saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 8443 hours ago

LATEST

ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 50 දෙනෙකු රැගත් ගුවන් යානයක් දිවයිනට

calendar_today 2020 ජුනි 21 - 13:48 remove_red_eye - 296  

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව Cරැදී සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු , සිඩ්නි නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (21) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින එනම් අගෝස්තු 6 වැනිදා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

Read More

නිරෝධායන අධ්‍යයන කාලයක් ලෙස සිසුන් නේවාසිකාගාරවලට කැඳවා හෙට (22) සිට රජරට විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්විමට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය තීරණය කර තිබෙන බව උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 26 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඉකුත් ජුනි මස 06 වෙනිදා සිට දිවයින පුරා සිදුකරන ලද වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 6420 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

Read More

නිවැරදි නායකයින් නිවැරදි තැන සිටීම මත ලෝකයේ බලවත් රටවල නායකයින්ට වඩා නිවැරදිව සෘජු තීරණ ගැනීම හේතුවෙන් කොරෝනා රෝග තත්ත්වය මෙරට පාලනය කළ හැකි වූ බවත් එසේම නිවැරදි නායකත්වය මත වසර තිහක කාලයක් පැවති යුද්ධය නිමා කළ හැකි වූ බවත් පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂිකා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 255 දෙනෙකු මාලේ ගුවන් තොටුපළේ සිට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (21) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 20) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මත්කුඩු ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.‍

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය පනහකට සීමා කොට ඇති බවත් එම පිරිස්ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කරමින් වනෝද්‍යානයට ඇතුළත්විය යුතු බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. කේ. ටී. එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.

Read More

අවුරුදු 14ක පිරිමි ළමයෙක්, අවුරුදු 16ක ගැහැණු දරුවෙක් හා අවුරුදු 20 හා 30 වයස්හි පසුවන කාන්තාවන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අඹේවෙල හා පට්ටිපොළ දුම්රිය ස්ථාන අතරදී මගී දුම්රියක් පීළී පැනීමකට ලක්වීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි අද (21) අලුයම සිට යතා තත්ත්වයට පත් කොට ඇතැයි දුම්රිය නිලධාරීහු පවසති.

Read More

ආරක්ෂක ආරංචි මාර්ග පවසා ඇත්තේ එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ලිබියානු ජාතිකයෙකු බවයි.

Read More

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 58 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය කරච්චි දූපතේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවස

Read More

නියමිත කාල සටහනක් නොමැතිව මෙරටට පැමිණෙන ගුවන් යානා මෙහි පැමිණීමට පෙර ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති කමිටුවක් මගින් නිසි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ සඳහා ගුවන් යානයේ පැමිණෙන ගුවන් මගීන් පිළිබද ව සවිස්තර තොරතුරු ඊට ඇතුළත් කළ යුතු බව ද මෙහිදී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ගුවන් තොටුපළින් රටට ඇතුළු වන සෑම අයෙකුම ලංකාවේ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වලට නතු විය යුතු බවයි.

Read More

ට්‍රම්ප් කොරෝනා පරීක්ෂණ මන්දගාමී කරන බව කීවත් ඔහුගේ පරිපාලන නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ ට්‍රම්ප් පැහැදිලිවම විහිළු සපයන බවකි.

Read More

පසුගිය සතියේ පමණක් නව ආසාදිතයන් 86,000ක් සමග ඉන්දියාවේ කොවිඩ්-19 සමස්ත ආසාදිත අගය ලක්ෂ 4 සීමාවට. වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 13,000 අභියසට.

Read More

පළමුව වැලි ජවාරම්කරුවන් පිරිසක් විසින් යුදහමුදා සාමාජිකයින් යටකර වාහන වලින් පළා යාමට උත්සහ දරා ඇති අතර තවත් ජාවාරම්කරුවන් පිරිසක් විසින් පැමිණි යුදහමුදා සාමාජිකයින්ට පහර දී ගිනි අවි පැහැරගැනීමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් යුදහමුදා සෙබගෙකුගේ ගිනිඅවිය පත්තුවීමෙන් එක් අයෙකුට බරපතල තුවාල වී ඇත.

Read More

ගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිත සමස්ත අගය 8,768,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ගුවන් කෞතුකාගරයක් ඉදිකිරීමට යයි. මෙරට ගුවන් සේවාවේ ඉතිහාසය හා වර්තමානය දැක්වෙන පරිදි මෙම කෞතුකාගාරය කඩිනමින් ඉදි කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

තමන් මෙය ’කුංග් ෆ්ලූ’ ලෙස නම් කරන බවත්, තවත් නම් 19ක් මේ සඳහා භාවිත කළ හැකි බවත් කී ට්‍රම්ප්, බොහේ දෙනෙකු එය වෛරසයක් ලෙස හඳුන්වන බවද කීවේය.

Read More

මැඩගස්කර්, මොසැම්බික්, උගන්ඩාව, කෙන්යාව, රුවන්ඩාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහාද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියා වල නියැලී සිටි විශාල පිරිසක් මෙම ගුවන් මගීන් අතර සිටිති.

Read More

ජුවෙන්ටස් කණ්ඩායම ගෝල 2-4ක් ලෙස පරාජයට පත්කරමින් නාපෝලි කණ්ඩායම කෝපා ඉතාලියා ශූරතාව දිනා ගැනීමට සමත්විය.

Read More

පළමු රැලියට සිතූ තරම් ජන සහභාගීත්වයක් නැති අතර, රැලියේ ප්‍රචාරක කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට නව කොරෝනා වැලඳිලා.

Read More

එක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් ලක්ෂ 22.5ක් ඉක්මවා ගොස් ඇති බව දත්ත වාර්තා පවසයි.

Read More

බීජිං - චීන වෛද්‍ය විද්‍යා ඇකඩමිය යටතේ ඇති ජීව විද්‍යා ආයතනය විසින් සංවර්ධනය කරන ලද COVID-19 එන්නත් චීනයේ දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට අවතීර්ණ වී ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සෙනසුරාදා වාර්තා කළේය.

Read More

අද දිනයේදී රාත්‍රී 9.45 පමණ වන විටත් ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් හමුවී නොමැත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20දා) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

Read More

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් පට්ටිපොල දුම්රිය ස්ථානයට අසල පීලි පැනිමට ලක් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

Read More

ඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 69 දෙනෙකු බැංගලෝර් නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද (20දා) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.