saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 8203 hours ago

LATEST

කලුතරින් වැඩිම මනාපය විදුරට

calendar_today 2020 අගෝ 07 - 08:04 remove_red_eye - 2259  

2020 මහමැතිවරණ‍යේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර ඇත.

Read More

මහ මැතිවරනයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත්් කර තිබේ.

Read More

2020 මහමැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.

Read More

2020 මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Read More

නුවර එළිය දිස්ත්‍රික්කයෙන් අංක එක ලබාගැනිමට ජිවන් තොණ්ඩමන් සමත්ව තිබියදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වූ මුත්තයියා ප්‍රභාකරන් පරාජයට පත්ව තිබේ.

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගැනීමට කනක හේරත් සමත්ව තිබේ.

Read More

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හා ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත්ව තිබේ.කෙසේ වෙතත් වසන්ත හා ඇලික් අලුවිහාරේ සහෝදරයින් පරාජයට පත්ව තිබේ.

Read More

කෙසේ වෙතත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් රංගන ශිල්පිනී ඕෂදී හේවාමද්දුම පරාජයට පත්ව තිබේ.

Read More

පළමු හා දෙවැනි ස්ථානට පත්වූ පක්ෂ දෙක අතර ඡන්ද පරතහර ලක්ෂ 41කට ආසන්න වෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 180 847 සමගි ජන බලවේගය 47 781 එක්සත් ජාතික පක්ෂය 6525 ජාතික ජන බලවේගය 6792

Read More

ඉලංකෛයි තමිල් අරුසකච්චි 112 987 AITC 55 383 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 49 373 EPDP 45 797

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 220 566 සමගි ජන බලවේගය 80 183 MMA 55 981 ජාතික ජන බලවේගය 9944

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 674 893 (මන්ත්‍රීධුර 12) සමගි ජන බලවේගය 387 145 (මන්ත්‍රීධුර 6) ජාතික ජන බලවේගය 67 500 (මන්ත්‍රීධුර 01) එක්සත් ජාතික පක්ෂය 30075

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 477 446 (මන්ත්‍රීධුර 8) සමගි ජන බලවේගය 234 523 (මන්ත්‍රීධුර 4) ස්වාධීන කණ්ඩායම 01 25793 ජාතික ජන බලවේගය 22997

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 280 881 (මන්ත්‍රීධර 06) සමගි ජන බලවේගය 51 758 (මන්ත්‍රීධර 01) ජාතික ජන 31 362 එක්සත් ජාතික පක්ෂය 5017

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 807896 (මන්ත්‍රීධුර 13) සමගි ජන බලවේගය 285809 (මන්ත්‍රීධුර 04) ජාතික ජන බලවේගය 61833 (මන්ත්‍රීධුර 01) එක්සත් ජාතික පක්ෂය 28282

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කඛ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 126 012 සමගි ජන බලවේගය 102 274 ACMC 43 319 ජාතික කොංග්‍රසය 38 911

Read More

ඉලංකෛයි තමිල් අරුසකච්චි 79460 TMVP – 67 692 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 34 428 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 33 424

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 446 668 (ආසන 08) සමගි ජන බලවේගය 155 759 (ආසන 03) ජාතික ජන බලවේගය 17 611 එක්සත් ජාතික පක්ෂය 12 349

Read More

සමගි ජන බලවේගය 86 394 (මන්ත්‍රී ආසන 2) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 68 681(මන්ත්‍රී ආසන 1) ඉලංකෛයි තමිල් අරුස කච්චි 39 570 (මන්ත්‍රී ආසන 1)

Read More

කුරුණෑගල දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබේ. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 11ක් හා සමගි ජන බලවේය ආසන 04ක් හිමිකරගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 344 458 (මන්ත්‍රීධුර 07) සමගි ජන බලවේගය 119 788 (මන්ත්‍රීධුර 02) ජාතික ජන බලවේගය 24 492 එක්සත් ජාතික පක්ෂය 8254

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 309 538 (මන්ත්‍රීධුර 6) සමගි ජන බලවේගය 144 290 (මන්ත්‍රීධුර 3) ජාතික ජන බලවේගය 19 308 එක්සත් ජාතික පක්ෂය 9 163

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 331 573 (ආසන 07) සමගි ජන බලවේගය 313 317 (02) ජාතික ජන බලවේගය 14 033 එක්සත් ජාතික පක්ෂය 12 168

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 448 966 (ආසන 08) සමගි ජන බලවේගය 171 988 (ආසන 02) ජාතික ජන බලවේගය 33 434 එක්සත් ජාතික පක්ෂය 16 485

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 238 389 (මන්ත්‍රී ආසන 05) සමගි ජන බලවේගය 132 008 (මන්ත්‍රී ආසන 03) ස්වාධීන කණ්ඩායම - 01 17 107 එක්සත් ජාතික පක්ෂය 12 974

Read More

නැගෙනහිර කොළඹ ජය ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

Read More
මාතලේ SLPP 04 SJB 01
7 08 2020 00:02:00
0 290

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 188 779 සමගි ජන බලවේගය 73 955 ජාතික ජන බලවේගය 7 542 එක්සත් ජාතික පක්ෂය 6 592

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.