Covd - 19 ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබූ හා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ අදහස් විමසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවනු ලැබූ හමුව මේ වන විට අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.
කොරෝනා ආසාදිතයෙකු බවට මීට සති දෙකකට පමණ ඉහතදී හඳුනාගත් උඩවලවපාර 13 ½ නෙළුම්සිරිගම පදිංචි නාවික හමුදා සෙබළාගේ පවුලේ තවත් ඥාතියෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පරීක්ෂණ වලදී හෙළිවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පාලිත අධිකාරී මහතා පැවසීය.
Read Moreහුංගම කළමැටිය ධීවර වරාය ආසන්නයේ මුහුදු තීරයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (04දා) සොයාගත් බව හුංගම පොලිසිය කියයි.
Read MoreCOVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මියගිය අමෙරිකානුවන් මේ වනවිට වියට්නාම යුද්ධයේදී එරටට අහිමි වූ ජීවිත ප්‍රමාණය ඉක්මවා දැන් බොහෝ දුරක් ගොසිනි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව මරණ සංඛ්‍යාව 100,000ට අඩුව තබා ගැනීම දැන් ඔවුන්ගේ ඉලක්කය වී ඇත.
Read Moreඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් පුරෝකථනයක් ලබාදෙයි.
Read Moreබදුල්ල නගරයේ කිසිදු වෙළෙඳ සැලක් අද ,හෙට ,අනිද්දා (4,5,6) දිනවල වසා නොදමන බව බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා අද (4) බදුල්ල මහ නගර සභාවේ පැවති විශේෂ සාකච්ඡාවකදී පැවසීය .
Read MoreOVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් චීනය තුළ සිදුවුණු මරණ සංඛ්‍යාව එරට රජය විසින් වාර්තා කරන සංඛ්‍යාවට වඩා වැඩි බවට පළවන ආන්දෝලනාත්මක ප්‍රකාශ යළිත් වරක් අසත්‍ය බවට ඔප්පු වී ඇතැයි චීන මාධ්‍ය පවසයි.
Read Moreඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාවේ දඹුල්ල නගරයට ඇතුළුවන සහ නගරයෙන් පිටවන සෑම වාහනයක්ම පුද්ගලයෙක්ම දැඩි පොලිස් පරීක්ෂාවට ලක්කිරීමට දඹුල්ල පොලිසිය 02 කටයුතු යොදා තිබිණි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී සුව වූ රෝගීන් සංඛ්‍යාව 184ක් දක්වා වැඩිවී තිබේ. කොවිඩ් යැයි තහවුරු වූ 527ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Read Moreලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන සිසුන් කණ්ඩායම මෙරටට රැගෙන ඒම සදහා තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගියේය.
Read Moreපාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ප්‍රහාරකයාගේ දේශණ සංවිධානය කිරිම ඇතුළු චෝදනා රැසකට අදාළ සැකකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් කල්පිටියේදී ඊයේ (3දා) සවස අත්අඩංගුවට ගත් බව කියයි.
Read Moreකොවිඩ්-19 මරණ 1,391ක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, පාකිස්තානයෙන් මරණ 457ක් වාර්තා වෙයි.
Read Moreමාර්තු 10 සිට මේ දක්වා තලේබාන් සිරකරුවන් 650ක් නිදහස් කරලා, තවත් 850ක් නිදහස් කරනු ඇතිලු.
Read Moreඅවසන් පැය 24 ක කාලයක් තුළ ආසාදිතයන් සංඛ්‍යාව 4,588කින් ඉහළ ගොස් ඇති අතර, මරණ 7,000 ඉක්මවයි.
Read Moreබංග්ලාදේශයේ මේ වනවිට ආසාදිතයන් 9,455ක් හා මරණ 177ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreඑක්සත් ජනපදය තුළ මේ වනවිට වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 180,000 ඉක්මවන බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෝලීය කොවිඩ්-19 මරණ 250,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.
Read Moreරජයේ විශ්‍රාමිකයින් වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප් හෙට (4) සිට ලබා දෙන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.
Read More(UPDATE) අද දිනය තුළ ශ්‍රී ලංකාවේ තෙවැනි කොවිඩ් ආසාදිතයාද හමුවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් ගණන 708ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreසෙනසුරාදා අවසන්වන විට ඇමෙරිකාවේ පමණක් රෝගීන් මිලියන 1.1 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 66,224 කි.
Read Moreකෝවිඩ් 19 හේතුවෙන් ආදායම අහිමි වූ ජනතාවට රු. 5,000 බැගින් ලබාදීමට රුපියල් කෝටි 850ක් වැය කළ ආණ්ඩුව, එවැනි හතර ගුණයක් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවට හදිසියේ ලබාදීමට කටයුතු කරමින් නැවතත් ’මෙගාඩීල්’ දැමීමට කටයුතු කරමින් සිටින බවත්, එම තත්ත්වයන් ප්‍රශ්න කිරීමට ලක්කෙරෙන හෙයින් පාර්ලිමේන්තුව කැඳවීමට ක්‍රියා නොකරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් යටතේ අද (03) වන දින කුරුණැගල දිස්ත්‍රික්කයේ, කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිගන්නෑව හා කුඹුක්වැව යන ගම්මාන විෂබීජහරණය කිරීමට කටයුතු කරන ලදි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලිය ගහ මන්දිරයට කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ’අද’ට පැවසීය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02දා) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය.
Read Moreහොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ බව කලුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය රත්නායක මහතා පැවසීය.
Read Moreපසුගිය 26 දිනයේ සිට ඊයේ (02දා) තෙක් සෑම දිනයකම පී.සී.ආර්. පරීක්ෂණ 1000 සීමාව ඉක්මවා සිදුකර තිබේ.
Read Moreකොරෝනා ආසාදනය හේතුවෙන් නිරෝධායනයට ලක් කෙරුණු පිරිස් අතරින් ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාව විසින් නිරෝධායනය වු 4917 දෙනෙක් මෙ වන විට සිය නිරෝධායනය අවසන් කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඋතුරු මැද පළාතේ පාසල් ඉදිරි සතියේ දී ආරම්භ කිරීමට, උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබෙන බවත්, පැතිර යන වසංගත හමුවේ දරුවන්ගේ ආරක්ෂාවට එය බරපතළ තර්ජනයක් වන බව ලංකා ගුරු සංගමය පවසයි.
Read More