කෝවිඩ් -19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද වන එම්.කේ. සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපානදුරදී අද අලුයම සිදුවූ මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙක් වන කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreලංගම හා පුද්ගලික බස් රථවල ගමන් ගන්නා මගී ජනතාව බස් රථයක් එනතුරු ඇතැම් විට පැය ගණනක් මහපාරවල් අසළට වී බලා සිටින්නට සිදුවේ. එමෙන්ම බස් රථයක් ක්‍රියාවිරහිත වී ධාවනය කිරීම අවලංගු වී ඇත්නම් ඒ් බව මගී ජනතාව දන්නේ නැත.
Read Moreපවත්නා දේශීය මෙන්ම ජාත්‍යන්තර ආර්ථිකය හමුවේ ඉදිරියේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද එම ආණ්ඩුව මාස හයක් තුළ කඩා වැටෙන බව ගාල්ල දිස්ත්‍රික් එජාප කණ්ඩායම් නායක හා අපේක්ෂක හිටපු ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.
Read Moreගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා තුර්කියේ සිට නැවියන් 24 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළට ඊයේ (04දා) රාත්‍රී ගොඩ බස්සවා තිබුණි.
Read Moreමැදපෙරදිග බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (05දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreබයිඩන් මුඛ ආවරණය පැලඳීම මීට පෙරද ට්‍රම්ප් සමච්චලයට ලක්කළ අතර, මේ නිසාම බයිඩන් ට්‍රම්ප් හැඳින්වූයේ උපන් ගෙයි මෝඩයෙකු ලෙසිනි.
Read Moreජනාධිපතිවරයා ළඟින් ඇසුරු කරන පුද්ගලයන්ගේ කොරෝනා පරීක්ෂාවන්හිදී මෙම සොයාගැනීම සිදුව ඇති අතර, ඒ සමගම ඇයව හුදකලා කිරීමට කටයුතු කර ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreමෙම විශාලතම ආසාදිත වර්ධනය සිදුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාවේ ආසාදිතයන් ප්‍රධාන වීමෙනි.
Read Moreමැලේරියා ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් සහ ලෝපිනාවිර් / රිටොනාවිර් යන එච්.අයි.වී ඖෂධ එකතුවෙහි අත්හදා බැලීම් අත්හිටුවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඉරානය මේ වනවිට නව කොරෝනා වෛරසය පැතිරීම සමග පොරබදමින් සිටින අතර සෙනසුරාදා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 237,878ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ දහසේ සීමාවට එද්දී, ඇමෙරිකාව, බ්‍රසිලය සහ ඉන්දියාවෙන් වාර්තාගත ආසාදිතයන් ප්‍රමාණයක්.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1885ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමොවුන් සියලු දෙනාව විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වෙයි. ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධයස්ථාන තුළින් වාර්තා වී තිබේ.
Read Moreපදනම් විරහිත චෝදනා එල්ල කිරීම වෙනුවෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (04) කොත්මලේදී පැවැසීය.
Read More2011 ලෝක කුසලානය පාවා දුන්නේද නැද්ද සෙවීම සඳහා ආරම්භ කෙරුණු විමර්ශණය ආණ්ඩුව මැදිහත්වී නවතා දැමූ බවත් එය තව දුරටත් පවත්වා ගෙන ගියහොත් තමන්ට අවාසි වන බව දැන්ගත් ආණ්ඩුව එය ඉදිරියට යාම වැළැක්වූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreදකුණේ ඡන්දවලින් පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද උතුරු නැගෙනහිර ජනතාව කිසිසේත් අත් නොහරින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More2011 ලෝක කුසලානය ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පාවා දුන්නේද නැද්ද සෙවීම සදහා ආරම්භ කෙරුණු විමර්ශනය ආණ්ඩුව මැදිහත්වෙලා යට ගැහැව්ව බවත් එය තව දුරටත් පවත්වා ගෙන ගියහොත් තමන්ට අවාසි වන බව දැන්ගත් ආණ්ඩුව එය ඉදිරියට යාම වැලැක්වූ බවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් බොරු චෝදන දැම්මොත් අපේ රටේ ක්‍රීඩා නීතිය යටතේ වසර තුනක සිර දඩුවමකට යටත් කරන්නත් පුලුවන් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග එදා ඉන්දියාවට ගොස් ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹු හිටපු ජනපති මහින
Read Moreතවත් ආසාධිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2070ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 03 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreබීජිං (ෂින්හුවා) - බීජිං හි නව කොවිඩ් ආසාදිතයන් පොකුරු හමුවීමත් සමග ආරම්භ කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව මේ වන විට සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ මිලියන 10.41ක් සිදුකර ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
Read Moreකොවිඩ්-19 එන්නත මහා පරිමාණයෙන් බෙදා හැරීමට සූදානම් වන්නේ කවදාදැයි අනාවැකි කීම අඥාන දෙයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් කියයි.
Read Moreඇමෙරිකාවෙන් දෛනික වැඩිම ආසාදිත පිරිස පසුගියදා වාර්තා වීමත්, ප්‍රාන්ත රැසක් ආසාදිතයන් ඉහළ යාමත් සමග, ට්‍රම්ප් මුඛ ආවරණ සම්බන්ධයෙන් කවරක් සඳහන් කළද ඇමෙරිකානු ප්‍රාන්ත බලධාරීන් හා නාගරික පරිපාලනයන් විසින් මුඛ ආවරණ අනිවාර්ය කරයි.
Read Moreමේ සම්බන්ධයෙන් ක්‍රිඩකයන් සම්බන්ධ නෑ කියලා මම පැහැදිලිව කිව්වා.මම දන්නේ නැ පොලිස් ඒකකය කුමාර සංගක්කාරවත් , මහේල ජයවර්ධනවත් කැද වුයේ කුමන පදනමකින්ද කියලා.
Read Moreගෝලීයව නව කොරෝනා වෛරසය ආශ්‍රිතව මියගිය පිරිස 524,500 ඉක්මවා යද්දී, ඇමෙරිකාව මෙන්ම, බ්‍රසීලය ඇතුළු ලතින් ඇමෙරිකාව, ඉන්දියාව සහ දකුණු ආසියාව, මැදපෙරදිග මෙන්ම අප්‍රිකාවේද ආසාදිතයන් වැඩිවීමක්.
Read Moreචීනය තොග ආහාර වෙළෙඳ පොළවල් පරීක්ෂා කිරීම වේගවත් කිරීම සහ වන සතුන් විකිණීම හා පරිභෝජනය කිරීම තහනම් කිරීමේ පියවරයන් සමග මෙම නිවේදනය සිදුකරයි.
Read Moreආසාදිතයන් වාර්තා කිරීමේ හා ලියාපදිංචි කිරීමේ හැකියාවක් වෙනිසියුලා රජයට නොමැති බැවින්, රට තුළ තත්ත්වය වඩා බරපතළ විය හැකි බවද සඳහන් වෙයි.
Read More’’ජනතාව අවදි විය යුතුයි. දත්ත බොරු නොවෙයි. භූමියේ තත්වය බොරු නොවෙයි.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් කියයි.
Read Moreමා ඔයේ යකා බැඳි ඇල්ල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසක් අතරින් තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read More