සබ්රිට අධිකරණ ඇමතිකම දිම ගැන මංගල අගමැතිව අගයයි
විවිධ පර්ශ්වවලින් එල්ල වූ විරෝධය නොතකමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කිරිමට අග්‍රාමාත්‍යවරයා ගත් තීරණය හොඳ තීරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
කැබිනට් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පිළිබඳව උනන්දුවක් නොදක්වන බවත් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයන් හාස්‍ය ජනක බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
popular news
-
Don Wednesday, 12 August 2020 08:14 PM
Minister posts according to Genetic Science. That is why it is Scientific, without MS as he is a different ho-mo-sapiens.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

