විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග කිහිපයක් කල් දමයි
පවතින තත්ත්වයක් සමඟ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්විමට තිබු ආයතනික විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ගුරු අධ්‍යාපඥ සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරින්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරි සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරික්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය කල් දමා තිබේ.

popular news
-
rocky Tuesday, 13 October 2020 10:13 AM
mokatada kal daanne? bayawenna epaa. 20 pas kara gaththaama koronaa wasangathe ahosi wenawa!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

