ගත වූ දින 24 ක් තුළ දිවයින පුරා කළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 10 968 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිම පිරිසක් වන පුද්ගලයින් 6140 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත්තේ, හෙරොයින් ජාවාරම කිරීම සම්බන්ධයෙනි.
අදාළ කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 8 කට ආසන්න ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
