැටන් නගරයේ පදික වේදිකාවේ මේ දිනවල ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබයි.

Read More

කටාර් රජයේ සේවා ගිවිසුම් කාලය ඉක්මවා ගොස් මව්බිමට පැමිණිමට සිටි ලාංකිකයන් පිරිසක් කෝවිඩ් 19 ව්‍යාප්තවීමත් සමග මාස දෙකකට අධික කාලයක් නේවාසිකාගාරකය දැඩි දුෂ්කරතාවයක්ට හා අසරණ තත්වයට පත්ව ඇතැයි කටාර් බින් ඔමාර් ආයතන ලාංකික සේවක එකමුතුවේ කැඳවුම්කරු රාජු ප්‍රනාන්දු මහතා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් පැවසීය.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරණු ලබන නාවික සෙබලෙකු නිවාඩු ලබා පිටිගල පොරවගම පිහිටි නිවසට පැමිණ යළි කඳවුරට ගොස් සිටියදි කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු නාවික සෙබලා සමග සම්බන්ධතා පැවැත්වු පවුල් 06කට අයත් පුද්ගලයින් 40 ස්වයං නිරෝධායනයට ලක්කළ බව පිටිගල පොලීසිය පවසයි.

Read More

එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එහි අතරමං වී සිටින සිසුන් ශ්‍රී ලාංකික සිසුන් , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (5) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබා දෙන ලද පොරොන්දුවකට අනුව අද සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය පැවසීය .

Read More

එක්සත් ජනපද වසංගත රෝග පිළිබඳ ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂ ඇන්තනී ෆවුසි අනතුරු අඟවමින් පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා රජයට අධි තාක්ෂණ වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධති කට්ටල 5 ක් සහ අධි නිරවද්‍ය තාප කැමරා 6 ක් පරිත්‍යාග කිරීමට හුවාවේ ශ්‍රී ලංකා ආයතනය කටයුතු කළේය.

Read More

කොරෝනා වසංගතයට ප්‍රතිචාරයක් ලෙස ස්මාරකය මත විශේෂ ආලෝකකරණයක් භාවිත කරන තුන්වැනි අවස්ථාව මෙයයි.

Read More

කොවිඩ්-19 වෛරසය තවදුරටත් යුරෝපා කලාපයේ රාජ්‍යයන් රැසකට බලපෑම් කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

අවුරුදු 20 ට අඩු හෝ 65 ට වැඩි අයට, නම් කරන ලද දිනවල පැය 4 ක කාලයක් ඇවිදීමේ දුරක් ඇතුළත ගමන් කළ හැකිය.

Read More

ඇමෙරිකාවේ ලක්ෂ 12කට ආසන්න පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දත්ත වාර්තා පවසයි.

Read More

ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් 3,580,000 සීමාව පසුකර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

තවත් ආසාධිත රෝගීන් 19 දෙනෙක් වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

මේ අනුව සමස්ත රෝගින් ගණන 732ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය යුරෝපය තුළ පැතිර යන විට ඇමෙරිකාව එයට ඉතා සෙමින් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් රට තුළ ආසාදන හා මරණ වැඩිවීමට හේතු වූ බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

Read More

ඉරිදා අවසන් වන විට නවසීලන්තයේ මිය ගිය කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20 ක් වන අතර මේ වන විට රෝගීන් 1,276 ක් සුවය ලබා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.