saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8202 hours ago

LATEST

මුහුදේ පාවෙමින් තිබූ රු කෝටි 4ක කේරළ ගංජා නාවික හමුදා භාරයට

calendar_today 2020 අගෝ 12 - 13:38 remove_red_eye - 240  

යාපනය පේදුරුතුඩුව මුහුදු තීරයේදී නාවික හමුදා යාත්‍රාවකට මුහුදේ පාවෙමින් තිබූ රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 275 ක් ඊයේ (11දා) හමු වූ බව නාවික හමුදාව පවසයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් අද යළි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටියේය.

Read More

අවුරුදු දහසයක් වයසැති දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැඟවී සිටි වැඩ තහනමකට ලක්වී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වසර හතරකට පසු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු විසින් දුරකථන මාර්ගයෙන් මෙහෙයවනූ ලබන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු රුපියල් ලක්ෂ අටකට අධික වටිනාකම හෙරෝයින් ග්‍රෑම් 50 ක් මාවෝ කිලෝ 12 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් සමග ඊයේ (11) වන දින ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

Read More

නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමේදි මුල් වරට කැබිනට් අමාත්‍යධුර හිමිවූ මන්ත්‍රීවරු තිදෙනෙක් වෙයි.

Read More

(FULL LIST) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්

Read More

මෙවර කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ හා රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය තුළ පිය පුතු යුගළ දෙකක් සිටියි.

Read More

ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පත් කිරිමට එහි විධායක සභාව තිරණය කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.

Read More

විවිධ රජයන්හි ඇමතිධුර දැරූ ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ හා මහින්ද යාපා අබේගුණවර්ධන යන අයටත් මෙවර ඇමතිධුර හෝ රාජ්‍ය අමාත්‍යධුර හිමි නොවීය.

Read More

එසේම ඔවුන්ට දිස්ත්‍රික් සංවර්ධන සභාපති තනතුරක් හෝ හිමි නොවීය.

Read More

පසුගිය කාලයේදී කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර වරින් වර දැරූ විජයදාය රාජපක්ෂ, එස්.බී. දිසානායක, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ට මෙවර රාජ්‍ය හෝ කැබිනට් අමාත්‍යධුර හිමි නොවීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධායේ ප්‍රධානම හවුල්කාර පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමාත්‍යධුරයක් හිමි නොවීය.

Read More

නාමල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයක දිවුරුම් දෙන්නේ පළමු අවස්ථාවටය.

Read More

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (12) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Read More

වරාය හා නාවික - රෝහිත අබේගුණවර්ධන

Read More

සංචාරක කැබිනට් අමාත්‍ය - ප්‍රසන්න රණතුංග

Read More

වැවිලි කැබිනට් අමාත්‍ය - රමේෂ් පතිරණ

Read More

බලශක්ති කැබිනට් අමාත්‍ය - උදය ගම්මන්පිල

Read More

අධිකරණ කැබිනට් අමාත්‍ය - අලි සබ්රි

Read More

ජල සම්පාදන කැබිනට් අමාත්‍ය - වාසුදේව නානායක්කාර

Read More

කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය - මහින්දානන්ද අලුත්ගමගේ

Read More

ඉඩම් කැබිනට් අමාත්‍ය - එස්. එම්. චන්ද්‍රසේන

Read More

පරිසර කැබිනට් අමාත්‍ය - මහින්ද අමරවීර

Read More

කර්මාන්ත -විමල් වීරවංශ

Read More

පසුගිය කාලයේද ඔහු මහා මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

Read More

පසුගිය කාලයේදී ඔහු අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළේය.

Read More

වාරිමාර්ග කැබිනට් අමාත්‍ය - චමල් රාජපක්ෂ

Read More

මහින්ද රාජපක්ෂ රජය සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමති ලෙස කටයුතු කළේය.

Read More

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍ය - ජනක බණ්ඩාර තෙන්නකෝන්

Read More

වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය - සී. බී රත්නායක

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.