saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8203 hours ago

LATEST

දිලුම් අමුණුගම වාහන නියාමන රාජ්‍ය ඇමති

calendar_today 2020 අගෝ 12 - 09:53 remove_red_eye - 523  

දිලුම් අමුණුගම - වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

මොහාන්ද සිල්වා - පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය

Read More

ෂෙහාන් සේමසිංහ - සමෘද්ධි, ගෘහආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

Read More

විජිත බේරුගොඩ - දහම් පාසල් භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය

Read More

ජානක වක්කුඹුර - උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ

Read More

විදුර වික්‍රමනායක - ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

Read More

කනක හේරත් - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

Read More

රොෂාන් රණසිංහ - ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

Read More

ජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය

Read More

නිමල් ලන්සා - ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

Read More

අරුන්දික ප්‍රනාන්දු - පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය

Read More

ලසන්ත අලගියවන්න - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

Read More

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය

Read More

දයාසිර ජයසේකර - බතික් අත්යන්ත්‍ර රෙදිපිළි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය

Read More

දුමින්ද දිසානායක සූර්ය බල, සුළං, හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

Read More

ප්‍රියංකර ජයරත්න - විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය

Read More

චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

Read More

කොළඹ - ප්‍රදීප් උඳුගොඩ ගම්පහ - සහන් ප්‍රදීප් විතාන කලුතර - සංජීව එදිරිමාන්න

Read More

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය මේ වන විට මහනුවර මඟුල් මඩුවේදි ආරම්භ වී තිබේ.

Read More

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පළමු සත්වයා මෙම සුනඛයා නොවන අතර, මීට පෙරද විවිධ අවස්ථාවල සතුන්ට වෛරසය ආසාදනය වීම් පිළිබඳ වාර්තා විය.

Read More

සඟවා ඇති ආයුධ සොයා ගැනිම සඳහා ගිය අවස්ථාවේදි සැකකරු විසින් අත් බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට තැත් කිරීමේදී පොලීසිය සිදුකළ වෙඩි පහරකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දින 100ක් ඉක්මවා රට තුළ දේශීය ආසාදිතයන් කිසිවෙකුත් වාර්තා නොකර වඩාත් සාර්ථකව වසංගතය පාලනය කළ රාජ්‍යයක් ලෙස නවසීලන්ත අගමැතිනිය අද (12දා) දිනයේ උදෑසන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිතව තිබුණි.

Read More

’’අපේ කලාපයම කොවිඩ්-19 වෛරසයේ ග්‍රහණයට නතුව පවතිනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා කැරිසා එටියන් පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය පැවසුවේ වයස අවුරුදු 18ත් 29ත් අතර පුද්ගලයන්ගේ වෘත්තීය අපේක්ෂාවන් කොවිඩ්-19 වසංගතය හමුවේ දැඩි ලෙස පීඩාවට ලක්ව ඇති බවයි.

Read More

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, නව කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල්ගත වූවන්ගේ නව මරණ 15ක් අඟහරුවාදා දිනයේ වාර්තා වී ඇති බවයි.

Read More

චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයට නිසි පරිදි ලෝකයට අනතුරු ඇඟවීමට සහ වෛරසය සමග සටන් කිරීම සඳහා ලෝකය සමග වැඩ කිරීමට අවස්ථාවක් ලැබී තිබුණත් ඔවුන් එසේ නොකළ බව ඇලෙක්ස් අසාර් කියයි.

Read More

’’ඕනෑම එන්නත් නිෂ්පාදකයෙකු මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතු අතර එය ආරක්ෂිත බව වඩ වඩාත් සහතික කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ එයයි.’’

Read More

වසංගතය වැළැක්විය හැකි ව්‍යාජ පියවරයන් සහ අතිශෝක්තියෙන් යුතු සුව කිරීම් ප්‍රවර්ධනය කළ අන්තර්ගතයන් ඇතුළුව, කොවිඩ්-19 පිළිබඳ ව්‍යාජ තොරතුරු හුවමාරු කෙරුණු පෝස්ට් මිලියන 7ක් දෙවැනි කාර්තුවේදී ඉවත් කළ බව ෆේස්බුක් සමාගම කියයි.

Read More

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි ප්‍රාන්තය විසින් අද (12දා) නිකුත් කළ දත්ත අනුව කොවිඩ්-19 ආශ්‍රිත මරණ 21ක් සහ නව ආසාදිතයන් 410ක් තහවුරු කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,200,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයෙන් ආරක්ෂා වන එන්නත් ගැන ලෝකයේ නොයෙක් රටවල් ඉඟි කළත් ගමන තව දුර බව WHO කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.