ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා
මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියෝ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරති.
පරිත්‍යාග මුදල ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
popular news
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
පොහොට්ටුවේ තිස්ස කුට්ටි අපුරට එපා කියයි
සජිත් ගේ වත්කම් බැරකම් මෙන්න, රු. ලක්ෂ 900 ඉක්මවූ ණයක්
පාර්ලිමේන්තු මුළුතැන්ගේ මීයෝ නෑ - මන්ත්‍රී ප්‍රසාද්
නා උයනේ කේබල් කාර් ඩක්කුවක් කඩා වැටී හිමිවරු 7 නමක් අපවත්වෙති
නිදියහනේදීම සිය සැමියා ඝාතනය කිරීමට සැලසුම්කල හේතු හෙලිවෙයි
ASALWASIYEK Saturday, 22 August 2020 05:47 PM
මනේල්වතු විහාරය ජේ ආර් ජයවර්ධන මැතිතුමාට අයත් දෙපළකි. එතුමා විසින් ඔහුගේ පරිත්‍යාගකළ දේපල අතර මෙම විසල ඉඩම එක පරිත්‍යාගයකි . ඒ එදාය, නමුත් වර්තමාන දේශපාලකයන් මහජන දේපල ඉඩම් හොර ඔප්පු සදා හෝ බලහත්කාරයෙන් ඔවුන් සතු කර ගනිද්දී එදා සිටි දේශපාලකයන්ගේ සත්බවයන් සහ ජනසමාජය වෙනුවෙන් කල ක්‍රියාවන් අගය කලයුතුවේ. නමුත් අදවනවිට මනේල්වතු විහාරය නමින් නමට පන්සලක් ඇත. එම පන්සලේ සිදුවන්නේ කුමක්ද කියා සොයා බැලිය යුතුවේ. ඉදිරියෙන් පන්සල වැව පිහිට තිබුනද එහි සිදුවන්නේ කුමක්ද ? මසකට Wedding Photo Shoot කොපමණ සිදුවනවාද ? එමගින් අයකරන මුදල කොපමණද ? රජයේ TAX සදහා මෙම මුදල් / අදායම් පෙන්වනවද ? මීටපෙර පෙන්වා ඇතිද ? සතුටු සිතින් ලොකු සිනහවකින් කරන්නාවූ මෙම පරිත්‍යාගයන් සදහා මුදල් ලැබුනේ කෙසේද කියා මහනයකවරුනට කිව හැකිද ? එසේම මෙම මුදල ලබාගන්නා රටේ ජනාධිපතිවරයා මේ පිලිබදව සොයා බලන්නේ නැතිද ?
Reply : 0 0
Demuni Uduwara Saturday, 22 August 2020 06:36 PM
Monks have money not with laymen! My Lord Buddha consented?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd