නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 164ක් නිවෙස් වෙත පිටව යයි
- 8 10 2020
- 12:11
- {{hitsCtrl.values.hits}} views
- ..
නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 164ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.
පුද්ගලයින් 49577ක් නිරෝධයනය අවසන් කර ඇති අතර මධ්‍යස්ථාන 80ක පුද්ගලයන් 8029ක් තවදුරටත් නිරෝධායනය වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
