මහින්ද රාජපක්ෂ දැන් කරුණා සුපිරිසිදු චරිතයක් කරන්න හදනවා
2005 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට රුපියල් මිලියන 200ක මුදලක් ලබාදී උතුරු නැගෙනහිර ජනතා පරමාධිපත්‍ය බලය පවා උදුරාගත් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද වන විට කරුණා අම්මාන සුපිරිසිදු චරිතයක් බවට පත් කිරීමට උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය මහ ලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
රටට නිදහස ලබාදුන් එක්සත් ජාතික පක්ෂය කිසිම අවස්ථාවක රට පාවා නොදෙන බවත් ඔහු සඳහන් කළේ ඊයේ (29දා) අත්තනගල්ලේ පැවැති මැතිවරණ රැළියක් අමතමිනි.

popular news
-
Demuni Uduwara Wednesday, 01 July 2020 05:04 PM
History will decide who are they.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
