එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දියාව වෙත යෑමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 243 දෙනෙකු , ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (22දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාව බලා පිටත් විය.
Read Moreකොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවල ඇරඹේ. ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම සහන සැලසීමේ වැඩසටහන සඳහා සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට දැන් අයදුම් කළ හැකි බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (22දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More23දෙනෙක් මිය ගිහින්, අවසන් කටයුතු අදාළ රටවලදීම සිදුකරයි
Read Moreබස් ප්‍රමුඛතා මංතීරු නීතිය උදෑසන 6.00 සිට 9.00 දක්වාත් සවස 4.00 සිට 7.00 දක්වාත් ක්‍රියාත්මක කෙරේ.
Read Moreවිනයාගමූර්ති මුරලිදරන් (කරුණා) විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශය ඇප ලබාදිය නොහැකි ප්‍රකාශයක් වන බවත්, ඒ අනුව ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිමින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද (22දා) පෙරවරු 10.00 ට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ’ජාතික විද්වත් සංඝ සභාව’ කටයුතු යොදා තිබේ.
Read Moreඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 2,280,000ක සීමාවටත්, මරණ සංඛ්‍යාව 120,000ක සීමාවටත් පැමිණ තිබේ.
Read Moreආසාදිත පුද්ගලයන් හුදකලා කිරීම අවසන් කිරීම නිර්දේශ කරනු ලැබුවේ පැය 24ක පරතරයකින් ගත් සාම්පලවල දෙවරක් සෘණාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව පමණි.
Read Moreකොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව ගෝලීයව සිදුව ඇති මරණ සංඛ්‍යාව 467,600 ඉක්මවා ගොස් ඇති අතර, ගෝලීය තත්ත්වය තවමත් අවදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසයි.
Read Moreතමනම් නියෝගය කඩ කරමින් උද්ඝෝෂණයේ යෙදුණු 200ක් පමණ පිටව යාම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වෙයි.
Read Moreසතියකට පමණ පෙර ආහාර තොග වෙළෙඳ පොළකට සම්බන්ධ ආසාදන පොකුරක් වාර්තා වීමත් සමග බීජිං නගරයේ මිලියන 20ක පුළුල් පරීක්ෂණයක් සිදුවිය.
Read Moreලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 183,000කට වඩා පැය 24ක් තුළ වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreමෙසේ රෝගීන් වාර්තා නොවූයේ පිට පිටම දෙවැනි අවස්ථාවටය. ඊයේ දිනයේදීත් රෝගීන් වාර්තා නොවීය.
Read Moreකොරෝනා වසංගතයෙන් කඩා වැටුණ ආර්ථිකය යථා තත්වයට පත් වන තෙක් ජනතාවට රුපියල් විසිදහසක මාසික දීමනාවක් ලබාදෙන බවත්, අගෝස්තු පස්වැනිදායින් පසුව ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙකු වන අජන්ත රෝහණ චන්ද්‍රකුමාර නොහොත් බොල්ලතේ කුමාර ගණේමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහිටපු අමාත්‍ය කරුණා අම්මාන් මහතා රණවිරුවන් ඝාතනය කලා යයි කියන ප්‍රකාශයකට විරෝධය දැක්වීම සදහා ජනතා අයිතීන් සුරැකීමේ සංවිධානය සීනිගම දේවාලය අභියස අද (21 ) පස්වරුවේ පැවැත්වීමට සංවිධානය කළ උද්ඝෝෂණයක් මීටියාගොඩ පොලීසිය මැදිහත්වී නවැත්වීමට කටයුතු කිරීමත් සමගම දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
Read Moreදිවයිනේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය නවයක ජල කප්පාදුවක් සිදු වෙයි.
Read Moreකොරෝනා වසංගතයෙන් කඩා වැටුණ ආර්ථිකය යථා තත්වයට පත් වන තෙක් ජනතාවට රුපියල් විසිදහයක මාසික දීමනාවක් ලබාදෙන බවත්, අගෝස්තු පස්වැනිදායින් පසුව ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreවිදේශීය නැවක සේවය කිරීම සදහා ඉන්දීය ජාතික නාවිකයන් 77 දෙනෙකු මුම්බායි නුවර සිට පැමිණෙන ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (21) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreතමන් විසින්ම ත‍්‍රිවිධ හමුදාවේ දෙතුන්දාහක් මරා දමන්න නියෝග කළ බව ප‍්‍රසිද්ධියේ කියමින් පිළිගන්නා ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදි සංවිධානයේ නැගෙනහිර පළාතේ ආයුධ සන්නද්ධ ඝාතකයා ගැන වහාම නීතිය ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇති බව දකුණු පළාතේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
Read Moreජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙල වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreසිරකරුවන්ට ජංගම දුරකථන ලබා දීම සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
Read Moreබස්නාහිර ,වයඹ,සබරගමුව ,මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
Read Moreවිදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් අද (21) වන විට දිවයිනට පැමිණ ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට නිසි මග ගෙන යන ගමන කිසිවෙකුටත් වෙනතක හැරවිය නොහැකි බව අනුරාධපුර ඓතිහාසික ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියෝ පවසති.
Read Moreඅගෝස්තු මස පස් වනදා පැවැත්විමට නියමිත මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ඡාත්‍යන්තර නිරීක්ෂකයින් එනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් තීරණය කළ හැක්කේ තව සති දෙකකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreමූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට මහජන අදහස් යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම ලබන අඟහරුවාදා සිට ආරම්භ වේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව Cරැදී සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු , සිඩ්නි නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (21) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreමෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින එනම් අගෝස්තු 6 වැනිදා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
Read More