saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9167 hours ago

LATEST

කන්දකාඩු හා ඒ ආශ්‍රිත තවත් ආසාදිතයන් 43ක් වාර්තා වෙයි

calendar_today 2020 ජුලි 12 - 07:13 remove_red_eye - 1284  

ඊයේ දිනයේදී (11දා)කොවිඩ් ආසාදිතයන් 57ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 43ක් හඳුනාගැනීමත් සමගිනි. මේ අනුව තහවුරු කරන ලද සමස්ත රෝගීන් ගණන 2511ක් දක්වා වර්ධනය වී තිබේ.

වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හමුවීමට ගිය අවස්ථාවේදී ට්‍රම්ප් මෙසේ මුඛ ආවරණයක් පැලඳ සිට ඇති අතර, එම අවස්ථාවේදී ඔහු කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමද විශේෂත්වයකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,680,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි න්‍ළු අමිතාබ් බච්චන් හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වනවා.

Read More

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව හංදියේ සිට තෙල්වත්ත හංදිය දක්වා වෙරළ තරයේ අධික ලෙස රළ පහර ගැසීම හේතුවෙන් මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල කොළඹ මාර්ගයට පැමිණි තිබේ

Read More

නවතම ආසාදිතයන් වන්නේ රාජාංගනයෙන් හමුවූ ආසාදිතයන් 4ක්ය. ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදියන්ගේ ආශ්‍රිතයන් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ නව කොවිඩ් ආසාදිත පොකුරක් වර්තා වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයන් පස් දෙනෙකු ඇතුළුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 10ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

SLPP නිර්මාණය කිරීමට ශක්තියක් වූ අය සමඟ අත්වැල් බැඳගන්න

Read More

එක් ළමයෙක් අවුරුදු 11ක් වන අතර අනෙක් දරුවා අවුරුදු එක හමාරක දරුවෙක් වෙයි.

Read More

ටී 56 ගිනි අවි දෙකක් සමග පොලිස් කොස්තාපල්වරයෙක් රියදුරුවරයෙක් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය සඳහන් කරයි.

Read More

ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11දා) පස්වරුවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතා ඡායරූප මාධ්‍යවේදියෙකුට බාධා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් වැඩබලන පොලිස්පතිවරායට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ

Read More

ඉතාලියට ඇතුලුවීමේ ආවදානමක් හේතුවෙන් රටවල් 13 ක සංචාරකයන් හා වෘත්තිකයන් සඳහා ඉතාලියට ඇතුලුවීමේ තහනමක් ඊයේ (10දා) සිට පැන වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පැවසීය.

Read More

කොවිඩ් 19 වසංගතය තුරන් කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සහය ලබාදීම වෙනුවෙන් සැවොම අනිවාර්යයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුව ඇතැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 234 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11) උදෑසන ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්ත ආසාදන අනුපාතය සහ රෝහල්ගත කිරීම්වලදී මෙතෙක් පැවති දෛනික වාර්තා බිඳ දමමින් ඉහළ අගයන් වාර්තා කරමින් පවතී.

Read More

කේරළ ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමේදී ඔහුගේ නිවසේ වලදමා තිබූ හොරොයින් කිලෝ 1 ග්‍රෑම් 300ක් සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

මොරටුව පොලිස් වසමේ ලුනාව ප්‍ර දේශයේදී අඟුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හදිසි මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටියදී ත්‍රි රෝද රථ දෙකක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී ත්‍රි රෝද රථයේ පැමිණි පුද්ගලයන් වසින් පොලිස් නිලධාරීන්ට ගල් වලින් පහරදී තිබේ.

Read More

වෛරසය ආසාදිත ජනපති ජෙයාර් බොල්සොනාරෝ කියා සිටියේ රටේ ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් හැකි ඉක්මනින් සහ වගකිවයුතු ආකාරයකින් නැවත රට විවෘත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,460,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

අසත්‍ය ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

Read More

අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 300ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2454ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් බඩු කොට්ඨාසයට අනුබද්ධිත ගුදමක් වෙත ගුවන් මගින් එවා තිබූ සැක කටයුතු ගුවන් තැපැල් පෙට්ටියක් විවෘත කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් , ඒ තුළ වූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති මත්ද්‍රව්‍ය පෙති තොගයක් අද (10දා) අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 293ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ තවමත් ගැසට් කර නොමැති වීම ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1458 ඉක්මවා තිබේ.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 87ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම මධ්‍යස්ථානයේ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගියේය. මීට අමතරව එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ කාන්තාවකටද කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

නාවික හමුදාව විසින් ඉදිකරන ලද ලංකාවේ දෙවන දිය යට කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (10දා) ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

Read More

මෙලෙස නිරෝධායනයට ලක්කෙරුනේ කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ පුනුරුත්තාපනය වන පුද්ගලයින් බැලීමට ගිය ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

Read More

මීටියාගොඩ පොලිස් වසමේ ගින්නරුව පාර වේරගොඩ ප්‍ර දේශයේදී මීටියාගොඩ පොලීසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර කාණු දෙකේ තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.