saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 8447 hours ago

LATEST

ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව නිසි පරිදි ඔප්පු කරන්න ඕන - ලාල්කාන්ත

calendar_today 2020 ජුනි 20 - 17:02 remove_red_eye - 395  

2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය පාවා දීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ඉතා බරපතල බවත් එම චෝදනාව නිසි පරිදි ඔප්පු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා කීය.

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 1950ක් වාර්තා වෙයි.රෝගීන් 11ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් රෝගීන් 467ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

බස්නාහිර පළාත තුළ සිදු කර වැටලිමකදි සැකකරුවන් 395 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට එල්ල කළ චෝදනාව හෙළා දකින බවත් රටේ ප්‍රශ්න අමතක කිරීමට රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඇදා ගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී පැවැසීය.

Read More

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 18 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

Read More

අත්තනගල්ල ප්‍රදේශයේ අද (20දා) උදෑසන පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේ සැමවිටම දේශාභිමානය දේශප්‍රේමය ගැන කතා කරමින් දකුණේ පෙනී සිටින අතරේම, උතුරු නැගෙනහිරට ගොස් හමුදා රණවිරුවන් දහස් ගාණක් මැරුවා යැයි පවසමින් ඡන්දය දිනා ගැනීමට උත්සාහ දරන පුද්ගලයන් පිළිබඳ කණගාටුවන බවයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 4 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ

Read More

ඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 25 දෙනෙකු කොචින් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1166 දරණ ගුවන් යානයෙන් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ලාංකිකයන් 194ක් අද (20දා) දිවයිනට පැමිණියේය.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පැවැති ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු මස සිට මැයි මස දක්වා කාලය තුළ දිවයිනේ මාර්ග අනතුරු වල අවමවීමක් පෙන්නුම් කළේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චිරාගත ආගමික වතාවත්වලට සීමා වෙමින් අද (20) සිය ජන්ම දිනය සැමරීය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ තවදුරටත් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (20) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර තිබේ.

Read More

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Read More

අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායි සිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙකු වෙයි.

Read More

දෙවැනි උච්චතම අවස්ථාව (දෙවැනි උපරිමය) වෙනස්ම සංකල්පයක් බවත්, බොහෝ රටවල් දැන් මුහුණදී සිටින්නේ එයට බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

කැලිෆෝනියානු ආණ්ඩුකාර ගෙවින් නිව්සෝම්ගේ නියෝගයෙන් පසු, පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳ නොසිටින කැලිෆෝනියානුවන්ට දඩ මුදලක් පැනවිය හැකි බව කියයි.

Read More

ඇමෙරිකානු ජනාධිපතිවරයා මුඛ ආවරණයක් පැලඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ සහායකයින්ටද තම නායකයාගේ මග ගැනීමට සිදුව ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

ගෙවීගිය දිනයේ ලොව පුරා වැඩිම ආසාදිත පිරිස වාර්තා වී ඇති අතර, ඉන් බහුතරය ඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයෙනි.

Read More

නාසය කොරෝනා වෛරසයේ පළමු ඉලක්කය හා හොඳම අභිජනන භූමිය බැවින්, නාසය හා මුඛය හොඳින් ආවරණය වන සේ ආවරණය පලඳීමේ වැදගත්කම අවධාරණය කෙරෙයි.

Read More

ගෙවීගිය සිකුරාදා පමණක් බ්‍රසීලයෙන් නව ආසාදිතයන් 54,771ක් වාර්තා කර ඇති අතර, එය මෙතෙක් දෛනිකව වාර්තා වී ඇති ඉහළම ආසාදිතයන් ප්‍රමාණයයි.

Read More

අද දිනයේදි රාත්‍රී 10.00 වන විට වාර්තා වි ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3කි.

Read More

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් කල්මුණේ පොලිස්ථානය තුළදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද (19දා) පැවසීය.

Read More

ඓතිහාසික මුල්කිරිගල රජමහා විහාරයේ උඩ මළුවේ තැන්පත් කිරීම සඳහා නිර්මාණය කෙරුණු ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් අද (19) විහාරස්ථ උඩමළුව වෙත වැඩමවනු ලැබීය.

Read More

ඔහු පවසන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනාට නොමැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි නොදන්නා බවයි. එසේම යමෙක් 2011 ලෝක කුසලානය විකුණූ බවට පවසයි නම් එය ස්වාභාවිකම විශාල ගනුදෙනුවක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 09 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.

Read More

බීජිං හි කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කර ඇති බවත් ඉදිරි දිනවලදී නව රෝගීන් වාර්තාවීම පහත වැටෙනු ඇති බවත් චීන රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වු සුන්යූ පවසයි.

Read More

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඩව්ගම ග්‍රාම නිළධාරි වසමේ වන අලි රක්ෂිතය තුළ ඉදිකර තිබු නිවාස 48කින් සමන්විත නිවාස ව්‍යාපෘති දෙකක ඉදිකිරිම් සම්පුර්ණයෙන්ම තහනම් කල අතර ඒ වෙනුවට එම නිවාස ලාභී ජනතාවට සුසුදු ඉඩම් ලබා දිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජාතික නිවාස අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා හම්බන්තොට සිදුකල සංචාරයකින් පසු හම්බන්තොට නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරුවෙත ඊයේ (18) උපදෙස් ලබා දුනි.

Read More

මොවුන් දෙදනා එකවරම දුම්රියට පැන්න බව දුම්රිය රියදුරා පොලීසියට පවසා තිබේ. හාලිඇල පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read More

ඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1948ක් දක්වා වර්ධනය විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.