නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ශ්රි ලංකා වරාය අධිකාරිය මගින් පමනක්ම ක්රියාත්මක කරන ලෙස හා රැගෙන ආ ග්රැන්ටි දොඹකර ECT පර්යන්තයයේ ගොඩ බෑම සිදු කරන ලෙස ඉල්ලා එහි සේවකයින් විසින් අඛන්ඩ වෘත්තීය ක්රියමාර්ගයක් වරාය පරිශ්රයේ ආරම්භ කර ඇත.
ශ්රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් විසින්ම මෙම කටයුතු සිදු කිරීමට ජනපති සහ අගමැති ගේ අවධානය යොමු වන තෙක් මෙම වෘර්තීය ක්රියාමාර්ගය සිදු කරන බව සේවකයින් වැඩිදුරටත් ප්රකාශ කර සිටියේය.
ඔවුන් අඩි 187ක් උස දොඹකරයක නැඟ මෙම විරෝධතාවයට එක් වි තිබේ.

