අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් 2005 වසරේදී හා 2020 වසරේදී එකම ස්ථානයක ගත් ඡායාරූප දෙකක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙනවා.
මඩොල්සිම මැදවලගම ගැරඩිඇල්ල දිය වළක දියේ ගිලී තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
Read Moreජනවාරියේ එන්නතක් ඒමට නම් සෑම දෙයක්ම ඇදහිය නොහැකි තරම් හොඳින් සිදුවිය යුතු බව වෛරස් විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව සහ එන්නත් සංවර්ධනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලැරී කෝරි කියයි.
Read Moreමැඩගස්කරයේ කොවිඩ්-19 පාලනයට යැයි කියා නුසුදුසු ලොල්පොප් ඇණවුම් කිරීමට ගිය ඇමතිවරයා ධුරයෙන් පහ කළ ජනාධිපතිවරයාද ඊට නොදෙවැනි ලෙස නව කොරෝනා වෛරසය සඳහා අත් බෙහෙත් ප්‍රවර්ධනය කරන්නෙකි.
Read Moreමෙම ගුවන් මගීන් පිරිස සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කිරීමට සූදානමින් මේ වනවිටත් කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreකොරෝනා ආසාදනය වි පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 453 දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreඋතුරු අප්‍රිකාවේ අල්කයිඩා නායක අබ්දෙල්මාලෙක් ඩෘක්ඩෙල් සහ ඔහුගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් මෙම ප්‍රහාරයේදී ඝාතනය වී තිබේ.
Read Moreජුනි 1 දා සිට ක්‍රියාත්මක පොදු සමා කාල නව නීතිය මගින් ඉතාලියේ ජිවත් වන අනවසර සංක්‍රමණිකයන් ලක්ෂ හයකට අධික පිරිසකට විසා බලපත් ලබාදීමට කටයුතු කරන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය ලක්ෂ 19 සීමාවට ළඟාවී ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එය 1,897,838කි.
Read Moreනැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනන් රජය එකඟ වී තිබේ.
Read Moreසඳුදා (08) සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතීරු නීතිය ක්‍රියාත්මක වන බව කොළඹ රථ වාහන ඒකකය නිවේදන කරයි.
Read Moreඇඳිරි නීතිය හා නිරෝධායන නීති කඩකරමින් වාහන වලින් බදුල්ල රිදිපාන කදු මුදුනට ගොස් සරුංගල් යැවිමට හා එය නැරඹිමට රැස්වු අයට නීතිය ක්‍රියාත්මක කරන බව බදුල්ල පොලීසිය පවසයි.
Read Moreදිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Read Moreඅධික මිලට වැලි අලෙවි කළ පුද්ගලයින් 05 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටවූ බව භු විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
Read Moreසැබෑ බ්ලැක් ලයිව්ස් මැටර් ක්‍රියාකාරීන් නගරාධිපතිනියගේ මෙම ක්‍රියාව විවේචනය කරන අතර, එය සුදු ලිබරල්වාදීන් සතුටු කිරීමේ ක්‍රියාවක් බව කියයි.
Read Moreරුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු හෙරෝයින් කිලෝ ග්‍රෑම් එකක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් රෝගීන් 4 දෙනාගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය වෙයි.
Read Moreඅලුත්ගම මාර්ග බාධකයක දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි
Read More’’සිල්ක්, ඇදෙන සුළු හෝ දිය කාන්දු වන ද්‍රව්‍යවලින් වැළකී මුඛ ආවරණයක් මසා ගැනීම හෝ සපයා ගැනීම සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙයි’’
Read Moreනව කොරෝනා වෛරස පරීක්ෂණ 5,214,277ක් එක්සත් රාජධානියේදී සිදුව ඇති අතර, ඉන් ආසාදිතයන් 284,734ක් මේ දක්වා හඳුනාගෙන තිබේ.
Read Moreගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරුව ඇති පිරිස ලක්ෂ 67ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreමධ්‍යම චීනයේ හුබෙයි පළාතේ තහවුරු කරන ලද COVID-19 රෝගීන් සියල්ලම බ්‍රහස්පතින්දා දිනය වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගෝ ඇති බව පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreබිබිල මැදගම නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි තරුණියකගේ මල සිරුරක් සොයා ගැනිමට මැදගම පොලීසිය අද (05) පස්වරුවේ සමත්ව ඇත.
Read Moreලබන සදුදා සිට සියලූ දුම්රියන් යළි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
Read Moreඅද ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය.
Read Moreඅළුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය අසල පිහිටි පොලිස් මාර්ග බාධකය අසල සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අනුව රාජකාරි පැහැර හැරිමක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට කළුතර පොලිස් අධිකාරිවරයා විසින් නියෝග කර ඇත.
Read Moreඅලුත්ගම, දර්ගා නගරයේ පිහිටි මාර්ග බාධකය අසලදී ඇතිවූ සිද්ධියේදී පොලිසිය විසින් මන්ද මානසික දරුවා මෙල්ලකර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති නමුත් පහරදීමක් සිදුකර ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කර සිටියි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) දිනයේ ෙඑතිහාසික මිහින්තලා පුද බිම වෙත ගියේය.
Read Moreමෙරට කොරෝනා ආසාදනය වු මුළු ආසාදිතයින් ගණන 1801 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More