බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු 6/13 දින දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreමෙවර පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කරන හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ භාවිත කළ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය මේ වනවිට පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ලෙස පවත්වාගෙන යනු ලබයි.
Read Moreසිකුරාදා බීජිං හි COVID-19 ආසාදිතයන් දෙදෙනෙක් වාර්තාවිමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
Read Moreඒ අනුව එහි ප්‍රථම පියවර ලෙස වෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසර උපාධි පරීක්ෂණ සඳහා එළැඹෙන 15 දා සිට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
Read More2020 වසරේ සිට දිවයිනේ සියලු පළාත් හා සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි පාසල් 423ක ක්‍රියාත්මක කෙරෙන මෙම වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අ.පො.ස. සා/පෙ විභාගයේ සමත් අසමත් භාවය සලකනු නොලැබේ.
Read Moreකොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 15ක පමණ කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 1884 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (13) දින තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇත.
Read Moreපාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
Read Moreරටට ආදරයක් තිබෙන රටේ අනාගතය ගැන හිතන හොද අනාගතයක් පතන මේ රටේ සියලු ඡන්දදායකයින්ගෙන් රටේ වර්තමාන ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්‍ටුව ලකුණට ඡන්දය දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමීට වසර 48,000 කට පෙර ශ්‍රී ලංකාවේ විසූ මානවයින් සත්ව ඇටකටු වලින් මෙවලම් සකස් කර වඳුරන් හා ලේනුන් දඩයම් කිරීමට යොදා ගෙන ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මෙය අප්‍රිකාවෙන් පිටත මේ දක්වා දුනු හා ඊතල තාක්‍ෂණය පිළිබඳ පැරණිතම සාක්ෂිය බවද එම අධ්‍යනය සඳහන් කරියි.
Read Moreමහමැතිවරණයට සමගාමීව මැතිවරණ අපේක්ෂකයින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළින් ජනතාවගේ පෞද්ගලික දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියක නිරතවන අකාරයක් දැකගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
Read Moreකොළඹින් ආරම්භ වන සියලු දුර ගමන් සේවා බස් රථ නියමිත වේලාවට පෙර ගමනාන්තයට ළගාවන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රි පාද රක්ෂිතය අවට තේ වතු ආශ්‍රිතව වෙසෙන කොටියන් සහ දිවියන් රැකගැනිමේ වැඩසටහනක් වනජිවි දෙපාර්තුමේන්තුව විසින් අද (13) දින ආරම්භ කරනු ලැබුහ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 56ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයනට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටී.
Read Moreඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරිම ආරම්භ වු දිනයේ සිට PCR පරික්ෂණ 4,514,441 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 236,305 ක් තහවුරු කරගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ වැඩ කළ හැකි වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නැංවූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreහෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වාය.
Read Moreසෑම විශ්වවිද්‍යාලයකම සිව්වන වසරේ විභාග කටයුතු එළඹෙන 22දා සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින වකවානු මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreනාවික හමුදාව විසින් 2020 ජුනි මස 12 වන දින යාපනය , කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
Read Moreකෝවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 22 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (13) රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreපොල්ගහවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මාංචු සමඟ ඊයේ (12දා) සවස පළා ගොස් ඇත.
Read Moreකොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නෛතික පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.
Read Moreකොවිඩ් ආසාදිතයින්ගෙන් 1196දෙනෙකු මේ වන විට සූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 673 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.
Read More’’නැවත වරක් අපට කිව යුතුව ඇත්තේ නිසි වේලාවට ඵලදායී එන්නතක් ලැබෙනු ඇතැයි අපි සැබවින්ම බලාපොරොත්තු වන නමුත්, ඒ සඳහා කිසිදු සහතිකයක් තවමත් අපට නොමැති බවයි.’’
Read Moreගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 76ක් ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 36 ඉක්මවා යයි.
Read Moreයුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිද නව කොරෝනා වෛරස් පරීක්ෂණයකට භාජනය කළ නමුත් ප්‍රතිඵලය සෘණාත්මක බව ජනාධිපති කාර්යාය පවසයි.
Read More