saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8370 hours ago

LATEST

සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි කීවේ නෑ -ACJU

calendar_today 2020 ජුලි 07 - 11:07 remove_red_eye - 984  

පසුගිය සතියේ දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවකදී සිදු වූ සිද්ධියෙන් පසු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි පැවසූ බවට වන ප්‍රචාරයන් අසත්‍ය බව එම සභාව සඳහන් කරයි.

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ 27 හන්දිය ආසන්නයේ රාජකාරී යෙදී සිටි කොට්ඨාස යතුරුපැදි එකකයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් නොච්චියාගම දෙස සිට රාජාංගනය දෙසට ගමන් කළ ත්‍රි රෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබේ.

Read More

ප්‍රසන්න රණතුංග කියන පුද්ගලයා පුද්ගලයෙක්නේ. පක්ෂ නායකයෙක් නෙමෙයිනේ. කොයිම සාකච්ඡාවකවත් එතුමාගේ නම අපට ලැබිලා නෑ.එතුමාගේ ප්‍රකාශ අපිට වැදගත් නෑ. හඳට බල්ලෝ බුරනවා හඳ කඩා වැටෙන්නේ නෑ

Read More

චීන සමාජ මාධ්‍ය යෙදුම් තහනම් කිරීම ගැන එක්සත් ජනපදය සලකා බලනවා දැයි ෆොක්ස් නිව්ස් හි ලෝරා ඉන්ග්‍රැහැම් සමග සම්මුඛ සාකච්ඡාවකදී පොම්පිඕ පවසා සිටියේය.

Read More

ඔහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් 071-8591767/011-2422176 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය දන්වා සිටියි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ක්‍රිෂාන් නිලංග දාබරේ හෙවත් බබූන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.

Read More

ගෝලීයව නව කොරෝනා වෛරසයට ගොදුරුව සිදුව ඇති ජීවිත හානි 537,500 සීමාවට පැමිණ ඇති අතර, ආසාදන වේගවත් වෙමින්, මරණ අනුපාත ඉහළ යෑමක් පිළිබිඹු වෙයි.

Read More

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පිලිපීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු මැනිලා නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (06දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

[LONG READ] ’නිවාස ගැටලුව’ වර්තමානයේදී නාගරික ප්‍රජාව, අඩු ආදායම්ලාභීන්, මධ්‍යම ආදායම්ලාභීන්, කුලී නිවැසියන් ඇතුළු බොහෝ ජනයා මුහුණදෙන්නකි. විශේෂයෙන් මධ්‍යම ආදායම්ලාභීන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවසක් මිලට ගැනීමේදී ඔවුන් පත්වන අපහසුතාව,

Read More

[LONG READ] ජාත්‍යන්තරයේ ආහාරයක් ලෙස කකුළුවන්ට ඇත්තේ විශාල ඉල්ලුමකි. ඒ අතරේ ශ්‍රී ලංකා තේවලට ඇති ජාත්‍යන්තර ඉල්ලුම සේම අපේ කකුළුවන්ටද එවන් ඉල්ලුමක් ඇත්තේ ලෝකයේ ප්‍රණීතම කකුළුවන් අප සතු බැවිනි.

Read More

රටේ ජනතාව මිලියන ගණනනින් ආසාදිතව, දහස් ගණනින් මියගොස් සිටින පරිසරයක අවසානයේදී තමාගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් පමණක් රටේ ජනාධිපතිවරයා උදම් ඇණීමක් බ්‍රසීලයේ දැකිය හැකිය.

Read More

උතුරු නැගෙනහිර සිට ඔකඳ කුමන - යාල වනෝද්‍යාය හරහා කතරගම පුදබිම වෙත ගමන් කරන පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීම නොකරන බවත් ඒ සඳහා සහභාගීවට අවසර නොදීමටත් තීරණය කර ඇත.

Read More

මෙම වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණෙහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

Read More

පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධිත ඡන්ද දායකයෙකුට හෝ වෙනත් ශාරීරික ආබාධයක් සහිත ඡන්ද දායකයෙකුට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සහායකයෙකු රැගෙන යාමට අවසර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

විවාහ මංගල්‍ය උත්සව සඳහා අද සිට උපරිමයෙන් 300 කට සහභාගිවිය හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1448 ඉක්මවා තිබේ.

Read More

සජිත්ගේ විසිදාහ දෙන්න පුළුවන්ද?

Read More

(PAID CONTENT) රුපියල් මිලියන 0.5ක පරිත්‍යාගයක් වෙනුවෙන් වාර්තාගත දැවැන්ත අන්තර්ජාල සහභාගීත්වයක්.

Read More

මේ වනවිට රනිල්ගේ සහ සජිත්ගේ සටන තියෙන්න ආණ්ඩුව අල්ලන්න නොවන බවත් ඒ අයගේ සටන තියෙන්නේ සිරිකොත අල්ල ගැනීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

Read More

අගෝස්තු මස 05 වැනිදා පෙරවරු 7.00ට සිට පස්වරු 4.00 දක්වා කාලය තුල පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ජන්ද විමසීමේ කාලය පෙරවරු 7.00ට සිට පස්වරු 5.00ට දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2077 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් වන බවත්, සමගි ජනබලවේගය සමග එක්වූ පිරිසෙන් ඇතැම් අය මේ වන විට නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වෙමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

පවතින මැතිවරණ නීතිරීති විපක්ෂයේ පක්ෂ සඳහා ක්‍රියාත්මක වුවද ආණ්ඩු පක්ෂය මේ වන විට අදාළ නීති රීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කලු කොටි දිනය ඊයේ (05) දිනට යෙදීමත් විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලැබීමත් හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදිසි සොදිසි මෙහෙයුමක් දියත් කරන ලදි.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය ඉතා හොදින් පාලනය වී තිබුණද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන තැනැත්තන්ගෙන් වෛරසය රටතුළට පැමිණ ව්‍යප්තවීමේ අවධානම පහව ගොස් නොමැති බැවින් ඉදිරියටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේය.

Read More

මෙවර මහ මැතිවරණයේදී දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව උණුසුම්කාරී මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනු ඇතැයි කැෆේ සංවිධානය කියයි.

Read More

ලොකු චිත්‍රයයි පොඩි චිත්‍රයයි දෙකක් තියෙනවා. පොඩි චිත්‍රය අමතක කරන්න හොඳ නෑ. මොකක්ද පොඩි චිත්‍රය. ගෙදර ආර්ථිකය. තව මාස තුනක් ජීවත් වෙන්න පුළුවන්ද? මොකක්ද ලොකු චිතය. රටේ ආර්ථිකය. ඒක ඉදිරියට ගන්නේ නැත්නම් අපි කොහොමද මේක ගෙනියන්නේ.

Read More

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.