පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස 06 කාල සීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreදිවයිනේ ප්‍රථම බාලදක්ෂ පාසල හලාවත මනක්කුලම ගිල්වෙල් උද්‍යානයේදී ඉකුත් 05 දා සවස විවෘත කෙරිණි.
Read Moreපොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙයි.
Read Moreතලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල ප්‍රදේශයේදි ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීයාමෙන් අද (06) සිදු වු අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
Read Moreඉතාලියේ පසුගිය මාර්තු 7 දා සිට ජූලි මස 1 දා දක්වා කොවිඩ් ආසාදනය වීමෙන් වෛද්‍යවරුන් 171 ක් මියගොස් ඇති බව බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreයාපනය චලෙයි ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කැලෑවක වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කල බවට සැක කෙරෙන යුද උපකරණ රැසක් ඊයේ (05) දින හමු වූ බවට නාවික හමුදාව පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් 05 දෙනෙකු දක්වා රැගෙන ඒමට 2020.07.06 දින සිට අවසර ලබා දී තිබෙන බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .
Read Moreපානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.
Read Moreකොන්දේසි 11ක් යටතේ දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වල 02, 03 වන හා අවසන් වසරේ සිසුන් සඳහා විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රිය අනතුරකින් පුද්ගලයකු මියයාමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමෙන් පසු අද (06) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
Read Moreකොටියන් ඇතුළු වනසතුන් මදු හා උගුල්වලට හසුවීමේ හා වනසතුන්ට සිදුවන වෙනත් පීඩාකාරී හානි සම්බන්ධයෙන් දුරකතන අංක 1992ට අමතා වනජීවී දෙපාර්තමේන්තුවට කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreතවත් නාවිකයින් 2 දෙනෙක් සුවය රෝහල්වලින් පිටව යෑමත් සමග නාවික හමුදාවේ කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 885ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreවවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන ළමා නිවාසයක සිටි 17 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන ඊයේ (05) දින සියදිවි හානිකරගෙන ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ ’ඌව ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නමින් තරගාවලියක් පැවැත්වෙන බවට ව්‍යාජ තරගාවලියක් නිර්මාණය කරමින් ඔට්ටු තැබීමේ ජාවාරමක නිරත වූ පුද්ගල කණ්ඩායමක් ඉන්දීය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය පෙරේදා (04දා) වාර්තා කළේය.
Read Moreමෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ලගදීම රටට හෙළිකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රී- රනිල්- සජිත් යනු එකම අච්චුවේ අය බවයි
Read Moreශ්‍රී ලංකා දුම්රිය සේවාව සඳහා නව මගී ප්‍රවාහන දුම්රිය මැඳිරි 70ක් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බහාලුම් තැම්පත් කිරීමට අවශ්‍ය තට්ටු 20ක් මිල දී ගැනීමට අවශ්‍ය මුල්‍ය සහයෝගිතාවය හා එම උපකරණ ලබා දීමට ඉන්දුනිසියානු රජය විසින් තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපති ගස්ටි අර්ඩිසා මහතා පවසයි.
Read Moreකොවිඩ් අභියෝගය හමුවේ වසා දැමු රජයේ සියලු පාසල් දින 115කට පසු, දරුවන් සඳහා අද (06දා) සිට යලි ආරම්භ කිරීමට කටයුතු කළේය.
Read Moreඅප්‍රිකානු මහාද්වීපය තුළ පිහිටි රටවල් රැසක රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු රැගෙන ඉතියෝපියාවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 533,000 ඉක්මවා ඇති අතර, දෛනික වැඩිම ආසාදිතයන් සමග කොරෝනාව තවම සිය වාර්තා බිඳයි.
Read Moreඅරාබි ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක පසුගිය මාසයේ ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් පසුව නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව කියයි.
Read Moreජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අගනගරය පිහිටා ඇති අනලමන්ගා කලාපය යළිත් අගුලු දැමීමකට යටත් කර ඇති බවයි.
Read Moreනව ආසාදනවලින් වැඩි ප්‍රමාණයක් දකුණු වරාය නගරය වන සෆී හි මාළු ටින් කිරීමේ කර්මාන්ත ශාලාවක තිබී අනාවරණය විය.
Read Moreකලුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී.ඩී .ජයසිරි මහතාගේ නිවසට මන්නයක් රැගෙන කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කලුතර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ශශී සුපුන් මහතා අද ( 05දා) එම මන්නයත් සමග අත්අඩංගුවට ගත් බව කලුතර උතුර පොලිසිය කියයි.
Read Moreපොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු හිඟය සහ වෙනත් අඩු පාඩු පිළිබදව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.
Read Moreඔවුන් දෙදෙනාම බහරේන් සිට පැමිණි අය වෙයි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 2076ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත වුයේ ජනාධිපතිවරණයට පමණක් බවත් එය මහ මැතිවරණයට වලංගු නැති බවත් අමාත්ප්‍ය රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreතැපැල් ඡන්දය භාවිත කිරීමේදී ද සියලුම තැපැල් ඡන්ද දායකයන් දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණ පැලඳීම සහ දෑත් සේදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreකොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේන් වාර්තා වු කෝව්ඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගත් පුද්ගලයා මුහුදු ආරක්ෂකයෙකු විම නිසා සහ විදේශගතව සිට පැමිණිම හේතුවෙන් ඔහු පිළිබදව සෞඛ්‍ය අංශ විසින් දැඩි අවධානයෙන් පසු විය.
Read Moreඇතැම් දේශපාලන නායකයින් දේශපාලන පක්ෂ සහ ඡන්ද දායකයින් අතහැර යන සමයක ස්ථිර සහ පළපුරුදු දේශපාලන නායකත්වයක් තම පක්ෂය සතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More