saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8480 hours ago

LATEST

පොදු ප්‍රවාහනය ගැන අවසන් තීරණය හෙට ජනපති හා සාකච්ඡාවෙන් පසු

calendar_today 2020 ජුනි 07 - 09:47 remove_red_eye - 416  

හෙට සිට (08දා) පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිණ.

රත්මලාන, සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය සමග කළ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වැලි මිල ඉහළ නැංවීම වෙනුවෙන් ඇතැම් කූඨ ව්‍යාපාරිකයන් සිදුකරන විවිධ ක්‍රියාවන් නැවැත්වීම වෙනුවෙන් ඉදිරි සති දෙකක කාලය තුළදී ලංකාවේ ඒ ඒ දිස්ත්‍රික්ක වෙනුවෙන් නිශ්චිත වැලි මිලක් හඳුන්වාදීමට කටයුතු කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (7) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ආර්මේනියාව, බෙලාරුස්, මෝල්ඩෝවා සහ උස්බෙකිස්තානය සඳහා ප්‍රතීතනය සහිතව රුසියානු සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය එම්. ඩී. ළමාවන්ස මහතා රාජකාරී භාරගත්තේය.

Read More

ජූනි 8 වන දා සිට බස්නාහිර පළාතේ පෞද්ගලික ප්‍රවාහන අංශයේ බස් රථ සියල්ලම ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇතැයි බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

Read More

COVID-19 ට එරෙහිව භාවිත කළ ලොව ප්‍රථම උදාසීන ප්‍රතිදේහ ප්‍රතිකාර සඳහා චීන විද්‍යාඥයින් විසින් පළමු අදියර සායනික අත්හදා බැලීමක් දියත් කර තිබේ.

Read More

දකුණු ඇමරිකාවේ, මැදපෙරදිග හා අප්‍රිකාවේ සම්ප්‍රේෂණ වේගය වේගවත් වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම කොරෝනා වෛරසය පැතිරීම තවදුරටත් වර්ධනය කිරීමක් බව විශේෂඥයෝ පවසති.

Read More

හමුදා වාහන සහ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වොෂිංටන් ඩී.සී. නගරයේ බොහෝ ප්‍රදේශ ගමනාගමනය සඳහා වසා දමා තිබුණි.

Read More

පේරු රාජ්‍යයේ මිනිසුන් වෛරසය ආසාදිතව පාරේ ඇද වැටෙන අතර, තවත් සමහරු දැඩි ලෙස රෝගාතුර වූ ඥාතීන් රෝහල්වලට ඇතුළත් නොකරති.

Read More

බ්‍රසීලයේ වාර්තාගත ලෙස නව කොරෝනා ආසදිත අගය ඉහළ යන අතර, සමස්ත ආසාදිතයන් 645,771ක් සහ මරණ 35,026ක් වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතව ලොව පුරා සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 30 ඉක්මවා යයි.

Read More

මැද පෙරදිග රටවල සිට සිය රට එන සැලකිය යුතු පිරිසකට කොවිඩ් ආසාධනය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1814 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඇවන්ගාඩ් සමාගමට අයිති නැවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සදහා ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන් 86 දෙනෙකු අද (6) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

Read More

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා පුද්ගලයින් 70 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා මැයි 20 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.

Read More

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 1810 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොරෝනා වසංගතයේදී ලෝකයේ දියුණුයි කියන රටවල් වැටෙද්දී අපේ කුඩා රට ඉහළට ඔසවන්න පුළුවන් වුණේ සෞඛ්‍ය සේවයේ සියලු දෙනාගේ සහයෝගය නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1806ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 05ක් වාර්තා වීමත් සමගිනි.

Read More

නායකත්වයක් නොමැතිව බෙදුණු, තම පක්ෂයවත් එකට තියා ගන්න බැරි නායකයින්ට රට බාරදීමට ජනතාව සූදානම් නොමැති බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

තද සුළං හා රළු මුහුදු ප්‍ර දේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක් ඉදිරි දින කිහිපයේදි අපේක්ෂා කෙරේ.

Read More

තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1804 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුණගාල ප‍්‍රදේශයේ දී අධිබල විදුලි රැහැනක් කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විදුලි සැර වැදී මිය ගොස් තිබේ.

Read More

සමනල වැව ජලාශයේ ගිලි අතුරුදන් වු තරුණයෙකුගේ සිරැර වැවේ ගිලි තිබියදි අද (06) දා දහවල් නාවික හමුදාව සහ පොලීසිය විසින් සොයාගත් බව බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

හැටන් වටවල හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වි ඇති බව වටවල පොලීසිය පැවසිය.

Read More

සෞඛ්‍ය නීති පිළිපඳිමින් පෙරහුරු මැතිවරණයක් හෙට (7දා) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවත්වේ.

Read More

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස්ව ඇත.

Read More

සෑම වර්ෂයකම ජුනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් ඊයේ (05) වන දින උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.